ජර්මන් කාර් ගන්න එපා

tutalatin

Member
Aug 3, 2016
16
4
3
Matath oya wagema seen ekak une.. Fiat Grande Punto ekak gaththa. Mata aawe gear case ekak. Laksha 2k withara wiyadam karala hadanna bari unata passe hadana ekaatama wikka gaththa gaanata laksha 4k aduwen.
 

sherby

Member
Nov 16, 2008
235
72
0
Dubai, UAE
ම්ගෙ පියා W124 E300 (when they made cars with soule) එකක් පදිනව H number අන්න භාණ්ඩ:yes:, එක direct imported from England:cool:. ලොකු සීන් නම් නෙමේ Dubai වල ඔනතරම් AMG වල ( I mean real AMG) වල ගිහින් ඇති බන් ඒත් අරකෙ තියන ගැම්ම නෑ හිතට මොකේවත්.:no: ඒ එකේ ඉදගතිතම තියන සැපයි 3000cc 6cylinder එන්ජිමෙ throttle response එකයි හනෙ අම්මේ ඉතින්...:rofl:
 
Last edited:

Nu1 chandik

Member
Jul 24, 2010
26
2
3
BMW හීනයක් තිබුණි.. මෙය කියවූ පසු සිහිනය බොද වීගියේය..
:shocked::(:(:eek:
 

Janeiro

Member
Jan 24, 2017
226
34
0
සල්ලි වලට class එක මිලදී ගත නොහැකි බව තේරැම් ගතිමි.
 

RoboBoy

Junior member
  • Jul 11, 2011
    40
    2
    8
    හපෝයි! දැන් වාහනයක් ගන්න එක ගැන නොහිතා ඉන්න තමා වෙන්නේ..
     

    idhasitha

    Well-known member
  • Nov 3, 2008
    3,497
    694
    113
    NaughtyAmerica
    අද දින වනතුරු යම් දිනක benz එකක් මිලට ගැනීමට තිබූ හීනය කුඩු පට්ටම් වී ගිය බව සතුටින් දැනුම් දෙන්නෙමි:cool::sorry::baffled:
     

    DireWolf

    Junior member
  • Feb 23, 2016
    108
    13
    18
    Monawa Unath Allahge Kamaththata wada karapu eka hondai:P:P

    Umbata Hambela thiyenne Walagediyakda Koheda ban:(:( Naththam Ochchara leda enne na ..... Habai Aniwa Owage parts ganan Danna ekek Landrover ekak aran Sensors set ekak kadagena Huulla huulla hitiya​
     

    RTLahiru

    Member
    Apr 22, 2015
    8
    0
    1
    සෙකන්ඩ් හෑන්ඩ් බෙන්ස් දිහා බලන් බුලත් විටකවත් කන්නේ නෑ අම්මප. තිත්ත උණා.
     

    PuwakBadilla

    Banned
    Jun 7, 2017
    39
    7
    0
    'ජර්මන් වාහන ගන්න එපා' (හැබැයි මගේ හද්ද පරන ජපන් කුණුගොඩවල් ගන්න හොඳේ)

    බකපන්ඩිත පොන්නයා කුණුගොඩකට අසුවී තම ලැජ්ජාව වසා ගැනීමට මුලු ජර්මන් වාහන සන්හතියතටම බැනීම.