ජල්තරදී ජල්තර වැඩක්..! බේබදු නානසාර නිකායේ
ජල්තරදී ජල්තර වැඩක්..! බේබදු නානසාර නිකායේ ගුරු චීවරධාරියෙක් බීමතින් රිය පදවා විශ්‍රාමික ගුරු මාතාවක් යට කරලා
හංවැල්ල, ජල්තර, ධම්මික යෝගාශ්‍රමයේ කරඳන කල්‍යාණ ධම්ම නැමැති චීවරධාරියා බේබද්දෙකි. පසුගිය මාර්තු 31 දින සවස ඔහුගේ අපාය සහාය බේබදු මිත්‍රයකු වන රණාල අජිත් නැමති අයෙකු සමග විහාරස්ථානයේදී බෝතලයකට වග කීවේය. චීවරධාරියාට බීගත් පසු රථ ගාය හැදේ. එනිසා අජිත්ට අයත් මෝටර් රථයෙන් රණාල දෙසට ගමන් කෙළේය. අතර මගද ජල්තරදී වයස්ගත විශ්‍රාමික ගුරුමාතාවක් වන අරංගල මහත්මිය චීවරධාරියා එළැවූ රථයට යට විය. දැන් ඇය බරපතල තුවාල ලබා හෝමාගම රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවේ.
මෙම චීවරධාරියාට බීගත්පසු රථගාය හැදෙන බව ප්‍රසිද්ධ රහසකි. එවිට ඔහු සිවුර පොරවාගෙනම ප්‍රසිද්ධියේ මෝටර් රථ පදවයි. මොහු බීමත්ව මෝටර් රථ පැදවූ අවස්ථා ගණනාවකදීම පොලිසිය විසින් අල්ලා ගත් නමුත් දේශපාලන මැදිහත් විම් මත මුදාහැර තිබේ.
31 දා අනතුර සිදුකරන අවස්ථාවේදීද මෙම චීවරධාරියා අධික ලෙස බීමත්ව සිට ඇත. මොහු විහාරස්ථානයේ නිතර බීමතින් සිටිම දෛනික සුපුරුදු දසුනකි. මීට පෙරද බිමතින් අසෝබන ලෙස හැසිරෙමින් ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් ඇතුළු පුද්ගලයින් කිපදෙනෙකුටම පහරදීම් සිදුකර ඇත. විහාරස්ථානයේ නායක ස්වාමීන්වහන්සේ ඇතුළු තරුණ සහ මහලු භික්ෂූන් වහන්සේලා කීපනමකටම බීමත්ව හිරිහැර සිදුකර ඇත. ප්‍රදේශයේ ජනතාවට මෙම චීවරධාරියා ගෙන් නිතර නිතර හිරිහැර සිදු වේ. හංවැල්ල පොලිසියේ මොහුට විරුද්ධව බොහෝ පැමිණිලි ඇත.
මෙම පාපතරයාට සිව්පසයට එහා ගිය දානමාන පිරිනමන තරුණ උපසකම්මාලාගෙන්ද අඩුවක් නැත.
අනතුර සිදු කිරීමෙන් පසු වරද රථයේ සිටි අජිත් යන අය වෙත පවරා නීතියෙන් ගැලවීමට මෙම චීවරධාරියා උත්සාහ දැරූ නමුත් මාර්ගයේ ගමන් කරමින් තිබූ ලොරි රථයක රියදුරෙකු විසින් හංවැල්ල පොලිසියට ඉදිරිපත් වී ප්‍රකාශයක් ලබා දීම හේතුවෙන් එය වැලකී ඇත.
මෙම චීවරධාරියා ජල්තර මහා විද්‍යාලයේ ගුරුවරයෙකි. විදුහලේ බීමත්ව හැසිරි විදුහල්පතිවරුන්ගේ ද දෙමාපියන්ගේද දෝෂ දර්ශණයට ලක්වූ වාර අනන්ත ය.
ජල්තර යෝගාශ්‍රමය සිල්වත් පාණදුරේ අරියධම්ම ස්වාමීන් වහන්සේ වැඩසිටි විහරස්ථානයකි. එම පින්බිම මෙම බේබදු චීවරධාරියා විසින් කිළිටි කරයි.
මෙම චීවරධාරියාට පසුගිය රජයේ සට්ටැඹි ඇමතිවරයෙකු විසින් දේශපාලන රැකවරණ සැලසූ බැවින් මොහුට විරුද්ධව කිසිවෙකු ඉදිරිපත් නොවීය. දේශපාලන බලය හේතුවෙන් පොලිසියද අසරණ විය. ඇමතියා කූජිත වී ඇති නිසා මෙවර නීතිය ක්‍රියාත්මක විය.
කෙසේ නමුත් අධික ලෙස බීමත්ව සිටි මෙම බේබද්දා පරික්ෂා කල දිස්ත්‍රික් අධිකරණ වෛද්‍ය නිළධාරියා කුමණ හෝ හේතුවක් හෝ බලපෑමක් මත බීමත්ව සිට නොමැති බවට වෛද්‍ය වාර්තාවේ සඳහන් කර ඇත. මොහු බීමත්ව පරීක්ෂණ සඳහා පැමිණි පොලිස් නිලධාරීන් වෙතද තර්ජන කල බව ප්‍රදේශවාසීහු පවසති. මොහුට විරුද්ධව යහපාලන නීතිය කෙසේ ක්‍රියාත්මක වේදැයි ප්‍රදේශවාසීහු වගකිමෙන් යුතුව බලා සිටීති.
ජල්තරට - ජල්තරයක්ව ඇති බේබදු නානසාර නිකායේ මෙම චීවරධාරියාගෙන් ජල්තර මහා විදුහලේ දරුවන්ටත් ගමටත් අබ සරණ ය. අධ්‍යාපන නිලධාරීන් සහ මහනායක ස්වාමීන් වහන්සේලා බුදිය.
මේවා විවෙචනය හොද නැ නමුත් මේ වගේ අය බුද්ධ ශාසනයට අවශ්‍ය නැහැ.

Last edited:
මම දැකල නෑ තම්බි මවුලවිලට හරි, හින්දු අය පූසාරිලට හරි, කතෝලික අය ෆාදර්ලට හරි බනිනව.
වැරදි පෙන්වා දීම කලයුතු දෙයක්.
වැඩේ තියෙන්නෙ මේවගෙ දේවල් ප්‍රසිද්ද කලහම අන්‍ය ආගමිකයන් අපිට විරුද්දව මෙව්වා පාවිච්චි කරන එකයි..