මචං සිරාවට කියන්නේ උඹ බලු පැටවුන්ට ආදරෙයිනම් නිකන් දෙන්න එපා. උන්ගේ නියම ගානට ටිකක් අඩුවට විකුණපන්.මොකද නිකන් දෙනවනම් දෙමල් පත්තරෙත් ගන්න සිරිලාංකිකයෝ උඹ ඔය නිකන් දෙන උන්ව අරගෙන 12-15 ක් වගේ ගානකට විකුණලා සල්ලි කරන්න බැරි කමකුත් නැහැ.මොකද ඔය වගේ එකෙක් සල්ලි දීලා ගන්නේ ඌව ආදරෙන් වටිනාකමින් බලාගන්න මිනිස්සු විතරයි.උඹට සල්ලි එපා නම් ඒ සත්තු ටික විකුණලා ලැබෙන සල්ලි වලින් අහින්සක අසරණ දුප්පත් පවුලකට උදව්වක් කරපන්,මසට නියම වෙච්ච සතෙක් බේරගෙන දුප්පත් පවුලකට දියන් හදාගන්න.සත්ව වෙළඳාම පව් තමයි ඒත් උඹේ චේතනාව එතන හොඳනම් අවුලක් නැහැ.මේ මගේ පෞද්ගලික මතය.උඹ තීරණය කරපන්.මොකද නිකන් දුන්නට ගත්තට මෙතන අයියලා කී දෙනෙක් උන්ව අනික් පැත්තට විකුණයිද කියන්න බෑ.මොකද මචං මේ ඕස්ට්‍රේලියාවවත්,ස්විස්ටර්ලන්තෙවත් නෙමෙයි අව්‍යයාජ මිනිස්සු ඉන්න.මේ සිරි ලංකාව.ඉන්න තරමක් ඉන්නෙ ගල් ආඳෝ.
aniwaa





. ඒ සුට්ටා ෆේක් එකෙන් ඇවිත් උගේ නොම්මරේ දාල ඇල්ටේසොං බල්ලො නිකන් බෙදනව..... අපේ ගොංටලත් බල්ලො ගන්න පෝලිමේ.......
ස්කර්වියගේ නොම්මරේවත් දැම්මනං එළ....
කිව්වා කියලා හිතා ගනින්.......
හැබැයි මම එදා ලැප් එක දෙන්න ආව දවසේ තමා වල් ඌරෙක් දැක්කේ......
මේකට නම් හොදටම රිදෙයි...... 