ජලයෙන් ක්ලෝරින් ඉවත් කිරීමට විටමින් C ?

garfieldzz

Well-known member
  • May 28, 2014
    2,424
    3,043
    113
    ජෝන්ගෙ ගෙදර
    ජලයෙන් ක්ලෝරින් ඉවත් කිරීමට විටමින් C ?

    මචන් අපේ පැත්තට දෙන වතුරෙ ක්ලෝරින් අධි සාන්ද්‍රණයක් තියෙන්නේ. බොන්න එපා කියලත් ලගදි නිර්දේශ කරා. විටමින් C වලින් ක්ලෝරින් ඉවත් කරන්න පුලුවන් කියල නෙට් එකේ තියෙනව. මේක සෞඛ්‍ය ආරක්ෂිතද ?
     
    nineheart

    Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body
    මචන් අපේ පැත්තට දෙන වතුරෙ ක්ලෝරින් අධි සාන්ද්‍රණයක් තියෙන්නේ. බොන්න එපා කියලත් ලගදි නිර්දේශ කරා. විටමින් C වලින් ක්ලෝරින් ඉවත් කරන්න පුලුවන් කියල නෙට් එකේ තියෙනව. මේක සෞඛ්‍ය ආරක්ෂිතද ?

    Meka nam danne ne.. ape peththeth wathura kiwulay.. hebei filter karama hariyanawa... den kattiya loku filter machine hay karala filter karapu water litter ekak Rs.3 gane denawa...
     
    • Like
    Reactions: garfieldzz

    garfieldzz

    Well-known member
  • May 28, 2014
    2,424
    3,043
    113
    ජෝන්ගෙ ගෙදර

    Meka nam danne ne.. ape peththeth wathura kiwulay.. hebei filter karama hariyanawa... den kattiya machine hay karala water litter ekak Rs.3 gane denawa...

    මචන් බොන්න විතරක් නෙමෙයි, ගෙදර අනිත් වැඩ වලට ගන්න ඕන. දැනට මේ වතුරෙ සබන් දාල අත් සේදුවම අත්වල සුදු පාටට සබන් අවක්ෂේප වෙනව.
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • මචන් බොන්න විතරක් නෙමෙයි, ගෙදර අනිත් වැඩ වලට ගන්න ඕන. දැනට මේ වතුරෙ සබන් දාල අත් සේදුවම අත්වල සුදු පාටට සබන් අවක්ෂේප වෙනව.

    එහෙනං ජලයේ යටිකුරු විස්ථාපනයෙන් ස්ඵෝටනය කරල නිර්ජලීය පල්මානික්කං ටිකක් දාල බලන්ඩ
     
    nineheart

    Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body
    මචන් බොන්න විතරක් නෙමෙයි, ගෙදර අනිත් වැඩ වලට ගන්න ඕන. දැනට මේ වතුරෙ සබන් දාල අත් සේදුවම අත්වල සුදු පාටට සබන් අවක්ෂේප වෙනව.

    Oya case eka nam apitath thiyenawa ban.. bajanawala bathroom eke kiwula badila thiyenawa.. newama kondeth bedila wage.. okata hari wisadumak hoyaganna nam ithin swabawika krametama filter wela hoda wathura ena thenakin lidak kapana wenawa.. mama ahala thiyenawa kubuk gas mul walin owa tikak hariyanawa kiyala.. mamth okata wisadumak hoyanawa machan,,
     
    garfieldzz

    Well-known member
  • May 28, 2014
    2,424
    3,043
    113
    ජෝන්ගෙ ගෙදර
    එහෙනං ජලයේ යටිකුරු විස්ථාපනයෙන් ස්ඵෝටනය කරල නිර්ජලීය පල්මානික්කං ටිකක් දාල බලන්ඩ
    :P

    Oya case eka nam apitath thiyenawa ban.. bajanawala bathroom eke kiwula badila thiyenawa.. newama kondeth bedila wage.. okata hari wisadumak hoyaganna nam ithin swabawika krametama filter wela hoda wathura ena thenakin lidak kapana wenawa.. mama ahala thiyenawa kubuk gas mul walin owa tikak hariyanawa kiyala.. mamth okata wisadumak hoyanawa machan,,

    Ebay එකේ විටමින් C ශවර් ෆිල්ටර් තියෙනව මචන් .
    https://www.ebay.com/p/Vita-Fresh-Shower-Filter/15009469035?iid=251716983633
    ඒ වගේම vitamin C පෙති කුඩු කරල වතුර ටැංකියට දැම්මම ක්ලෝරින් නැතිවෙනව කියනව.

    https://www.waterev.com/dechlorinate-water-vitamin-c/

    https://www.fs.fed.us/t-d/pubs/html/05231301/05231301.html
     
    nineheart

    Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body
    :P

    Ebay එකේ විටමින් C ශවර් ෆිල්ටර් තියෙනව මචන් .
    https://www.ebay.com/p/Vita-Fresh-Shower-Filter/15009469035?iid=251716983633
    ඒ වගේම vitamin C පෙති කුඩු කරල වතුර ටැංකියට දැම්මම ක්ලෝරින් නැතිවෙනව කියනව.

    https://www.waterev.com/dechlorinate-water-vitamin-c/

    https://www.fs.fed.us/t-d/pubs/html/05231301/05231301.html

    Meka nam watinawa machan.. mamath hoyala balannan..
     
    garfieldzz

    Well-known member
  • May 28, 2014
    2,424
    3,043
    113
    ජෝන්ගෙ ගෙදර
    එකපාර වතුර ටැංකියක වගේ ප්‍රමාණයක ක්ලෝරින් ඉවත් කරන්න ඕන මචන්. විටමින් C වැඩේ නම් සාර්ථකයි. ඒත් ප්‍රතික්‍රියාවෙන් HCl හැදෙන නිසා කරන්න හිතෙන්නේ නෑ.
     
    AnuradhaRa

    Well-known member
  • එකපාර වතුර ටැංකියක වගේ ප්‍රමාණයක ක්ලෝරින් ඉවත් කරන්න ඕන මචන්. විටමින් C වැඩේ නම් සාර්ථකයි. ඒත් ප්‍රතික්‍රියාවෙන් HCl හැදෙන නිසා කරන්න හිතෙන්නේ නෑ.

    HCL උදාසීන කරන්ඩ මොකක්හරි භෂ්මයක් දාපං :lol:
     
    • Like
    Reactions: Banned!