ජවිපෙට චන්දය දීම තේරුමක් ඇති වැඩක්ද?

ජවිපෙට චන්දය දීම

  • ඔව්

    Votes: 108 55.7%
  • වැඩක් නැහැ

    Votes: 86 44.3%

  • Total voters
    194
  • Poll closed .

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    Nordic capitalism බොහ්විට හොදයි. මොකද මිනිහ කියන්නේ ස්වබවිකවම අවස්ථාවාදී අසවල් අසුපසයන සත්ව කොටසක් ඒවගේ සමාජයකට ගෙඩිපිටින් සමාජවාදය දිරවා ගන්න බැ. පොඩි පොඩි වෙනස්කම් කරන්න වෙනවා රටේ සංකෘතිය හා මිනිසුන්ගේ සම්පදයික සිතුම් පැතුම් එක්ක

    Nordic capitalism කියන්නේ ස්වභාවයෙන්ම ධනවාදී හරයක් තියන ක්‍රමයක් ඒක නිසා ධනවාදයේ තියන කාර්යක්ෂමතාව තියනවා ඒ වගේම සමාජවාදයේ තියන සාදාරනබවත් තියනවා....නිකන් හයිබ්‍රිඩ් ක්‍රමයක් වගේ

    බොහොම සාර්ථක උන ක්‍රමයක්
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,648
    2,431
    113
    කවුද කියන්නේ :lol:
    ඔකේ අනිත් පැත්ත කිව්වනම් හරි.......Nordic capitalism කියන්නේ ධනවාදයේ ප්‍රභේදයක් ඒකෙ සමාජවාදී කොටසුත් තියන සුළුවෙන්

    උඹට මට ලෝකෙම පිළිගන්න ආර්ථික විද්‍යාව වෙනස් කරන්න බෑ බන්

    ජවිපෙ ප්‍රතිපත්ති ප්‍රකාශනේ ඔය කියන තරම් ධනවාදි නැහැ.
    :no::no:
     
    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    මුංගේ බොරු ජෝක්ස් විතරයි එල්.ටී.ටී.එක ගාවට රට කෑවේ මුං,. මඩට විතරක් ඉපදිච්ච සක්කිලි. මිනිස්සුන්ව උසිගන්නවල වේඩි වද්දවලා ඒවායින් දේශපාලන ගොට්ට පුරවගන්න අවජාතක බල්ලෝ හොරා කියන තනිවචනයෙන් ජීවිතය ගැටගසා ගන්න මුං අපතයෝ. මුංගේ දේශපාලණතුල ජාතිය ආගමට තැන ලැබෙන්නෙ අවසානෙට.

    හොදටම රිදිලි ඇවිල්ලා තියෙන්නේ
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක

    උබ හැම එකටම ඔලුව වැනුවට කරන්න දෙයක් නෑ බන් ඕක තමයි ඇත්ත ...
    පක්ෂෙක උනත් ප්‍රතිපත්ති කාලීන අවශ්‍යතාවන් අනුව වෙනස් කරන්න වෙනවා ..
    ඒක ඕනෙම දේකට පොදු ධර්මතාවයක් නේ ... :)
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,966
    40,834
    113
    උඹලා වගේ එවුන් තමයි මේ පාර ජවිපෙට ඡන්දේ දෙනවා කියලා ගිහින් මදාවියෙක්ට කතිරේ ගහලා එන අමන හැතිකර‍ේ

    මම මෙතන කිව්වද මම ජවිපෙට් ඡන්දෙ දෙනවා කියලා? මම කිව්වේ ජවිපෙ සධනීය ලක්ෂන තියෙනවා කියලා. අමනයෝ කවුද කියලා මේක අහලම දැන ගනින් :frown:
    https://www.facebook.com/657880570937504/videos/918829421509283/?fref=nf
     
    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    මෙන්න කෙලින්ම කිව්වා. එදා ජෙප්පො දළදා මාලිගාවට ගහල කරේ සක්කිලි වැඩක්. ජඩ වැඩක්. නිච වැඩක් නින්දිත වැඩක් නිග්‍රහයක්. කෙලින්ම කිව්වා මෙන්න.

    දැන් උඹේ වාරේ උඹේ අම්මා එක පිරිමියෙක් එක්ක බුදියගෙන උඹව ජාතක කරා නම් දැන් කොන්ද පණ ඇතුව කියපන් උඹ මහින්ද එදා තමන්ගේ පොන්න පුතා වෙනුවෙන් දළදා හාමුදුරුවෝ ඉස්සරහ රේස් පැදලා කරේ පර වැඩක් ජඩ වැඩක් නින්දිත වැඩක මහින්ද රාජපක්ෂ ජඩ බල්ලෙක් කියලා කට ඇරලා කියපන් එක අප්පෙක්ට ජාතක වුනු එකෙක් නම් දිල්වාලේ කියපන්කෝ

    එහෙම බැරි නම් උඹේ ජාතකේට මහින්දගේ සම්බන්ධයක් තියෙනවා
    උත්තර දීපන් පුක් වාලේ
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    Econ කරනවා , එත් ඔය කේස් එක දන්නේ නෑ :rofl::rofl::sorry:
    තව පොඩ්ඩක් හොයල බලන්න ඕනේ :nerd:

    jvp එකේ "අපේ දැක්ම" ප්‍රතිපත්ති ටික නං අවුලක් නෑ කියල හිතෙනවා :yes:
    එත් එතනට නව නිපැයුම් කියන දේ ඇතුලත් වෙලා නෑ මට මතක හැටියට .. ඒක නං අඩු පාඩුවක් ... :yes:

    ප්‍රධාන සිලබස් එකේ නැහැ ඒක නිසා විශේෂයෙන් උගන්නනේ නැතුව ඇති නමුත් පොඩ්ඩක් හොයල බලපන් වැදගත් වෙයි :)

    නෑ බං උන් මුල සමාජවාදයේ තියන වටේට නිකං අතු විහිදලා බලන එක කරන්නේ..
    කොහොමත් අනුර කුමාර දන්නවා සිරාවටම උන්ගේ ඔය ප්‍රතිපත්ති සෙට් එකත් එක්ක දිනන බැරි බව..
    මිනිහ ට්‍රයි එකක් දෙන බව මටත් පේනවා එතනින් ගැලපෙන්න..
    නමුත් පෞද්ගලික අංශය ගැන උන්ගේ තියෙන දැක්ම හරි නෑ..
    එතනයි හැදෙන්න ඕනේ..

    අර දැක්මේ නම් ගෙඩිය පිටින් Nordic Capitalism තිබුනේ......ජවිපෙට තියන ප්‍රශ්නේ මේකයි, ජවිපෙ සමාජවාදයෙන් අඟලක් එලියට අඩිය තියනවා කිව්වොත් සාමාජිකයෝ පවා කලබල වෙනවා ඒක නිසා පරිස්සමෙන් වෙන වෙන නම් වලින් එලියට එන බවක් තමයි පෙන්නේ

    ජවිපෙ කිව්වනම් අපි Nordic Capitalism අනුගමනය කරනවා කියල විනාසයි "මෙන්න ජවිපෙ සමාජවාදයෙන් බැහැර වෙලෝ" කියල ඔක්කොම උන් හූ තියනවා
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,648
    2,431
    113
    උබ හැම එකටම ඔලුව වැනුවට කරන්න දෙයක් නෑ බන් ඕක තමයි ඇත්ත ...
    පක්ෂෙක උනත් ප්‍රතිපත්ති කාලීන අවශ්‍යතාවන් අනුව වෙනස් කරන්න වෙනවා ..
    ඒක ඕනෙම දේකට පොදු ධර්මතාවයක් නේ ... :)
    දෙයක් කතාකරද්දි දැනගෙන කතාකරපන්. යකෝ සමාජවාදෙ කියන්නෙ තියෙන එකාගෙන් අරගෙන නැති එකාට දෙන එක නෙමෙයි. ඒ ඇවිල්ලා රොබින්හුඩ්වාදය

    http://www.diffen.com/difference/Capitalism_vs_Socialism
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ජවිපෙ ප්‍රතිපත්ති ප්‍රකාශනේ ඔය කියන තරම් ධනවාදි නැහැ.
    :no::no:

    හොඳයි උඹ මට කියපන් සමාජවාදය ධනවාදයෙන් වෙනස් වෙන්නේ මූලික වශයෙන්ම කොතනදීද? වෙනත් වචන වලින් කියනවා නම් ඕනෙම ආර්ථික ක්‍රමයක් එකිනෙකෙන් වෙනස් වෙන මූලික ලක්ෂණය මොකක්ද?
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    නෑ බං උන් මුල සමාජවාදයේ තියන වටේට නිකං අතු විහිදලා බලන එක කරන්නේ..
    කොහොමත් අනුර කුමාර දන්නවා සිරාවටම උන්ගේ ඔය ප්‍රතිපත්ති සෙට් එකත් එක්ක දිනන බැරි බව..
    මිනිහ ට්‍රයි එකක් දෙන බව මටත් පේනවා එතනින් ගැලපෙන්න..
    නමුත් පෞද්ගලික අංශය ගැන උන්ගේ තියෙන දැක්ම හරි නෑ..
    එතනයි හැදෙන්න ඕනේ..

    අනුර කුමාර ඔතනට ආවයින් පස්සේ තමයි ඔහොම හරි ප්‍රායෝගික මතවාද ඉදිරියට ආවේ.. ඉස්සරහට ඔයිට වඩා ගොන්ද වෙයි කියල මගෙත් බලාපොරොත්තුවක් තියෙනවා.. රට පාලනය කරනවා කියන දේ ඇතුලේ පුද්ගලික අංශයට සම තැන දෙන්න වෙනවා කියන දේ දැන් එයාල තේරුම් ගනිමින් ඉන්නව් කියලයි මට හිතෙන්නේ.. කොයි කාට උනත් පායෝගික නොවෙන ප්‍රතිපත්ති ගෙනල්ල ලොකු කාලයක් පාලනය අතේ තියාගන්න බැරිවෙයි.. අපේ ජීවිත කාලේ ඇතුලේ නොවුනත් තව වැඩි කාලයක් යන්නේ නැතුව JVP එක ආණ්ඩුවක් පිහිටුවන එකනම් වෙනවමයි..
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    දෙයක් කතාකරද්දි දැනගෙන කතාකරපන්. යකෝ සමාජවාදෙ කියන්නෙ තියෙන එකාගෙන් අරගෙන නැති එකාට දෙන එක නෙමෙයි. ඒ ඇවිල්ලා රොබින්හුඩ්වාදය

    http://www.diffen.com/difference/Capitalism_vs_Socialism

    ආනේ හොඳ වෙලාවට කිව්වේ .. මන් අදනේ දැන ගත්තේ .. :lol::lol::lol:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,648
    2,431
    113
    හොඳයි උඹ මට කියපන් සමාජවාදය ධනවාදයෙන් වෙනස් වෙන්නේ මූලික වශයෙන්ම කොතනදීද? වෙනත් වචන වලින් කියනවා නම් ඕනෙම ආර්ථික ක්‍රමයක් එකිනෙකෙන් වෙනස් වෙන මූලික ලක්ෂණය මොකක්ද?
    හරිඋඹ අපේ දැක්මෙ තියෙන කරුනුවලින් ඒ ප්‍රතිපත්ති ප්‍රකාශය ධනවාදී එකක් කියල ඔප්පු කරපන්.

    අනික මේ උඹ ඔය කියන රටවල් සේරම කාලෙකට කලින් සෝවියට් දේශයට එකතුවෙලා තිබුන එවා. පස්සෙ කැඩිල වෙන්වුනාට පස්සෙ ඒ උදවිය සමාජවාදෙ අරගෙන ටිකක් මොඩ් කලා, ඔය කිව්වට ඔතන නම විතරයි ධනවාදෙ ඒවුනාට ඇතුලෙන් ක්‍රියාත්මක වෙන්නෙ සමාජවාදෙ.
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    හරිඋඹ අපේ දැක්මෙ තියෙන කරුනුවලින් ඒ ප්‍රතිපත්ති ප්‍රකාශය ධනවාදී එකක් කියල ඔප්පු කරපන්.

    අනික මේ උඹ ඔය කියන රටවල් සේරම කාලෙකට කලින් සෝවියට් දේශයට එකතුවෙලා තිබුන එවා. පස්සෙ කැඩිල වෙන්වුනාට පස්සෙ ඒ උදවිය සමාජවාදෙ අරගෙන ටිකක් මොඩ් කලා, ඔය කිව්වට ඔතන නම විතරයි ධනවාදෙ ඒවුනාට ඇතුලෙන් ක්‍රියාත්මක වෙන්නෙ සමාජවාදෙ.

    ඉතින් ඕක පෙන්නන්න තමයි මම උඹෙන් අර ප්‍රශ්නේ ඇහුවේ කෝ ඉතින් උඹ උත්තර දුන්නේ නෑනේ හරි අපි මෙහෙම කියමු

    ආර්ථික ක්‍රමයක් එකිනෙක වෙනස් වෙන්නේ මූලික ආර්ථික ප්‍රශ්න තුන විසඳගන්න විදිහ අනුවනේ දැන් මට කියපන්

    1)ධනවාදය මූලික ආර්ථික ප්‍රශ්න විසඳන්නේ කොහොමද?

    2)සමාජවාදය මූලික ආර්ථික ප්‍රශ්න විසඳන්නේ කොහොමද?

    3)Nordiac Capitalism මූලික ආර්ථික ප්‍රශ්න විසඳන්නේ කොහොමද?

    ඕකෙන් උඹට අවශ්‍ය උත්තරය ලැබෙයි
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,914
    113
    canada

    ආ මේ අපේ දීප්ති කොලුවනේ. මේක ඇහුවහම අපේ මනස විකාර වෙනවා. මේගොල්ලෝ නායකත්වය කියන දේ මුලික සංකල්ප වත් දන්නවද දන්නේ නැහැ. දේශපාලන පක්ෂයක නායකත්වයේ ලක්ෂණයක් තමයි ජනතව වැරදි නම්, ජනතාවට සත්‍ය කියා දීල තමුන්ගේ පැත්තට හරවගැනීම. එකට දක්ෂකමක් සහ හැකියාව තිබියයුයි. එහෙම බැරි බැරියව තමයි අපිට පෙන්නේ. ජනතාවට බැනල වැඩක් නැහැ.:shocked::shocked::shocked::no::no:
     
    mr dodo

    Well-known member
  • Jun 22, 2015
    1,793
    953
    113
    ananthayata yana para dige
    no idea. aththatama jvp eka hodai. eke nayakayo samanya jeevithedi unath sapekshawa wenas. eth jvp ekata balayak apu dawasata oya kiyana widihatama hasireida kiyala hithanna amarui.
    mama hithanne practically me election eken jvp ekata wishala
    balayak ganna amarui.
    eth hoda asana ganak gani. e asana gana wadi karanna kamathi aya
    jvp ekata dena eka hodai.
    oya 88_89 mala baila nam thakanna oni na. dan thiyenne eda thibba
    thathwe nemei kiyala ona babek dannawa. (samahara wahallu hara )
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,648
    2,431
    113
    ඉතින් ඕක පෙන්නන්න තමයි මම උඹෙන් අර ප්‍රශ්නේ ඇහුවේ කෝ ඉතින් උඹ උත්තර දුන්නේ නෑනේ හරි අපි මෙහෙම කියමු

    ආර්ථික ක්‍රමයක් එකිනෙක වෙනස් වෙන්නේ මූලික ආර්ථික ප්‍රශ්න තුන විසඳගන්න විදිහ අනුවනේ දැන් මට කියපන්

    1)ධනවාදය මූලික ආර්ථික ප්‍රශ්න විසඳන්නේ කොහොමද?

    2)සමාජවාදය මූලික ආර්ථික ප්‍රශ්න විසඳන්නේ කොහොමද?

    3)Nordiac Capitalism මූලික ආර්ථික ප්‍රශ්න විසඳන්නේ කොහොමද?

    ඕකෙන් උඹට අවශ්‍ය උත්තරය ලැබෙයි

    1.පුද්ගලික වෙලඳපල ආර්ථිකයෙන්

    2.රජය මුල්කරගත් මධ්‍යගත සැලසුම් ඒකකයකින්

    3.නවීන සමාජවාදෙදි ඒ දෙක මිශ්‍රනයක් විදියට ක්‍රියාත්මකවෙනව
     
    හපෝ මේ ගොල්ලොන්ගේ සමාජවාදය ගැන කතා කරන්න එපා. මටත් ඒ ගැන තිබ්බේ කුතුහලයක්. වෙනම නුලක් දැම්ම මේ ගැන.

    එත් කවුරුවත් හරියට උත්තර දුන්නේ නැහැ "මොක්ක මේ කියන සමාජවාදය කියල" වචනයක් දෙක කියල මාරුවෙනවා. නිසි අර්තදක්වීමක් නැහැ. jvp අරමුණ තමයි සමාජවාදය තුලින් රට සංවර්දනය කර යාම. විශ්මයජනක දේ තමයි මොකද්ද මේ සමාජවාදය කියන්නේ කියල කවුරුවත් හරියට දන්නේ නැහැ. එතින් මුලික අරමුණ පැහැදිලි නැතිව මිනිස්සුට පිස්සුද jvp එකට චන්දෙ දෙන්න?

    http://www.elakiri.com/forum/showthread.php?t=1675431
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    1.පුද්ගලික වෙලඳපල ආර්ථිකයෙන්

    2.රජය මුල්කරගත් මධ්‍යගත සැලසුම් ඒකකයකින්

    3.නවීන සමාජවාදෙදි ඒ දෙක මිශ්‍රනයක් විදියට ක්‍රියාත්මකවෙනව

    ඕකනේ ළමයට වැරදුන තැන

    Nordic Capitalism වලදී මධ්‍යගත සැලසුම් ඒකකයක් නැහැ නොර්වේ ස්වීඩන් වල මිනිස්සුන්ට කරන්න ඕනේ මේකයි කියන්න එහෙම ඒකකයක් තියනවද? ඒ රටවල ආර්ථිකය ක්‍රියාත්මක වෙන්නේ අනික් ඕනෙම ධනවාදී රටක වගේ මුදල් පදනම් වෙච්ච ක්‍රියාවලියෙන් උඹ කියන විදිහේ මිශ්‍රණයක් තියනවා නම් මට කියපන් මොකක්ද ඒ රටවල තියන මධ්‍යගත ඒකකය?

    වෙනස තියෙන්නේ රජයෙන් සුභ සාදනයක් ක්‍රියාත්මක කරන එකෙයි (welfare state)