Ela Ela,mama Technician kenek,අහ් උඹ ටොයෝටා එකේ ද ?? මන් කුරියර් සර්විස් එකක බන් .එකේ ස්පොන්සර් අබ්දුල්ගානි .
…ටොයෝටා එකේ මොකක්ද කරන්නේ උඹ ?? නිසාන් එකත් සිල්ල් තිබ්බා නේ ලඟදි ??
Nissan ekata seal thibba kalin,parana happuna wahanayak brand new kiyala wikunala, giya mase Toyata Show room eka seal thibba, damage una LX570 Wikunala,










