ජර්මනියේ අරගල පටන් අරන්

Rsupun

Well-known member
  • Oct 6, 2007
    1,712
    2,305
    113
    Colombo
    මම කියන්නේ නැහැ ගෝඨාභය 100% හරි කියලා වැරදි තිබුණා
    පුළුවන් තරම් බර මිනිස්සුනේ ට පටවන්නේ නැතුව ඉන්න බැලුවා
    ඒක නිසා තමා ගොටාබයට යන්න උනේ .
    වෙනම එකක් තියා අරගල කාරයො ටික සුදු වැන් එකට පටවා ගන්න වත් මිනිහට බැරි උනා
    ගෝඨාභය මේ රටේ ආර්ථිකයට කරපු එක හොද දෙයක් කියපන්
    සුදුලුනු ගෙඩියෙනුත් හොරකන්න ඉඩ දුන්න
    බදු සහන ගජ මිතුරන්ට දුන්නා
    කෘෂි කර්මාන්තය නැත්ත ට නැති කලා
    ගු නැවක් ගෙන්නුවා මතක නැද්ද පොන්ස්ට
    camical ගින්නක් වතුර ගහල නිව්වා තව කියන්න තිබ්බ කරපු ගොන් වැඩ
    මිනිස්සු අරගල කලේ ඒවාට
    උබලගේ නාකි මයින එකතුවෙලා රනිල්ට දීලා බේරෙන්න බංකරේ ගියා මතක නැද්ද
    ඔය රනිලා නැත්නම් අද රජපෂලා මේ රටේත් නෑ පොන්ස්
    උබ තව් ටිකක් බලන් ඉඩහන් වෙන දේ
    මිනිස්සු ඉවසිම ඉවර වෙනවා ලගදීම
     
    • Like
    Reactions: Cypress and Lessar

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,173
    20,769
    113
    හස්තිශෛලපුර
    ලෝකේ ගොඩක් රටවල් වලට කෙලවෙලා තියෙන්නේ මේකේ ඇතුළේ ලගින එවුන් හිතන්නේ කෙළ උනේ ලංකාවට විතරයි කියලා . තෙල් ගණන් ගිය නිසා තමා ලෝකේ ගොඩක් රටවලට මෙහෙම උනේ . මේකේ එවුන් නේ පුක දීගෙන Covid -19 කියලා අවුරුදු 2ක් රට වහගෙන දැගලුවේ. ලංකාවට එක මාසයක් Tourist ලා නැතුවාව රට දුවගන්න බැහැ අවුරුදු 2 ක් Tourism නැතුව රට දිවුවා . රට මෙහෙම හරි තියෙන එකම පුදුමයි . ගොඩක් වැරදි තියෙන්නේ මේ දූපතේ ජීවත් වෙන මිනිස්සුන්ගේ හිතන පතන විදිය
    ඇමරිකාවේ රට වහන්න එපා කියලා උද්ගෝශනය කරන කොට බංකොලොත් ලංකාවේ රට අරින්න එපා කියලා උද්ගෝෂඅනය කරනවා 🤩



    රට ගොඩ දාන්න කියලා නේ අරගල කරේ ඉතින් කෝ ගොඩ දැම්මා ද? නැහැ නේ හොරු අල්ලනවා කිව්වා ඇල්ලුවාද නැහැ නේ පිටරට අරගෙන ගියා ඩොලර් ගෙනාවා කිව්වා ගෙනාවා ද නැහැ නේ
    ඔවා ඔක්කොම මාධ්‍ය සංදර්ශන විතරයි 🤩
    namal_kabral_st_kitts_dance_j-colombo-telegraph.jpg
     
    • Haha
    Reactions: Cypress and jhnnwp

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,593
    72,793
    113
    මාලඹේ
    ගෝඨාභය මේ රටේ ආර්ථිකයට කරපු එක හොද දෙයක් කියපන්
    සුදුලුනු ගෙඩියෙනුත් හොරකන්න ඉඩ දුන්න
    බදු සහන ගජ මිතුරන්ට දුන්නා
    කෘෂි කර්මාන්තය නැත්ත ට නැති කලා
    ගු නැවක් ගෙන්නුවා මතක නැද්ද පොන්ස්ට
    camical ගින්නක් වතුර ගහල නිව්වා තව කියන්න තිබ්බ කරපු ගොන් වැඩ
    මිනිස්සු අරගල කලේ ඒවාට
    උබලගේ නාකි මයින එකතුවෙලා රනිල්ට දීලා බේරෙන්න බංකරේ ගියා මතක නැද්ද
    ඔය රනිලා නැත්නම් අද රජපෂලා මේ රටේත් නෑ පොන්ස්
    උබ තව් ටිකක් බලන් ඉඩහන් වෙන දේ
    මිනිස්සු ඉවසිම ඉවර වෙනවා ලගදීම
    ගෝඨාභය ආර්ථිකය ට මොනවද කරේ කියලා අහන්නේ ඇවිල්ලා මාස පහකින් කොරෝනා අවා නේ

    අවුරුදු 2 ක් රට වහගෙන මේකේ එවුන්ට කන්න දුන්න එකම මදි ද

    ලන්කාවේ පොන්ස් ලා මැරෙන්න ගියේ Airport වහන්න කියලා දැන් අමතක ද ඒවා
     

    Rsupun

    Well-known member
  • Oct 6, 2007
    1,712
    2,305
    113
    Colombo
    කබ්බා ගේ econimic වලින් නෙහැ බයියෝ රට කලේ :D

    ගෝඨාභය ආර්ථිකය ට මොනවද කරේ කියලා අහන්නේ ඇවිල්ලා මාස පහකින් කොරෝනා අවා නේ

    අවුරුදු 2 ක් රට වහගෙන මේකේ එවුන්ට කන්න දුන්න එකම මදි ද

    ලන්කාවේ පොන්ස් ලා මැරෙන්න ගියේ Airport වහන්න කියලා දැන් අමතක ද ඒවා
    ඔව් ඔව් වැහුවා අස්සයා ගියාම වැහුවා
    අර මුට්ටියක් දැම්මේ මතක නැද්ද
    කොරෝන පාලනය කලේ උබල ගේ මහා එකා මුට්ටි ගගේ දල නෙහැ
    පැණි ගෙන්වා මතක නැද්ද
    වෙන රටවල් covid vacine oder කරද්දී පැනියක් promote කලේ
    මුට්ටි ගගේ දැම්මේ
    මිනිස්සු කෑ ගහද්දි අන්තිමේ covid vacine oder කලේ
    මිනිස්සු මලාට පස්සේ
    උබලට කොමත් අමතක වෙන්ව නෙහැ ගූ කන හැත්ත ට :D

    ------ Post added on Oct 17, 2022 at 11:30 PM
     
    • Like
    Reactions: Cypress

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,223
    9,122
    113
    මොනවා උනත් කොටින්ට සෙනග දුන්නේ මහින්දම තමා..:yes:
     
    • Haha
    Reactions: Cypress

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    මොනවා වුනත් ප්‍රශ්ණේ එනකොට අයි එම් එෆ් යන්නේ නෑතිව සල්ලි ප්‍රින්ට් කර කර හිටපු එක නම් හොද දෙයක්.. බන්ගලියෝ උන්ගේ සන්චිත බහින්න පටන් ගනන්කොටම අයි එම් එෆ් එකට සෙට් වුනා. ඔය එක රටක් වත් බන්කොලොත් වෙන්න හිතලාවත් නෑ. අපි බන්කොලොත් රටක්

    මේ රට බන්කොලොත් කරපු එකම නායකයා ගෝඨාභය තමා
     
    • Like
    Reactions: Cypress

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,166
    27,634
    113
    මෙට්‍රෝ එකේ කන්ටේනර් පටවන් යන කාබනික ඇෆලටොක්සින් @2osama

    UicOl5C.gif