Nuclear bomba hadanawa kiyala apiwa akkaramana karanna puluwan USA walinn
By the way appreciate your creativity ..,
Try, try and try one day you can fly
By the way appreciate your creativity ..,
Try, try and try one day you can fly


ජලයේ ඇති හයිඩ්රජන් හා ඔක්සිජන් වෙන් කර ඒවා වෙන වෙනම ලබාගන්න කවුරුහරි දන්නවද. එහෙම හයිඩ්රජන් වෙන්කරගත්තොත් ඒක දහනය කරලා අපට ගෑස් ලිපක් වගේ ලිපක් හදාගන්න පුලුවන් වෙයිනේද. මට මේක ගොඩක් කල් ඉදලා හිතිලා තිබුන දෙයක්. කවුරුහරි දන්නවනම් විස්තර කියන්න. කස්ටියම එකතුවෙලා ලිප් හදමු.
මේ ප්‍රතික්‍රියාවෙන් ශක්තිය පිට වෙනව(තාප දායක )
scene එක කියන්නෙ අපි හයිඩ්‍රජනුයි ඔක්සිජනුයි හදාගන්න යන්නෙත් වතුරෙන් මයි.
දහනය කරාම හැදෙන්නෙත් වතුරමයි.

මොකද ඉතින් ඒ දෙන ගන්න ශක්තියට වියදම් වෙන්නෙම නෑ වගේනෙ. එදාට මේ ක්‍රමේ තමයි අංක එක වෙන්නේ. පරිසර දූෂණයත් 0 යි.
මටත් ඔහොම ප්‍රශ්නයක් තියනවා. අපිට බැරිද බං අකුණු වල තියන විදුලිය ප්‍රයෝජනයට ගන්න ??![]()
. වෝල්ට් ලක්ශ ගානක ඇම්පියර් හෙන ගානක කරන්ට් එකක් තමා එන්නෙ. ගබඩා කරගන්න පුළුවන්නම් ගොඩ
. ඔය වගේ ක්ෂණික ශක්තිය ගබඩා කරන්නෙ capacitor වලින්. තාම ඔච්චර ශක්තියක් එකපාර ගබඩා කරගන්න පුළුවන් capacitor නෑ.

. දැනටමත් ගේම ඉවරද දන්නෑ පොඩ්ඩක් හොයල බලපන්Karanna puluwan machan eth prayogika na. H2, O2 wenkaraganna shakthiya denna one. Ethakota H2, O2 hadaganna kotama loku wiyadamal gihin.
Udaharanayak widiyata mathakada polythene walin petrol hadapu ewa godak pennuwa issara tv 1e. Ewa 1k wath mass produce une na neda. (Habai ewa karapu lankawe porawal nam patta wadakarayo.E minisunna udaw karannathi 1 nam kalakanni wada lankawe)
Mam landi dakka oya wage wathuren yana podi engine 1k thiyana bike 1k. Eke H2 ganne wathurata sodium kallak sarin sare dala. Sodium walata yana wiyadama baluwoth e athi api ewa ai pawichi karanne naththe kiyala hithaganna.
Macho oya wage maha parimanayen karanna amarui lesi kiyala hithuwata. Anith eka prayogika na.Ekai awla. Habai kohoma hari Lesi kramayak hoya gaththoth goda.
Ehema kramayak mechara kalekata maga arila thiyenna thiyana sambhawithawa marama adui.Habai barina.Api danna widyawa wenas wennath barina.
Eth wade thiyenne oya wage ewa film wala witharak wadipura wena 1 thama.
Danata balaporoththu thiyagena inna kramayak thamai Nuclear fission kiyanne. Mala wikarayak neme ire wena wade H2 ,He karana eka. ekatath H2 one wenawa thamai.(mam danna widiyata deuterium H2 wala samasthanikaya) Eth meken H2 hadaganna waya wenawata wada wadi shakthiyak nipadawa ganna puluwan.![]()
Mage wisthare waradi athi danna kenek hari gassanna.
YOU ARE WELCOME!![]()





Toilet walawal walin gas hadanna appiriya nadda bun![]()
. ඒවත් කක්කි ගඳයි. 



fission නෙමෙයි බං fusion
මේක කරන්න පුලුවන් වුනොත් බලශක්ති අවුල ක්ෂණිකව විසඳෙනවලු.
ඉරේ එකේ තියනව වගේ සෙල්සියස් මිලියන ගානක උෂ්ණත්වයක් දෙන්න ක්‍රමයක් තමා තාම නැත්තෙ![]()
මචං මම දන්න තරමින් හයිඩ්රිජන් ස්පෝඨක වායුවක්........(ගිනි ගනිද්දි පුපුරනවා)
ඒක නිසා මේ දහනය පාලිත තත්ත්ව යටතේ කරන්න වෙනවා......
හොද කෙමිස්ට්‍රි දැණුමක් තියන බුවෙක් ව සෙට් කරගනින් ඉස්සෙල්ල ම...........
ඔහොම තාක්ශනයක් කවුරු හරි develop කලත් ඒක අපිට ලැබෙන්න තව කාලයක් යයි බන්.. apple samsung technology share කරනවා වගේ කවදාවත් ඔය වගේ දෙයක් share වෙන්නෙ නැ.. ඔහොම දෙයක් ආවොත් හිතපන් ලොකේ ක්ශනයකින් වෙනස් වෙනවා.. අරාබියෙ තෙල් ඉල්ලුම අඩු වෙනවා, ලොකේ සමතුලිතතාව බිදෙනවා.. බැරි වෙලාව්ත් ඔය වැඩේට ඔනා අමු ද්‍රව්‍ය තියෙන්නෙ එක් කලාපෙක රටක විතරක් නම්, එක්කො ඒ රට පොසත් වේයි එක දවසින්, එහෙම නැත්තම් යුද්දයක් ඇවිත් ඒ රට විනාස වෙයි.. අපි කොහොම කතා කලත් ඔය වගේ project වලට invest කරන්නෙ billionaire ලා.. එහෙම උන්ගේ එකම goal එක ඔය වැඩෙන් ගොඩ ගියොත් දෙශපාලන සහ ආර්තික ඒකාදිකාරයක් ටික කාලෙකට හරි තියාගන්න එක.. අපි නොදන්නවට සමහරවිට දැනුත් ඔහොම tech එකක් ඇති..



මටත් ඔහොම ප්‍රශ්නයක් තියනවා. අපිට බැරිද බං අකුණු වල තියන විදුලිය ප්‍රයෝජනයට ගන්න ??![]()

fission නෙමෙයි බං fusion
මේක කරන්න පුලුවන් වුනොත් බලශක්ති අවුල ක්ෂණිකව විසඳෙනවලු.
ඉරේ එකේ තියනව වගේ සෙල්සියස් මිලියන ගානක උෂ්ණත්වයක් දෙන්න ක්‍රමයක් තමා තාම නැත්තෙ![]()
Onna haduwa.

අනිවාර්යෙන් මචන්.. කාලයක් යනකන් tech එක copy කරන්න බැරි වෙන්න patent ගනිවි..
හොයාගත්ත ගමන් බං කරන්නෙ බලාගාර හදල ඒව වලින් වයර් විතරක් පිටට දීල හදන power එක විකුණන එක. හැබැයි මැස්සෙක්ටවත් ඇතුලට එන්න දෙන එකක් නෑ![]()

Macho athatama ire temperature 1ta wada wadi temperature hadala thiyanawa lab athule but peedanaya madi. fusion karalath thiyanawa eth eka sustain karaganna thama ba mam danna widiyata.
Oka gana hena wistharayak dakka mam documentary 1ka meyagema (Michio Kaku). Hamba unoth dannam. Ethakan meka balanna.![]()

අනිවාර්යෙන් මචන්.. කාලයක් යනකන් tech එක copy කරන්න බැරි වෙන්න patent ගනිවි..


ජනාදිපතියි මුලු ඇමති මන්ඩලෙයි වහින වෙලාවක කන්දක් උඩ හිටවලා තිබ්බානමනෙක අකුනෙන් මුලු ලංකාවම ඒකාලෝක වෙනවා බන්![]()

ඇමරිකාවට ඒව අදාල නෑ බං දැනටමත් අනුන්ගෙ technology කීයක් රහස් මිලිටරි බේස් අතුලෙ හදලද දන්නෑ![]()

