ජර්මන් කාර් ගන්න එපා

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    අලුත් අවුඩියත් ඔය වගේලු බං... :dull:

    ඒත් BMW එකට ඔච්චර සීන් නෑ නේද..? Milroy කියලා පොරක් ඉන්නවා ඒවටම ස්පෙශලිස්ට්... ඌ ලඟ බඩුත් තියෙනවලු... ඒජන්ට් ට වඩා හොඳයි, ලාබයි කියලා කියන්නේ.. :yes:

    අගේට තියෙන පුක නිකාආආඅන් මොකට පලාගන්නවද බන්.. ජපන් එකක් ගනින්

    අව්ඩි... අම්මෝ ගරාජ් එකකට දැම්මොත් හාර මාසෙකට එලියට ගන්න බෑ:baffled::baffled:
     
    0705741

    Junior member
  • Mar 27, 2009
    860
    19
    18
    In her Heart
    මචන් මම උබ තරම් දන්නේ නැහැ එත් මම හිතන විදියට 1997 ට පස්සේ බෙන්ස් වල හොද reliable Car එකක් අවේ නැහැ 2008 විතර වෙනකම් උබ අහු වෙලා ඉදල තියෙන්නේ අන්න ඒ group එකට හැබැයි දැන් බෙන්ස් ආයිත් reliability එකේ ඉස්සරහින්ම ඉන්නවා නේද එක නිසා උගේ පොස්ට් එකට ඒ තොරතුරුත් දැම්මනම් හරි මොකද ගන්න ඉන්න හැමෝම බය වෙනවනේ බන් එකයි.
     
    ireshnuwa

    Junior member
  • Jun 2, 2007
    156
    8
    18
    :rofl: ආ එහෙම එකකුත් තියනවද??? මම දැනගෙන හිටියේ නෑ. මම හිතුවේ උබ මේ බ්ලීඩ් කරන එක ගැන කියනවා කියලා. හිත රිදුනනම් උනා නම් සමාවෙයන් සර්..

    මචෝ නිකන් ගොන් ආතල් ගන්න එපා මෙච්චර මේ මනුස්සය නිහතමානීව තමන්ගේ අත්දැකීම් බෙදා ගන්නකොට:no::no:
     
    ireshnuwa

    Junior member
  • Jun 2, 2007
    156
    8
    18
    රත්තරන් අයියේ මොකෝ මේ වාහන කට්ටක් වෙනම ත්‍රෙඩ් එකක දල කටු ත්‍රෙඩ් එක page 1000 පන්නි කියලද
    ව්හිලුවට හොදේ
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මචන් මම උබ තරම් දන්නේ නැහැ එත් මම හිතන විදියට 1997 ට පස්සේ බෙන්ස් වල හොද reliable Car එකක් අවේ නැහැ 2008 විතර වෙනකම් උබ අහු වෙලා ඉදල තියෙන්නේ අන්න ඒ group එකට හැබැයි දැන් බෙන්ස් ආයිත් reliability එකේ ඉස්සරහින්ම ඉන්නවා නේද එක නිසා උගේ පොස්ට් එකට ඒ තොරතුරුත් දැම්මනම් හරි මොකද ගන්න ඉන්න හැමෝම බය වෙනවනේ බන් එකයි.

    එහෙම දෙයක් නෑ මචන්

    උදාහරනෙකට අපි E ක්ලාස් එක ගම්මු. 97-2001 ආව W210 එක ටිකක් අල්ලලා ගියා, නියුමැටික් ඩෝ ලොක් ලීක් වෙන එක ඇරෙන්න වෙන කේස් එකක් ආවේම නැති තරම්.. ඒත් 2008 විතර ආපු (2004 සිට ) W211 එක අමු මරනයක්. අලුත් ඒවා ඉතින් අලුත් නිසා කේස් නෑ. කල් යන්න ඕනේ ඒවගේ රගේ බලන්න, මේවා අව් රුදු 5ක් සැපට පාවිච්චි කරන්න හොදයි

    2000ට කලින් ආපු කාර් නම් එච්චර වාත නෑ තමයි
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    රත්තරන් අයියේ මොකෝ මේ වාහන කට්ටක් වෙනම ත්‍රෙඩ් එකක දල කටු ත්‍රෙඩ් එක page 1000 පන්නි කියලද
    ව්හිලුවට හොදේ

    අපෝ නෑ... හැමෝම අතරට යා යුතු වැඩගත් පනිවිඩයක් නිසයි වෙනම දැම්මේ..
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මචෝ නිකන් ගොන් ආතල් ගන්න එපා මෙච්චර මේ මනුස්සය නිහතමානීව තමන්ගේ අත්දැකීම් බෙදා ගන්නකොට:no::no:

    :(:(:(:(

    එක එක මානසිකත්ව වල මිනිස්සු ඉන්නවනේ බන්. හොද 1000ක් මැද එක නරකක් හොයන්න දගලන අය..
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    රත්තරං;18536269 said:
    කටාර් වල ඉදන් වැඩි ගනන් දීලා හයිබ්‍රිඩ් ගන්න මෝල්ද බන්... බස්සපන් කිලෝමීටර් ලීටර් වලින් මනින සිලින්ඩර් 6යේ 8ටේ සද්දන්ත යන්තරයක්...

    :lol::lol::lol::lol::lol::lol::lol:

    V8's

    Obama-bitch-please.jpg

    rg-geneva-honda-civic-type-r-1_653.jpg
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,294
    1
    13,190
    113
    Gotham City
    රත්තරං;18536269 said:
    කටාර් වල ඉදන් වැඩි ගනන් දීලා හයිබ්‍රිඩ් ගන්න මෝල්ද බන්... බස්සපන් කිලෝමීටර් ලීටර් වලින් මනින සිලින්ඩර් 6යේ 8ටේ සද්දන්ත යන්තරයක්...

    එහෙනම් ඉතිං මේක තමා ගන්න පුළුවන් .වැඩිය නැහැ රියාල් 165,000 ඉඳන් උඩට තමා ගාන .
    රියාල් විසිදහස් ගානක් ද කොහෙද බඳින්න ඕනේ .පස්සේ මාසෙට රියාල් හාරදහස් ගානක් ගෙව ගෙව තියාගන්න පුළුවන් .හැබැයි ඉතිං එච්චර හරියක් කරන්න තාම වත්කමක් නැහැ .ඉස්සරහට පුළුවන් වේවි .මෙහෙ තම්බි බැංකුවකින්:rofl::rofl: ලෝන් එකක් දාලා ගත්තොත් හරි .මුන් පොලියට දෙන්නේ නැහැ නේ . :rofl::rofl::rofl::rofl:

    2015-chevrolet-camaro-sports-car-mo-accessories-648x316-04.jpg
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    එහෙනම් ඉතිං මේක තමා ගන්න පුළුවන් .වැඩිය නැහැ රියාල් 165,000 ඉඳන් උඩට තමා ගාන .
    රියාල් විසිදහස් ගානක් ද කොහෙද බඳින්න ඕනේ .පස්සේ මාසෙට රියාල් හාරදහස් ගානක් ගෙව ගෙව තියාගන්න පුළුවන් .හැබැයි ඉතිං එච්චර හරියක් කරන්න තාම වත්කමක් නැහැ .ඉස්සරහට පුළුවන් වේවි .මෙහෙ තම්බි බැංකුවකින්:rofl::rofl: ලෝන් එකක් දාලා ගත්තොත් හරි .මුන් පොලියට දෙන්නේ නැහැ නේ . :rofl::rofl::rofl::rofl:

    2015-chevrolet-camaro-sports-car-mo-accessories-648x316-04.jpg

    ඉන්න ටිකේ යමක් කමක් ඉතුරු කරන ගමන්ම හොදට කාලා බීලා ඉදපන් බන්.... කවද මැරෙයිද කව්ද දන්නේ..

    නිසාන් මැක්සිමා 2016 එකක් ගනින්කෝ රියාල් 120000ද කොහෙද
    අල්ටිමා එක රියාල් 84000යි

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,294
    1
    13,190
    113
    Gotham City
    රත්තරං;18539295 said:
    ඉන්න ටිකේ යමක් කමක් ඉතුරු කරන ගමන්ම හොදට කාලා බීලා ඉදපන් බන්.... කවද මැරෙයිද කව්ද දන්නේ..

    නිසාන් මැක්සිමා 2016 එකක් ගනින්කෝ රියාල් 120000ද කොහෙද
    අල්ටිමා එක රියාල් 84000යි

    හෙ හෙ එක නම් ඇත්ත .නිසාන් අල්ටිමා ,මැක්සිමා මෙහෙ ටැක්සි වලටත් තියෙනවා බන් .අනේ මන්දා බලමු .අද හෙට නම් කිසි දෙයක් කරන්න වෙන්නේ නැහැ .තව ටික කාලෙකින් ගේමක් ගහගන්න පුළුවන් වේවි .ගෙවල් ගැනත් බලන්න එපැයි .