අලුතෙන් ඉල්ලන එවුන්ට දෙන්නෙ නැතුව පරණ එවුන්ට දෙනවා නම් යකො හදුන්නෙත්තිත් දිනලනෙ. මාතර ජෙප්පො, ටොයියො බයියො ඔක්කොම දීලා තියෙන්නෙ නිපුනට, මොකද හැමෝටම 5000 ගානෙ හම්බ වුනා. ජන්දයක් දිනන්න නම් සල්ලි තියෙන්න ඕනි. හිගන පක්ශවලට ජන්දේ ඉල්ලලා දිනන්න බෑ. ඒකනේ චොකා මල්ලි දිනුවේ, ඒකනෙ මැදමුලනේ නාකියා අච්චර ගොඩක් ඇඩ්ස් දැම්මේ. මොනවා වුනත් රියල් හයිප් එකකින් ගොඩ ආවේ සරත් වීරසේකර විතරයි.

ee msg tika dahanko ?උන්ගේ වෙනම campaign එකක් ගියා පිට උන්ට දෙන්න එපා කියල..අර msg ටිකක් leak වෙලා තිබ්බේ
![]()
උගේ මහ ටකරන් කටහඩක් තියෙන්නේ. ඌ නේද උමා ඔයේ හිලක් අල්ලන් පලාත් සභාවට හරි පාර්ලිමේන්තුවට හරි ගියපු එකාSamantha is a good man. The only guy I like in JVP
ඔය අළුත් උන් කවුද කියලා දාපන්කො
Nandana Gunatilake, Chrishmal Warnasooriya JVP kattiya namuth illuwe Sajithgen.
චන්ද ප්‍රතිඵල විශ්ලේශනයේදී උබේ මූලික උපකල්පනම වැරදී.