රත්තරං;18529011 said:තව දෙයක්...
ජපනා තාක්ශනය පාවිච්චි කරන්නේ අවශ්‍යමම නම් පමනයි
ජර්මන් කාරයා තාක්ශනය පාවිච්චි කරන්නේ ඒක හුදෙක් උන් ලග තියෙන නිසා
ජපනගේ තාක්ෂණේ තියෙන වාහන ටිකත් මෙහේ හදා ගන්න බැරි එකේ...... ජර්මන් කාරයා එක්ක මොන සෙල්ලම්ද මාමේ......
ඒකනේ ඉන්දියන්...... ඔය මොන තාක්ෂණයක්වත් නෑ........ බැරල් තහඩුවෙන් නැව්වා.... එන්ජිමක් හයි කරා...... ලංකාවට එව්වා......
(මේ කතාව ලේලන්ඩ් වලට අදාල නෑ හොදේ.....
)





