kawuda ban GSD bawwanta akamathi...
GSD kiyanne supirima breed ekakne
supiri breed 1k uba wage Cross wechcha Nakutu ballo hadanne nathi ekekta.lol
kawuda ban GSD bawwanta akamathi...
GSD kiyanne supirima breed ekakne
uba mata salli denna ona naha.uba a salli akathu karala pure breed ballek ganin cross wechcha nakuto hadala photo gahala danne nathuwa.kora wenawa kiyanne anna ekatai putha
![]()
thoge nakutu ballai mugei wenasa ubata penawa athi ne.dan salli keeya keeya akathu karala gihin pure breed ballek ganin methana talks deela peechan wenne nathuwa
supiri breed 1k uba wage Cross wechcha Nakutu ballo hadanne nathi ekekta.lol
ubai mamai hadana pure breed ballo,ubata ona nam mage langa hitiya ridgebac ge pcs awannam.methana a pics dammoth minissu ubata noondi karai uba nakutu ballo hadala post dala pora wenna yanawa kiyala.st bernard la ganna 2 laks walata kathawa issella pure breed german sheperd kenek aran hitapan
![]()
balapan muge markings paws etc.uba mata pure breed balo gena katha karanna anna epa ube oya cross wechcha nakutage pic 1k pennala.mama me pennapu ballo dennagea pure breed with CKC pedigree
Balanna deyak naha bung.u cross wechcha ekek.aduma tharame uta pedigree 1k wth thiyenawada?naha ne?nikan wal ballo dala minissunta talks dennath anawa methana.st bernard la ganna kathawa 2 laks deela issella ara nakutata kanna tikak deela vitamins tika deepanබල්ලව බලලා ඉවර වෙලා ඉතුරු ටික කතා කරපන් ඇවිල්ලා.
ඔන්ලයින්,කීබෝර්ඩ් එකකට කොට කොට ඕන දෙයක් කියන්න පුලුවන් ක්රොසුයි අරවා මේවයි කියලා.
ඒත් ඇත්ත ලයිෆ් එකේදි බල්ලා බලන්න ඕන කෙනෙක් එක්ක බලන්න වරෙන් කිව්වම ඇයි මග අරින්නේ.
ඕන දවසක වරෙන් .
කිසි ප්‍රශ්නයක් නෑ.
මාස 7 ජර්මන් ශෙපර්ඩ් කෙනෙක් තමා මම දාලා තියෙන්නේ.
මාස 7 කට ඔය ගානට හැදෙනවා කියන්නේ බිග් බොන් එකෙක්.
ඔන්ලයින් වීරයෙක් නොවි ඕන කෙනෙක් එක්ක ඇවිත් බලලා මම බොරු නම් මාව එක්ස්පෝස් කරපන්.
එච්චරයි මට අවසාන වතාවට කියන්න තියෙන්නේ.
බල්ලව බලලා ඉවර වෙලා ඉතුරු ටික කතා කරපන් ඇවිල්ලා.
ඔන්ලයින්,කීබෝර්ඩ් එකකට කොට කොට ඕන දෙයක් කියන්න පුලුවන් ක්රොසුයි අරවා මේවයි කියලා.
ඒත් ඇත්ත ලයිෆ් එකේදි බල්ලා බලන්න ඕන කෙනෙක් එක්ක බලන්න වරෙන් කිව්වම ඇයි මග අරින්නේ.
ඕන දවසක වරෙන් .
කිසි ප්‍රශ්නයක් නෑ.
මාස 7 ජර්මන් ශෙපර්ඩ් කෙනෙක් තමා මම දාලා තියෙන්නේ.
මාස 7 කට ඔය ගානට හැදෙනවා කියන්නේ බිග් බොන් එකෙක්.
ඔන්ලයින් වීරයෙක් නොවි ඕන කෙනෙක් එක්ක ඇවිත් බලලා මම බොරු නම් මාව එක්ස්පෝස් කරපන්.
එච්චරයි මට අවසාන වතාවට කියන්න තියෙන්නේ.
![]()
balapan muge markings paws etc.uba mata pure breed balo gena katha karanna anna epa ube oya cross wechcha nakutage pic 1k pennala.mama me pennapu ballo dennagea pure breed with CKC pedigree
this is my 1 Ridgeback at his 1 month old.
![]()
My Ridgeback after 8 MOnths.koo ara Nakutu balo hadana eka.mehe waren awith balapan mewva
Balanna deyak naha bung.u cross wechcha ekek.aduma tharame uta pedigree 1k wth thiyenawada?naha ne?nikan wal ballo dala minissunta talks dennath anawa methana.st bernard la ganna kathawa 2 laks deela issella ara nakutata kanna tikak deela vitamins tika deepan
බිග් බොන් එකෙක් Paka thamai.hati balapan ube 1ge.thawath kicha wenne nathuwa gihin pure breed ballek aran awith hodata kanna bonna deela pic 1k dapan passe welawaka.eeta passe lorry talks deepan.
උබ ඕන බල්ලෙක්,ඕන එකෙක් එක්ක ඇවිල්ලා බලපන් බන් වටේ යන්නේ නැතුව.
උබේ සියලුම වියදම් මම බලාගන්නම්.
උබට ගෙදරට වාහනේකුත් එවන්න ඕනද ?
හරි ඒකත් එවන්නම් මම.
ලදරමක් එවන්නේ නෑ උබව එක්කන් යන්න.
හොද ඒ සි කාර් එකක් එවන්නම්.
ඒ වාහනේම උබව ගිහිනුත් දාන්නම්.
ඒ කරලා උබට කෑමට සල්ලිත් දෙන්නම්.
එකම එක පාරක් ඇවිල්ලා බලපන්.
ඔප්පු කරපන් ඕනම දෙයක් කරලා මම දාපු එකා ක්‍රොස් එකෙක් කියලා.
මම දාපු එකාගේ අම්මයි තාත්තයි ඉන්නවා තාම.
උන් දෙන්නවත් පෙන්නන්නම් උබට මම.
මම දාපු එකයි,අම්මයි තාත්තයි ඕනම ලැබ් එකකට අරන් ගිහිල්ලා ඩි එන් ඒ අරන් උබේ ඉස්සරහම පෙන්නන්නම් .
ඔක්කෝටම මම වියදම් කරනවා.
උබට ඇවිල්ලා බලාගෙන ඉදලා ගෙදර යන්න විතරයි තියෙන්නේ වාහනේ.
කැමති දවසක් කියපන් වැඩේ කරන්න.
මම හැමදේම ඇරේන්ජ් කරන්නම්.
ඔන්න ඕක තමා මම උබට කියන අවසාන ප්‍රකාශය.
මම බොරුකාරායා නම්,වැරදිකාරයා නම් කැමති දෙයක් කියපන්,මම අනිවාර්යෙන් කරනවා ඇන්ඩ් උබ ඕනම විදියකින් මාව එක්ස්පෝස් කරපන්.
මගේ ගාව බොරු නෑ,බොරු මවලා කියන්නේ නෑ,සුරන්ගනා කතා කියලා රවට්ටන්නේ නෑ,වටේ යන්නෙත් නෑ.
ඒ කරලා උබට කෑමට සල්ලිත් දෙන්නම්.-Yako kanna deepan ube nakutata uge hati balapan.wate inna awunta kanna denne methana lorry talks denna kalin gedara inna Nakutata kanna depan.උබ ඕන බල්ලෙක්,ඕන එකෙක් එක්ක ඇවිල්ලා බලපන් බන් වටේ යන්නේ නැතුව.
උබේ සියලුම වියදම් මම බලාගන්නම්.
උබට ගෙදරට වාහනේකුත් එවන්න ඕනද ?
හරි ඒකත් එවන්නම් මම.
ලදරමක් එවන්නේ නෑ උබව එක්කන් යන්න.
හොද ඒ සි කාර් එකක් එවන්නම්.
ඒ වාහනේම උබව ගිහිනුත් දාන්නම්.
ඒ කරලා උබට කෑමට සල්ලිත් දෙන්නම්.
එකම එක පාරක් ඇවිල්ලා බලපන්.
ඔප්පු කරපන් ඕනම දෙයක් කරලා මම දාපු එකා ක්‍රොස් එකෙක් කියලා.
මම දාපු එකාගේ අම්මයි තාත්තයි ඉන්නවා තාම.
උන් දෙන්නවත් පෙන්නන්නම් උබට මම.
මම දාපු එකයි,අම්මයි තාත්තයි ඕනම ලැබ් එකකට අරන් ගිහිල්ලා ඩි එන් ඒ අරන් උබේ ඉස්සරහම පෙන්නන්නම් .
ඔක්කෝටම මම වියදම් කරනවා.
උබට ඇවිල්ලා බලාගෙන ඉදලා ගෙදර යන්න විතරයි තියෙන්නේ වාහනේ.
කැමති දවසක් කියපන් වැඩේ කරන්න.
මම හැමදේම ඇරේන්ජ් කරන්නම්.
ඔන්න ඕක තමා මම උබට කියන අවසාන ප්‍රකාශය.
මම බොරුකාරායා නම්,වැරදිකාරයා නම් කැමති දෙයක් කියපන්,මම අනිවාර්යෙන් කරනවා ඇන්ඩ් උබ ඕනම විදියකින් මාව එක්ස්පෝස් කරපන්.
මගේ ගාව බොරු නෑ,බොරු මවලා කියන්නේ නෑ,සුරන්ගනා කතා කියලා රවට්ටන්නේ නෑ,වටේ යන්නෙත් නෑ.
oya lab walata yana ganan wahana walata yana gana wiyadam karanne nathuwa narakada pure breed ballekwa gaththa nam.ube wisil witharai balti naha.lorry talks denawa methana wahana genai labs genai kiya kiya.elakiriye inna awun dannawa dan itin ube talks witharai iyala cross wechcha nakutek thiyagena methana pampori gahanawa nikan.hehee.ubai ube wahanei lab ekai ube nakutai.
ඒ කරලා උබට කෑමට සල්ලිත් දෙන්නම්.-Yako kanna deepan ube nakutata uge hati balapan.wate inna awunta kanna denne methana lorry talks denna kalin gedara inna Nakutata kanna depan.
මම දාපු එකාගේ අම්මයි තාත්තයි ඉන්නවා තාම.he hee.mu dapu Nakutage ammai thathai munge gewal paththe maha paare ehe mehe yanawa athi.wal ballo ne.methana german sherpard kiyala minissunta penna lorry talks dela nakuto penannawa.lol
තොට පිස්සුද යකෝ..... ?? කවුද බොල ජර්මන් ශෙපර්ඩ් උන්ට අකමැති .....
![]()
මගේ එකාට දැන් අවුරුද්දයි මාස හයක් විතර.....![]()
![]()
මුල් අවුරුද්ද පොඩ්ඩක් වියදම් තමා..... මහ ලොකු ගානක් යන්නේ නෑ.....![]()
අම්මේහ්..... ගෙදර මිනිස්සුන්ට වඩා මම එනකම් බලාගෙන ඉන්නේ ඌ.....![]()
![]()
ඈති කරලම බලපන්..... පට්ට.....![]()
![]()
![]()
හිටි ගමන් මම ශොප් එකටත් එක්කන් එනවා.....![]()
![]()

වල් හෝ මොකා වේවා කිසි අව්ලක් නෑ හරියට හැදුවොත් ආදරේ දීලා,නිදහස දීලා.
උන්ගේ ජිවිත කාලේ පොඩි එකක් නිසා අපි තමා උන්ගේ හැමදේම වෙන්නේ.
උන්ගේ මුලු ලෝකේම අපි.
ඒකයි නැට්ට වනාගෙන ගෙදර ආවම ලගට ඇවිත් කෝලම් කරන්නේ.
ඕනම බ්‍රීඩ් එකක බල්ලෙක් හොදට හදන්න පුලුවන් හරියට ට්‍රේනින් එක දුන්නොතින්.
වල් බල්ලා උනත් එච්චරයි.
ජර්මන් ශෙපර්ඩ් එවුන්ව ට්‍රේන් කරන්න ලේසියි අනිත් උන්ට වඩා.
බල්ලගේ කොලිටිය රදා පවතින්නේ ඌත් එක්ක ලගින් ඉන්න අය හැසිරෙන විදියයි,ඌව ට්‍රේන් කරන විදියයි අනුව තමා.
මම ජර්මන් ශෙපර්ඩ් , ඩැල්මේශන්, ඩොබර්මන්, රිච් බැක් අයව හදලා තියනවා.
ඔය සෙට් එක නැති උනාට පස්සේ බල්ලෝ හදන්නේ නෑ කියලා හිතන් ඉන්නකොට අපේ අම්මා පාරේ අනාත වෙච්ච බලු පැටවුන්ව ගෙනල්ලා කවලා පොවලා බෙහෙත් කරා.
උන් ලොකු වෙලා උන්ගේ ජෙනරේශන් එක තමා දැන් ඉන්නේ.
මගේ ගාව වල් එවුන් 6 ඉන්නවා.
මගේ අල්ලපු ගෙදර තඩි සයිස් ඩැල්මේශන් එකෙකුයි , සුපිරියට හැදුනු ජර්මන් ශෙපර්ඩ් එකෙකුයි ඉන්නවා.
ඔය සෙට් එකම පට්ට එකමුතුයි.
මලාට වලියක් දාගන්නෙ නෑ.
අල්ලපු ගෙවල් 2 කොල්ලො දෙන්නා උන්ගේ බල්ලො අරන් එනවා රෑට අපේ ගෙදරට.
අපි කතා කර කර ඉන්නකොට අරුන් සෙට් එක සෙල්ලම් කරනවා.
බල්ලෝ 8 එකපාර සෙල්ලම් කරන්න ගත්තාම යුද්දේ වගේ.
කෝලම් ගොඩක් තියනවා.
ඉවරයි ඉතින් ගෙදර බඩු.
ඒ උනත් උන්ට ආතල් එකක් තියෙන්න ඕනනේ.
බල්ලෝ උනත් සෙල්ලම් කරන්න ආසයිනේ.
සෙල්ලම දුරදිග ගියොතින් අපි පාර්ක් යනවා රෑට බල්ලො සෙට් එක අල්ලපු ගෙදර එකාගේ ඩබල් කැබ් එකේ පිටිපස්සේ දාගෙන.
පාර්ක් ගියාම අම්මෝ මුන්ගේ නැටිල්ල.
ගන්ජා ගහලා වගේ දුවනවා දුවනවා ඉවරයක් නෑ.
බලන් ඉදලා අපිට ඔලුව කැක්කුමයි මුන්ගේ විකාර වලට.
මගේ බල්ලො සෙට් එකෙනුත් එකෙක් ඉන්නවා.
උගේ නම සුදු කෙල්ල.
ඌ මගේ කෑල්ල වගේ බන්.
මගේ පස්සෙමයි.
මම ගෙදර ඉන්නකොට මම කියන දේ විතරයි අහන්නේ.
වෙන කාවත් පඩේකට ගනන් ගන්නේ නෑ.
මම ගෙදර ඉන්නවානම් ඌව වෙන කෙනෙක් අත ගානවට ඌ ආස නෑ.
මම ඉද්දි ගෙදර වෙන කවුරුහරි ඌව අතගාන්න ලගට ආවොතින් ඌ ගොරවනවා අතගාන්න එපා කියලා.
අම්මට , අප්පච්චිට මට ගහන්න බෑ.
මට කවුරු උනත් අතක් උස්සන් ආවොත් ඌ ගොරවලා හපන්න පනිනවා.
පට්ට ආදරෙයි මට ඌ.
වල් එකෙක් උනාට උගේ කොලිටීස් මරු.
මම ටොයිලට් ගියොත් දොරගාවට වෙලා ඉන්නවා මම එනකම්,පාරට ගියොත් මගේ පස්සෙන්ම එනවා,මම කනවා ඌ දැක්කේ නැත්තම් ඌ කන්නෙත් නෑ,මම නිදාගන්නේ නැත්තම් ඌ නිදාගන්නෙත් නෑ,මම නැගිටිනකම් ඌ ඇහැරෙන්නෙත් නෑ.
ඔහොම සීන් ගොඩක් තියනවා උගේ.
මම නිදාගන්න ඇදට ගියාම ඌත් ඇදට පනිනවා.
පැනලා මගේ කකුල් දෙක ගාව නිදාගන්නවා.
සමහර දවස් වලට උදේට නැගිටිනකොට ඌ මගේ කොට්ටේට ඔලුව තියන් නිදි.
හෙන ආදරෙයි ඌ මට.
මාත් පට්ට විදියට ආදරෙයි.
ඒ ඌ පොඩි කාලේ ඉදන් ආදරේටම මම හදපු නිසා.
කොච්චරද කියනවානම් මම ගෙදර නැති උනාම ඌ නිදාගන්නේ මගේ කොට්ටේට ඔලුව තියන් මිනිහෙක් වගේ.
අනිත් එකෙක්වත් ඔහොම නෑ කවදාවත්.
කලින් හදපු බ්‍රීඩ්ස් වල එකෙක් හිටියා ලීසා කියලා.
ඌත් ඔහොමයි මට ආදරේ කරේ.
ඌ ජර්මන් ශෙපර්ඩ් එකෙක්.
මේ ඉන්නේ මගේ ආදරනීය,මගේ කෙල්ල වගේ ඉන්න සුදු කෙල්ල.
මම ගෙදර එද්දි සමහර වෙලාවට මූ නිදි මගේ කාමරේ මගේ කොට්ටෙට ඔලුව තියන්.
එහෙම වෙලාවක ගත්තු ඉමේජ් එකක්.
මාව දැක්ක ගමන් ඉතින් ඉවරයි.
බුර බුර මොනාදෝ කියනවා මට.
හැමදාම මූට වඩේ ගේන්න ඕන මම ගෙදර එද්දි.
හරි ආසයි වඩේ කන්න.
![]()
![]()


පට්ට නේ බන්.
