ජර්මන් කාර් ගන්න එපා

910

Well-known member
  • Jan 4, 2009
    2,557
    508
    113
    39
    Ayyo salli man hithuwa prado eka wage athi kiyala :( Montero sport eke thel kirilla anthimai habai hena sapai. Man hithuwa fortuner eka theluth hodata karai montero eka wage sapata thiyei kiyala. Mage Fortuner sihinaya boda una :dull:

    පිස්සුද බන්. අනිත් 7 seater suv එක්ක බලනකොට මොන්ටෙරෝ ස්පෝර්ට් 2.5 එක හොදට තෙල් කරනවා. ඒත් සැප අඩුයි. :oo:

    ෆොර්චූනර් එකත් ඒ වගේම තමයි. :yes:
    ඒත් මිල ටිකක් වැඩියි. :(
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,193
    11,219
    113
    Forest
    පිස්සුද බන්. අනිත් 7 seater suv එක්ක බලනකොට මොන්ටෙරෝ ස්පෝර්ට් 2.5 එක හොදට තෙල් කරනවා. ඒත් සැප අඩුයි. :oo:

    ෆොර්චූනර් එකත් ඒ වගේම තමයි. :yes:
    ඒත් මිල ටිකක් වැඩියි. :(

    Gaanige gedara aluth land cruiser prado ekak thiyanawa. Yaaluwek ganawa montero sport ekak thiyanawa. Dekama eka wage sapai habai montero eke size ekata eka thel karanawa adui ban. SUV ekak ganna oni ban. Danata pawichchi karanne premio ekak epa wenawa flat nathi paarawal wala yaddi. Yata wadiddi dukai :( Mahindaya paarawal tika kadala aluthen paara hadanna patan gaththa tak gaala, aanduwa peralunath hari dan ewwa ibi gamanen yanne.
     
    දෙකම ඩීසල්ද? :confused:
    මොන්ටෙරෝ ස්පෝර්ට් එක 3.2 (4M41) එකක් වෙන්න ඇති. :rolleyes:
    අලුත් 150 ප්‍රාඩෝ එක ගැන නම් දන්නේ නෑ. පරණ එකේ 5L එන්ජින් ආව එක තෙල් කරනවා. ඒත් ගොනා මොඩල්.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ

    :angry::angry::angry::angry::angry::angry::angry::angry:

    මචන් සැප ඕනේනම් රැව්4 එකක් ගනින්.. 40ක් වෙද්දි 2007 එකක් ගත්තහැකි.. මොන්ටේරෝ ස්පෝර්ට් එක වාහනේනම් මට අව්ලක් නෑ (හුගක් උන් බිල්ඩ් කොලිටි ගැන කෑගහනවනේ ). ගෙවන ගානට ශේප්
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    දෙකම ඩීසල්ද? :confused:
    මොන්ටෙරෝ ස්පෝර්ට් එක 3.2 (4M41) එකක් වෙන්න ඇති. :rolleyes:
    අලුත් 150 ප්‍රාඩෝ එක ගැන නම් දන්නේ නෑ. පරණ එකේ 5L එන්ජින් ආව එක තෙල් කරනවා. ඒත් ගොනා මොඩල්.

    දැන් ගොනෙක්ගේ අයිතිකාරයෙක් මරු කියවයි :rofl:
     
    romero2005

    Well-known member
  • Sep 13, 2006
    4,116
    191
    63
    Lankawe
    ape mama garage eke thiyan idalath 1k withara wiyadam kara ban...eka parak miyo kawa. ita passe batti chatar wela.nikan labunu nisa hoda
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    මේක උපන්ගෙයි ලෙඩක් නේ මචන්. උන් හදලා දෙනවනේ. ලංකාවේ මම දන්නා doctor uncle කෙනෙක්ට උනා. man company ලියලා මොනවද ගෙන්න ගත්තා. මම හිතන්නේ උබ අර ගෙන තියෙන්නේ උගේ වාහනේ වගේ.
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    මාමේ ikman එකේ වාහන බලනකොටනම් හිතෙනවා ලංකාවේ ඉන්න ඔක්කොම උන් රට යයිද මන්ද කියල. බලද්දී හැම එකාටම රට යන්න හදිස්සි නිසා වාහන අඩුවට දෙනවා නේ. තව දොස්තරලත් සෑහෙන්න ඉන්නවා

    :lol: ඒක නම් ඈත්ත...... හැම එකම තියෙන්නේ ඕනර් රට යනවා කියලා...... :lol:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මේක උපන්ගෙයි ලෙඩක් නේ මචන්. උන් හදලා දෙනවනේ. ලංකාවේ මම දන්නා doctor uncle කෙනෙක්ට උනා. man company ලියලා මොනවද ගෙන්න ගත්තා. මම හිතන්නේ උබ අර ගෙන තියෙන්නේ උගේ වාහනේ වගේ.
    SBC යුනිට් එකට අව් රුදු 10ක් වොරන්ටි... කොන්දේසි විරහිතව. අන්න ඒකයි ජර්මන් ඒවගේ හොදේ. ෆැක්ට්‍රි ෆෝල්ට් එකක් ආවහම අහක බලාගන්නේ නෑ

    මේකේ යුනිට් එක එකපාරක් ගිහින් ආපහු දාලා. දාපු එක ඩිමෝ එකේ සර්විස් හිස්ට්‍රියේ නෑ:no::no:. ඒ නිසා මේක රිප්ලේස් කරන්න බෑ කිව්ව. ඔරිජිනල් එක උනානම් ලක්ශ දෙකහමාරට දෙන යුනිට් එක ෆ්‍රී දෙනවා

    ගත්තෙනම් වේස ඩෝකෙක්ගෙන් තමයි:frown::frown:
     
    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    රත්තරං;18560191 said:
    SBC යුනිට් එකට අව් රුදු 10ක් වොරන්ටි... කොන්දේසි විරහිතව. අන්න ඒකයි ජර්මන් ඒවගේ හොදේ. ෆැක්ට්‍රි ෆෝල්ට් එකක් ආවහම අහක බලාගන්නේ නෑ

    මේකේ යුනිට් එක එකපාරක් ගිහින් ආපහු දාලා. දාපු එක ඩිමෝ එකේ සර්විස් හිස්ට්‍රියේ නෑ:no::no:. ඒ නිසා මේක රිප්ලේස් කරන්න බෑ කිව්ව. ඔරිජිනල් එක උනානම් ලක්ශ දෙකහමාරට දෙන යුනිට් එක ෆ්‍රී දෙනවා

    ගත්තෙනම් වේස ඩෝකෙක්ගෙන් තමයි:frown::frown:

    ඒක මාර කතාවක්නේ. හරියට නිකන් ලංකාවේ ඒජන්තලා ගොඩක් ඉන්නවා වගේනේ.
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    රත්තරං;18548956 said:
    බයවෙන්න එපා. ලන්කාවට රීකන්ඩිශන් එන ඒවා මේඩ් ඉන් ජැපෑන්
    අපේ රටට ගෙන්නනේ හුගාක් ඩොමෙස්ටික් මොඩල්

    කොයි රටේ හැදුවත් ටොයොටා තත්ව පාලනය යටතේ හදන්නේ

    දැන් ෆොර්චූනර් එක ඉන්දුනීසියා බන්..

    එළ එළ
    :):)
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ඒක මාර කතාවක්නේ. හරියට නිකන් ලංකාවේ ඒජන්තලා ගොඩක් ඉන්නවා වගේනේ.
    යුනිට් එක ගෙන්නලා පිටින් දාන්න ඇති. මුල් අව්රුදු කිහිපය විතරයි කම්පැනි මේන්ටේන් කරල තිබ්බේ