ජර්මන් ශෙපර්ඩ් බලු පැටව් ඕන කාටද?

forquickhelp

Member
Dec 23, 2013
3
1
0
ජර්මන් ශෙපර්ඩ් බලු පැටව් ඕන කාටද?

යාලුවනේ මම ලග සති 3 විතර වයස ජර්මන් ශෙපර්ඩ් බලු පැටව් 6 දෙනෙක් ඉන්නවා..හොදින් බලා ගන්න පුලුවන් යාලුවන්ට දෙන්න කැමතියි මන්..ජෝබ් එකකට යන්න උන නිසා මේ අයව හදන්න වෙලාවක් නෑ ..හදා ගන්න කැමති කොලබ අවට යාලුවො ඉන්නවා නම් පීඑම් එකක් දමන්න.. 0756201603(4n passe call ekak hari sms ekak hari damanna)
 
Last edited:
  • Like
Reactions: marachoon

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    salli walata newe machn hodin balaganna puluwan nam echcharai meyalage ammai thaththai mata lebune nikan a nisa salli walata wikunana kemathi naha math :) :yes:

    :shocked::shocked::sorry: ehenam macho okun tika ikmanata washpa wewi meke ungen.gd luk.mama aye puluwan kalayak wenakan saththu hadanne ne ban.mage athe balu pataw detun denek marila tiyanawa ara unta hadena jara unak hadila :dull::dull:
     

    vikee

    Junior member
  • Aug 23, 2008
    770
    16
    18
    Nikan nam mamath kamathiy... mokada me dawas wala salli wiyaam wena masayak nisa... habay man kalinuth Great dane ekkenek hadala tyenawa.. e nisa hondata balagannawa.. kamathi nam pm ekak daanna mata..
    Thanks