ජල ඉන්දන හදන්න දන්නවද?

ewmdyn

Member
May 27, 2007
2,472
83
0
UK
Nuclear bomba hadanawa kiyala apiwa akkaramana karanna puluwan USA walinn

By the way appreciate your creativity ..,

Try, try and try one day you can fly :yes:
 
  • Like
Reactions: ~ Horizon ~

hancok

Well-known member
  • Aug 16, 2008
    36,594
    19,047
    113
    පිළි-ඇඳි-දොළ
    ජලයේ ඇති හයිඩ්‍රජන් හා ඔක්සිජන් වෙන් කර ඒවා වෙන වෙනම ලබාගන්න කවුරුහරි දන්නවද. එහෙම හයිඩ්‍රජන් වෙන්කරගත්තොත් ඒක දහනය කරලා අපට ගෑස් ලිපක් වගේ ලිපක් හදාගන්න පුලුවන් වෙයිනේද. මට මේක ගොඩක් කල් ඉදලා හිතිලා තිබුන දෙයක්. කවුරුහරි දන්නවනම් විස්තර කියන්න. කස්ටියම එකතුවෙලා ලිප් හදමු.

    water1.jpg

    ඔය විදිහට තමයි බං හයිඩ්‍රජනුයි ඔක්සිජනුයි දහනය වෙලා වතුර හැදෙන්නෙ.
    ඊතල දෙක දෙපැත්තට නෑ හරිද.:oo: මේ ප්‍රතික්‍රියාවෙන් ශක්තිය පිට වෙනව(තාප දායක )
    එන්තැල්පි විපර්යාසය, ඒ කිව්වෙ මෙහෙම දහනය වෙලා වතුර ග්‍රෑම් 18 ක් හැදෙනකොට පිටවෙන ශක්තිය හරියටම කිලෝ ජූල් 285.8 යි.
    (මේ ටිකේ කතාවෙන විදුලි ඒකකයක්(කිලෝ වොට් පැය 1ක්) කිලෝ ජූල් 3600යි)

    ඔය ශක්තියෙන් අපිට වාහන දුවන්න පුළුවන්.

    හැබයි :rofl: scene එක කියන්නෙ අපි හයිඩ්‍රජනුයි ඔක්සිජනුයි හදාගන්න යන්නෙත් වතුරෙන් මයි. :baffled:දහනය කරාම හැදෙන්නෙත් වතුරමයි.:dull:
    ඉතින් ඔය වායු දෙක හදන්නත් දහනය වෙනකොට අපිට දෙන්න වෙන ශක්තියම යනව. ඒක හරියට රුපියල් 10 කොලයක් දීල 10 කාසියක් ගන්නව වගේ.:oo:

    හැබැයි අපිත් න්‍යශ්ඨික බලාගාර හදපු දවසක ජලයෙන් හයිඩ්‍රජන්, ඔක්සිජන් හදන වැඩේ නිකන්ම වගේ කරගන්න පුළුවන්.:cool: මොකද ඉතින් ඒ දෙන ගන්න ශක්තියට වියදම් වෙන්නෙම නෑ වගේනෙ. එදාට මේ ක්‍රමේ තමයි අංක එක වෙන්නේ. පරිසර දූෂණයත් 0 යි.:D

    මටත් ඔහොම ප්‍රශ්නයක් තියනවා. අපිට බැරිද බං අකුණු වල තියන විදුලිය ප්‍රයෝජනයට ගන්න ?? :confused::confused::confused::confused:

    තප්පරයෙන් සීයෙන් කොටසකදි විතර මචන් අකුණ ගහල ඉවරයි:oo:. වෝල්ට් ලක්ශ ගානක ඇම්පියර් හෙන ගානක කරන්ට් එකක් තමා එන්නෙ. ගබඩා කරගන්න පුළුවන්නම් ගොඩ:cool:. ඔය වගේ ක්ෂණික ශක්තිය ගබඩා කරන්නෙ capacitor වලින්. තාම ඔච්චර ශක්තියක් එකපාර ගබඩා කරගන්න පුළුවන් capacitor නෑ.:oo:
    amarican බුවාල එහෙ ලැබ් අස්සෙ පැල් බැඳගන research කරනවලු මේ ගැන.:D

    බැරි නෑ පුළුවන්. තාම බෑ:oo:. දැනටමත් ගේම ඉවරද දන්නෑ පොඩ්ඩක් හොයල බලපන්

    https://www.google.lk/#hl=en&sclien...96,d.bmk&fp=24b2ad6bbb721ab6&biw=1241&bih=606
     
    • Like
    Reactions: Mr.Tom

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,047
    113
    පිළි-ඇඳි-දොළ
    Karanna puluwan machan eth prayogika na. H2, O2 wenkaraganna shakthiya denna one. Ethakota H2, O2 hadaganna kotama loku wiyadamal gihin.:no::no:

    Udaharanayak widiyata mathakada polythene walin petrol hadapu ewa godak pennuwa issara tv 1e. Ewa 1k wath mass produce une na neda. (Habai ewa karapu lankawe porawal nam patta wadakarayo.E minisunna udaw karannathi 1 nam kalakanni wada lankawe)

    Mam landi dakka oya wage wathuren yana podi engine 1k thiyana bike 1k. Eke H2 ganne wathurata sodium kallak sarin sare dala. Sodium walata yana wiyadama baluwoth e athi api ewa ai pawichi karanne naththe kiyala hithaganna.

    Macho oya wage maha parimanayen karanna amarui lesi kiyala hithuwata. Anith eka prayogika na.Ekai awla. Habai kohoma hari Lesi kramayak hoya gaththoth goda.

    Ehema kramayak mechara kalekata maga arila thiyenna thiyana sambhawithawa marama adui.Habai barina.Api danna widyawa wenas wennath barina.

    Eth wade thiyenne oya wage ewa film wala witharak wadipura wena 1 thama.

    Danata balaporoththu thiyagena inna kramayak thamai Nuclear fission kiyanne. Mala wikarayak neme ire wena wade H2 ,He karana eka. ekatath H2 one wenawa thamai.(mam danna widiyata deuterium H2 wala samasthanikaya) Eth meken H2 hadaganna waya wenawata wada wadi shakthiyak nipadawa ganna puluwan.:yes::yes:

    Mage wisthare waradi athi danna kenek hari gassanna.
    YOU ARE WELCOME!:D

    fission නෙමෙයි බං fusion:D:D:D:D

    මේක කරන්න පුලුවන් වුනොත් බලශක්ති අවුල ක්ෂණිකව විසඳෙනවලු.

    ඉරේ එකේ තියනව වගේ සෙල්සියස් මිලියන ගානක උෂ්ණත්වයක් දෙන්න ක්‍රමයක් තමා තාම නැත්තෙ :(
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,047
    113
    පිළි-ඇඳි-දොළ
    Toilet walawal walin gas hadanna appiriya nadda bun :dull:

    methen ගඳ නම් එනව බං. ඒත් කක්කි එන්නෑ ඒව වලින් එන වායු එන්නෙ:rofl:. ඒවත් කක්කි ගඳයි. :oo:
    අපේ ඉස්කෝලෙ chemistry lab එකේ ගෑස් ගත්තෙ විදිහට. unit එක තිබ්බෙ අපේ පන්තිය එහා පැත්තෙ. අපිනෙ දන්නෙ සුවඳ :sorry::sorry::sorry:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri

    fission නෙමෙයි බං fusion:D:D:D:D

    මේක කරන්න පුලුවන් වුනොත් බලශක්ති අවුල ක්ෂණිකව විසඳෙනවලු.

    ඉරේ එකේ තියනව වගේ සෙල්සියස් මිලියන ගානක උෂ්ණත්වයක් දෙන්න ක්‍රමයක් තමා තාම නැත්තෙ :(

    ඔහොම තාක්ශනයක් කවුරු හරි develop කලත් ඒක අපිට ලැබෙන්න තව කාලයක් යයි බන්.. apple samsung technology share කරනවා වගේ කවදාවත් ඔය වගේ දෙයක් share වෙන්නෙ නැ.. ඔහොම දෙයක් ආවොත් හිතපන් ලොකේ ක්ශනයකින් වෙනස් වෙනවා.. අරාබියෙ තෙල් ඉල්ලුම අඩු වෙනවා, ලොකේ සමතුලිතතාව බිදෙනවා.. බැරි වෙලාව්ත් ඔය වැඩේට ඔනා අමු ද්‍රව්ය තියෙන්නෙ එක් කලාපෙක රටක විතරක් නම්, එක්කො ඒ රට පොසත් වේයි එක දවසින්, එහෙම නැත්තම් යුද්දයක් ඇවිත් ඒ රට විනාස වෙයි.. අපි කොහොම කතා කලත් ඔය වගේ project වලට invest කරන්නෙ billionaire ලා.. එහෙම උන්ගේ එකම goal එක ඔය වැඩෙන් ගොඩ ගියොත් දෙශපාලන සහ ආර්තික ඒකාදිකාරයක් ටික කාලෙකට හරි තියාගන්න එක.. අපි නොදන්නවට සමහරවිට දැනුත් ඔහොම tech එකක් ඇති..
     
    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,841
    1
    1,046
    113
    මචං මම දන්න තරමින් හයිඩ්‍රිජන් ස්පෝඨක වායුවක්........(ගිනි ගනිද්දි පුපුරනවා)
    ඒක නිසා මේ දහනය පාලිත තත්ත්ව යටතේ කරන්න වෙනවා......
    හොද කෙමිස්ට්‍රි දැණුමක් තියන බුවෙක් ව සෙට් කරගනින් ඉස්සෙල්ල ම...........

    yup, H2 කියන්නේ පොඩ්ඩ් බැරිවෙනකොට ඩොන් ගාන්න දගලන වායුවක්. පාලිත තත්ත්ව යටතේ නොකලොත් ඩොන්ග් තමයි.
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,047
    113
    පිළි-ඇඳි-දොළ
    ඔහොම තාක්ශනයක් කවුරු හරි develop කලත් ඒක අපිට ලැබෙන්න තව කාලයක් යයි බන්.. apple samsung technology share කරනවා වගේ කවදාවත් ඔය වගේ දෙයක් share වෙන්නෙ නැ.. ඔහොම දෙයක් ආවොත් හිතපන් ලොකේ ක්ශනයකින් වෙනස් වෙනවා.. අරාබියෙ තෙල් ඉල්ලුම අඩු වෙනවා, ලොකේ සමතුලිතතාව බිදෙනවා.. බැරි වෙලාව්ත් ඔය වැඩේට ඔනා අමු ද්‍රව්ය තියෙන්නෙ එක් කලාපෙක රටක විතරක් නම්, එක්කො ඒ රට පොසත් වේයි එක දවසින්, එහෙම නැත්තම් යුද්දයක් ඇවිත් ඒ රට විනාස වෙයි.. අපි කොහොම කතා කලත් ඔය වගේ project වලට invest කරන්නෙ billionaire ලා.. එහෙම උන්ගේ එකම goal එක ඔය වැඩෙන් ගොඩ ගියොත් දෙශපාලන සහ ආර්තික ඒකාදිකාරයක් ටික කාලෙකට හරි තියාගන්න එක.. අපි නොදන්නවට සමහරවිට දැනුත් ඔහොම tech එකක් ඇති..

    හොයාගත්ත ගමන් බං කරන්නෙ බලාගාර හදල ඒව වලින් වයර් විතරක් පිටට දීල හදන power එක විකුණන එක. හැබැයි මැස්සෙක්ටවත් ඇතුලට එන්න දෙන එකක් නෑ:oo::oo:
     
    BAT-MAN

    Well-known member
  • Mar 11, 2011
    1,495
    408
    83
    හඳේ ... !!
    මටත් ඔහොම ප්‍රශ්නයක් තියනවා. අපිට බැරිද බං අකුණු වල තියන විදුලිය ප්‍රයෝජනයට ගන්න ?? :confused::confused::confused::confused:

    ජනාදිපතියි මුලු ඇමති මන්ඩලෙයි වහින වෙලාවක කන්දක් උඩ හිටවලා තිබ්බානමනෙක අකුනෙන් මුලු ලංකාවම ඒකාලෝක වෙනවා බන්:P
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113

    fission නෙමෙයි බං fusion:D:D:D:D

    මේක කරන්න පුලුවන් වුනොත් බලශක්ති අවුල ක්ෂණිකව විසඳෙනවලු.

    ඉරේ එකේ තියනව වගේ සෙල්සියස් මිලියන ගානක උෂ්ණත්වයක් දෙන්න ක්‍රමයක් තමා තාම නැත්තෙ :(

    Thanks macho danui dakke.:baffled: Onna haduwa.:yes::yes:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri

    හොයාගත්ත ගමන් බං කරන්නෙ බලාගාර හදල ඒව වලින් වයර් විතරක් පිටට දීල හදන power එක විකුණන එක. හැබැයි මැස්සෙක්ටවත් ඇතුලට එන්න දෙන එකක් නෑ:oo::oo:
    අනිවාර්යෙන් මචන්.. කාලයක් යනකන් tech එක copy කරන්න බැරි වෙන්න patent ගනිවි..
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    Macho athatama ire temperature 1ta wada wadi temperature hadala thiyanawa lab athule but peedanaya madi. fusion karalath thiyanawa eth eka sustain karaganna thama ba mam danna widiyata.

    Oka gana hena wistharayak dakka mam documentary 1ka meyagema (Michio Kaku). Hamba unoth dannam. Ethakan meka balanna.
    :yes::yes:

    • Like
    Reactions: Mr.Tom

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,047
    113
    පිළි-ඇඳි-දොළ
    Macho athatama ire temperature 1ta wada wadi temperature hadala thiyanawa lab athule but peedanaya madi. fusion karalath thiyanawa eth eka sustain karaganna thama ba mam danna widiyata.

    Oka gana hena wistharayak dakka mam documentary 1ka meyagema (Michio Kaku). Hamba unoth dannam. Ethakan meka balanna.
    :yes::yes:

    ammata siri. me inne the universe eke buwa :cool:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,047
    113
    පිළි-ඇඳි-දොළ
    අනිවාර්යෙන් මචන්.. කාලයක් යනකන් tech එක copy කරන්න බැරි වෙන්න patent ගනිවි..

    ඇමරිකාවට ඒව අදාල නෑ බං දැනටමත් අනුන්ගෙ technology කීයක් රහස් මිලිටරි බේස් අතුලෙ හදලද දන්නෑ:baffled::baffled:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,047
    113
    පිළි-ඇඳි-දොළ
    ජනාදිපතියි මුලු ඇමති මන්ඩලෙයි වහින වෙලාවක කන්දක් උඩ හිටවලා තිබ්බානමනෙක අකුනෙන් මුලු ලංකාවම ඒකාලෝක වෙනවා බන්:P

    හොර ඇමතියො ටික ගැටගහගත්තනම් පාර්ලිමේන්තුවේ ජීව වායු ජනකය දුවන්න පුළුවන්
    :rofl:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri

    ඇමරිකාවට ඒව අදාල නෑ බං දැනටමත් අනුන්ගෙ technology කීයක් රහස් මිලිටරි බේස් අතුලෙ හදලද දන්නෑ:baffled::baffled:

    ඒක නම් ඇත්ත.. සදාචාරත්මක නීති, යුද නීති කොහොමත් ඇමෙරිකන් උන් අනික් උන්ට පනවනවා මිසක්, උන්ට ඒවා අදාල නැනෙ..
    :confused::confused:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මචං ඕක කරන්න බැහැ බන්. මන් දන්න කෙනෙක් විද්‍යුත් විච්චේදනයෙන් වතුරින් දුවන වාහන හඩන්න හැදුව. එක හරි ගියේ නැහැ. ඔය ක්‍රමය මගින් නිපදවන හයිඩ්‍රජන් ප්‍රමාණය සම්පිදනය කළල ඉන්දනයක් විදියට ගන්න අමාරුයි ලු. එත් ඕකට ක්‍රමයක් ඇති බන්. උත්සහ කරන්න....... ඔබට ජය ලැබේවි
     
    • Like
    Reactions: Mr.Tom