ඉස්සර ආන්ඩු කලෙ තුන්ඩුවෙන්, දැන් කටින්.මුන්ට පුලුවන්ද රටක් කරන්න? බේගල් අතාරින්න නම් පුලුවන්.මුන් හැමදාම දේශපාලනේ වාචාලයෝ විතරයි
තුන්ඩුව දිගද දන්නෑ...
ඉස්සර ආන්ඩු කලෙ තුන්ඩුවෙන්, දැන් කටින්.මුන්ට පුලුවන්ද රටක් කරන්න? බේගල් අතාරින්න නම් පුලුවන්.මුන් හැමදාම දේශපාලනේ වාචාලයෝ විතරයි
අනිවා වැඩක් තියෙනවා. ජවිපෙ දූෂනයට විරුද්ධව හඩ නගන පක්ෂයක්.
ඒත් ආණ්ඩුවක් කරන්න බලය ලැබුනොත් ඒක රටේ ආගමට ජාතියට සංස්කෘතියට එච්චර හොද දෙයක් නෙවෙයි.
අනිවාර්යෙන් ආසන 10ට වැඩි ගානක් ලැබෙන්න ඕන. හැබයි ගොඩක් ලැබුනොත් කචල්. ආසන නොලැබී ගියොත් ඒත් කචල්.


එහෙම මේ කම්පැනි ගානෙ ගිහින් අරක කරපන් මේක කරපන් කියන්නෙ නැහැ. පිස්සුදු උඹට ක්ෂේත්රයෙ ඉන්න ඔක්කොටම අරමුන පෙන්නව. ඒකට අවශ්‍ය දේවල් රජයෙන් කෙරෙනව. පුද්ගලික තීර්න කතාවක් නැහැ.
නවීන සමාජවාදෙදි මූලික තීරන ගන්නෙ රජය


ඉතින් ආණ්ඩුවට පුලුවනිනේ ලංකාවේ අතරමැදියෙකුගෙන් මිලදී ගන්නේ නැතුව කෙලින්ම පොහොර ආනයනය කරන්න .. එහෙම නොකරන්නේ ඇයි කියල ටිකක් පැහැදිලි කරනවද???