ගෝඨාභය මේ රටේ ආර්ථිකයට කරපු එක හොද දෙයක් කියපන්මම කියන්නේ නැහැ ගෝඨාභය 100% හරි කියලා වැරදි තිබුණා
පුළුවන් තරම් බර මිනිස්සුනේ ට පටවන්නේ නැතුව ඉන්න බැලුවා
ඒක නිසා තමා ගොටාබයට යන්න උනේ .
වෙනම එකක් තියා අරගල කාරයො ටික සුදු වැන් එකට පටවා ගන්න වත් මිනිහට බැරි උනා
සුදුලුනු ගෙඩියෙනුත් හොරකන්න ඉඩ දුන්න
බදු සහන ගජ මිතුරන්ට දුන්නා
කෘෂි කර්මාන්තය නැත්ත ට නැති කලා
ගු නැවක් ගෙන්නුවා මතක නැද්ද පොන්ස්ට
camical ගින්නක් වතුර ගහල නිව්වා තව කියන්න තිබ්බ කරපු ගොන් වැඩ
මිනිස්සු අරගල කලේ ඒවාට
උබලගේ නාකි මයින එකතුවෙලා රනිල්ට දීලා බේරෙන්න බංකරේ ගියා මතක නැද්ද
ඔය රනිලා නැත්නම් අද රජපෂලා මේ රටේත් නෑ පොන්ස්
උබ තව් ටිකක් බලන් ඉඩහන් වෙන දේ
මිනිස්සු ඉවසිම ඉවර වෙනවා ලගදීම

