ජරා වැඩේ....

akila12345

Well-known member
  • Apr 23, 2009
    2,398
    347
    83
    32
    ලංකාව
    බලපන් මචෝ මම ඊයේ ලැප් එක ලගින් බිස්කට් එකක් තිබ්බා...
    පස්සේ ඇවිල්ල බලනකොට මේ හු** කුබියෝ ටික එක ඇතුලට රිංගල..
    මට එක කිසි අවුලක් නෑ.
    අද උදේ නෙට් යනකොට screen එක ඇතුලේ ඉදන් කුබි අම්බානට එලියට එනවා බන්..
    මුන්ව එලියට ගන්න විදියක් කියපන්කො..
    මුන් ලැප කෑවොත් මන් සුනේ සුන්...
    :angry::no::angry::no::angry::no:
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,726
    1
    15,129
    113
    උබ ඇයි ලැප් එක ලගින් බිස්කට් එකක් තිබ්බේ ?
    මාර සීන් එක.. ගලවන්න වෙයි වගේ නේද :confused::confused:

    http://au.answers.yahoo.com/question/index?qid=20100303003603AAdIJcJ
    http://superuser.com/questions/256692/whats-the-best-way-to-get-ants-out-of-laptop-keyboards
    http://www.indiamike.com/india/electronics-in-india-f15/ants-in-laptop-t43669/4/

    ඕව බලන්න
     
    Last edited:

    akila12345

    Well-known member
  • Apr 23, 2009
    2,398
    347
    83
    32
    ලංකාව
    උබ ඇයි ලැප් එක ලගින් බිස්කට් එකක් තිබ්බේ ?
    මාර සීන් එක.. ගලවන්න වෙයි වගේ නේද :confused::confused:

    http://au.answers.yahoo.com/question/index?qid=20100303003603AAdIJcJ
    http://superuser.com/questions/256692/whats-the-best-way-to-get-ants-out-of-laptop-keyboards
    http://www.indiamike.com/india/electronics-in-india-f15/ants-in-laptop-t43669/4/

    ඕව බලන්න
    thanks machoo
    iwasanna baa ban mun lapa wate duwanakota
     
    kill.gif

    Service එකක් කරගනින්. නැත්නම් ඕකුන් ලැප ඇතුලෙ රාජධානියක් හදාගනී:baffled:
     
    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    Kill the bitches before it lay eggs.awwe tiyapan

    Awwe thiyanna epa... Screen eka yanawa...

    Lap eka danna puluwan space thiyena pettiyak ganin.. ekata kapuru bola 20-30 yatin daapan. itapasse lap eka eka uda thiyala eta udinuth kapurubola 20-30 daapan. full overnight ekak thiyala balapan.. kubi tika yai.. kapuru bola walin lap ekata kisima haniyak wenne nehe.

    :yes:
     
    radithsam

    Active member
  • Sep 1, 2009
    265
    124
    43
    lap එක වටේ කරාබු නැටි ටිකක් දාල තියපන්.කූඹි ටික මාරුවෙලා යයි!