ජල-මට්ටම්-තවත්-ඉහළට

creed1

Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    අනුරාදපුර , කැකිරාව , රිට්ගල පැත්තට වහිනවද ? විස්තර කියන්න පුලුවන්ද ?
     

    Boralugoda01

    Well-known member
  • Apr 23, 2017
    3,378
    1
    3,143
    113
    නගරසභාවේ
    අනුරාදපුර , කැකිරාව , රිට්ගල පැත්තට වහිනවද ? විස්තර කියන්න පුලුවන්ද ?

    Creed අයියා රිටිගල පැත්තේ යන්නද හදන්නේ.වරෙන් අයියේ මාළු කෑල්ලක් කාල යන්න.
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,041
    1
    43,455
    113
    ටී එකෙත් වැස්ස රේඩි එකෙත් වැස්ස . ස්ටාර්ට් මෙනු එකෙත් වැස්ස දැං එලකිරියෙත් වැස්ස .:sorry::sorry::sorry:
    හැම පැත්තෙම්ම තැලෙන්නෙ අපි .:frown:

    වැස්සටවත් පුක හෝද ගනින්
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    ටී එකෙත් වැස්ස රේඩි එකෙත් වැස්ස . ස්ටාර්ට් මෙනු එකෙත් වැස්ස දැං එලකිරියෙත් වැස්ස .:sorry::sorry::sorry:
    හැම පැත්තෙම්ම තැලෙන්නෙ අපි .:frown:

    34.gif


    වැස්සට තැලෙනවද... ආයිබෝං..
    ඒ.. මොකෝ උඹලට වහින්නෙ කළුගල්ද...?

     

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    WEATHER ALERT: කළුතර දිස්ත්‍රික්කයේ බුලත්සිංහල , වලල්ලාවිට,මතුගම, අගලවත්ත, ප්‍රදේශවලටත්, ගාල්ල දිස්ත්‍රික්කයේ ඇල්පිටිය, නියාගම, නාගොඩ, ඉමදුව සහ බද්දේගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලටත් නායයාම් පිළිබඳ රතු නිවේදන නිකුත් කෙරේ.- NBRO
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,133
    12,671
    113
    38
    අනුරාදපුර , කැකිරාව , රිට්ගල පැත්තට වහිනවද ? විස්තර කියන්න පුලුවන්ද ?

    අනුරාධපුර වහින්නේ නෑ මන් කැකිරාව , අ/පුර යි මැද තියෙන ටවුන් එක්ක ඉන්නේ
     

    Similar threads