ජර්මන් කාර් ගන්න එපා

\m/amila\m/

Well-known member
  • Feb 25, 2012
    2,463
    161
    63
    NuwaraEliya/ Qatar
    අහ් උඹ ටොයෝටා එකේ ද ?? මන් කුරියර් සර්විස් එකක බන් .එකේ ස්පොන්සර් අබ්දුල්ගානි .
    …ටොයෝටා එකේ මොකක්ද කරන්නේ උඹ ?? නිසාන් එකත් සිල්ල් තිබ්බා නේ ලඟදි ??
    Ela Ela,mama Technician kenek,
    Nissan ekata seal thibba kalin,parana happuna wahanayak brand new kiyala wikunala, giya mase Toyata Show room eka seal thibba, damage una LX570 Wikunala, :rofl:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,294
    1
    13,192
    113
    Gotham City
    Ela Ela,mama Technician kenek,
    Nissan ekata seal thibba kalin,parana happuna wahanayak brand new kiyala wikunala, giya mase Toyata Show room eka seal thibba, damage una LX570 Wikunala, :rofl:

    හෙ හෙ කව්ද බන් ඔව්වා කරන්නේ ?? කොච්චර ලොකු පොරවල් උනත් බලදියා එක ගනන් ගන්නේ නැහැ නේ මෙහෙ ?? කොහොමද job එක එළද ??
     
    \m/amila\m/

    Well-known member
  • Feb 25, 2012
    2,463
    161
    63
    NuwaraEliya/ Qatar
    හෙ හෙ කව්ද බන් ඔව්වා කරන්නේ ?? කොච්චර ලොකු පොරවල් උනත් බලදියා එක ගනන් ගන්නේ නැහැ නේ මෙහෙ ?? කොහොමද job එක එළද ??
    :yes::yes::yes:
    job eka nam ela,me aurudde idan incentive denne na mun :growl::growl::growl:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,294
    1
    13,192
    113
    Gotham City
    :shocked::shocked::shocked:
    Ahhh allapu rate un loku than walata giyata passe thibba ewath nathi una :no:

    අල්ලපු රටේ කිව්වේ මලබාරි එවුන් නේ?? ඔය හුකන්නලා කේලම් කියලා අරාබියාට ගැනිවත් දීලා තත්වේ ගන්න ජාතියක් බන් .අබ්දුල්ගානි රිලීස් දෙනවා .ඔය මලබාරි එවුන් තමා පර වැඩ කරන්නේ .මම කියන්නද ගිහින් සි අයි ඩි එකට කම්ප්ලේන් කරපන් .උඹ වැඩ කරන්නේ සි රින්ග් රෝඅඩ් එකේ ටවර් එකේද ??
     
    \m/amila\m/

    Well-known member
  • Feb 25, 2012
    2,463
    161
    63
    NuwaraEliya/ Qatar
    අල්ලපු රටේ කිව්වේ මලබාරි එවුන් නේ?? ඔය හුකන්නලා කේලම් කියලා අරාබියාට ගැනිවත් දීලා තත්වේ ගන්න ජාතියක් බන් .අබ්දුල්ගානි රිලීස් දෙනවා .ඔය මලබාරි එවුන් තමා පර වැඩ කරන්නේ .මම කියන්නද ගිහින් සි අයි ඩි එකට කම්ප්ලේන් කරපන් .උඹ වැඩ කරන්නේ සි රින්ග් රෝඅඩ් එකේ ටවර් එකේද ??

    ow ow malabari un thmi,wadi wadi case oni na, thawa aurudu 1 1/2 ohoma idala paduwe,lankawata enawa, mama tower nawai inne, Abu-Hamur,
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    රත්තරං;18542200 said:
    උබ නියම වෙලාවට ගත්තේ. 2015-5 / 2016 ඉදන් සේරම honda මේඩ් ඉන් චයිනා

    මගේ යාලුවෙක් වැඩකරනවා අල්ෆුතෙයිම් එකේ

    ඇරබියන් ඔටෝමොබයිල් ගෙන්නන නිසාන් විතරයි මේඩ් ඉන් යූ එස් ඒ එන්නේ.. ටොයොටත් ඉන්දුනීසියන්:(

    මෙහෙම හියොත් කියා කාරයා අරිනවා නැති වෙන්න

    ඔන්න නිසාන් ලෝන්ච් කරනවා ඇඩෙන භාන්ඩයක්. 300hp

    මැක්සිමා 2016 ලබන මාසේ ඔහාට එයි

    2016-nissan-maxima-debuts-in-new-york-news-car-and-driver-photo-657849-s-429x262.jpg

    Toyota gahanne indoonisia walada raththaran ayye 2016 idan ? :sorry::sorry:Ado etakota Toyotath ganna deyak nathi wewine.:baffled::baffled:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ

    Toyota gahanne indoonisia walada raththaran ayye 2016 idan ? :sorry::sorry:Ado etakota Toyotath ganna deyak nathi wewine.:baffled::baffled:
    බයවෙන්න එපා. ලන්කාවට රීකන්ඩිශන් එන ඒවා මේඩ් ඉන් ජැපෑන්
    අපේ රටට ගෙන්නනේ හුගාක් ඩොමෙස්ටික් මොඩල්

    කොයි රටේ හැදුවත් ටොයොටා තත්ව පාලනය යටතේ හදන්නේ

    දැන් ෆොර්චූනර් එක ඉන්දුනීසියා බන්..
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    රත්තරං;18548956 said:
    බයවෙන්න එපා. ලන්කාවට රීකන්ඩිශන් එන ඒවා මේඩ් ඉන් ජැපෑන්
    අපේ රටට ගෙන්නනේ හුගාක් ඩොමෙස්ටික් මොඩල්

    කොයි රටේ හැදුවත් ටොයොටා තත්ව පාලනය යටතේ හදන්නේ

    දැන් ෆොර්චූනර් එක ඉන්දුනීසියා බන්..

    ටොයොටා විතරක් නෙමේ බන් හුගක් වාහන කම්පැනි තත්ව පාලනයක් යටතේ තමා ඕවා හදන්නෙ..
     
    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,053
    1,927
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    මාමේ..... ලක්ෂ 26 යි නේ....... :P

    http://ikman.lk/en/ad/bmw-320d-e46-2000-2000-for-sale-colombo

    ඈයි මාමේ මේවා මෙච්චර ගණන් අඩු........ :eek: :eek: FB15 ත් දෙයියනේ කියලා 18කට දෙන්න පුලුවන්....... :P

    මාමේ ikman එකේ වාහන බලනකොටනම් හිතෙනවා ලංකාවේ ඉන්න ඔක්කොම උන් රට යයිද මන්ද කියල. බලද්දී හැම එකාටම රට යන්න හදිස්සි නිසා වාහන අඩුවට දෙනවා නේ. තව දොස්තරලත් සෑහෙන්න ඉන්නවා
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,192
    11,215
    113
    Forest
    රත්තරං;18547897 said:
    hoda wahanayak... leda na. diwillak thiyenne. habai sapapahasu na. gassenawa tikak

    Ayyo salli man hithuwa prado eka wage athi kiyala :( Montero sport eke thel kirilla anthimai habai hena sapai. Man hithuwa fortuner eka theluth hodata karai montero eka wage sapata thiyei kiyala. Mage Fortuner sihinaya boda una :dull: