ජවිපෙට චන්දය දීම තේරුමක් ඇති වැඩක්ද?

ජවිපෙට චන්දය දීම

  • ඔව්

    Votes: 108 55.7%
  • වැඩක් නැහැ

    Votes: 86 44.3%

  • Total voters
    194
  • Poll closed .

ElaCool

Well-known member
  • Sep 3, 2014
    512
    264
    63
    ඉස්සර ආන්ඩු කලෙ තුන්ඩුවෙන්, දැන් කටින්.මුන්ට පුලුවන්ද රටක් කරන්න? බේගල් අතාරින්න නම් පුලුවන්.මුන් හැමදාම දේශපාලනේ වාචාලයෝ විතරයි

    තුන්ඩුව දිගද දන්නෑ...
     

    malaka78

    Junior member
  • May 8, 2015
    239
    17
    18
    අනිවා වැඩක් තියෙනවා. ජවිපෙ දූෂනයට විරුද්ධව හඩ නගන පක්ෂයක්.

    ඒත් ආණ්ඩුවක් කරන්න බලය ලැබුනොත් ඒක රටේ ආගමට ජාතියට සංස්කෘතියට එච්චර හොද දෙයක් නෙවෙයි.

    අනිවාර්යෙන් ආසන 10ට වැඩි ගානක් ලැබෙන්න ඕන. හැබයි ගොඩක් ලැබුනොත් කචල්. ආසන නොලැබී ගියොත් ඒත් කචල්.

    :yes::yes:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    එහෙම මේ කම්පැනි ගානෙ ගිහින් අරක කරපන් මේක කරපන් කියන්නෙ නැහැ. පිස්සුදු උඹට ක්ෂේත්‍රයෙ ඉන්න ඔක්කොටම අරමුන පෙන්නව. ඒකට අවශ්‍ය දේවල් රජයෙන් කෙරෙනව. පුද්ගලික තීර්න කතාවක් නැහැ.

    නවීන සමාජවාදෙදි මූලික තීරන ගන්නෙ රජය

    ඕනෙම රටක රජය ආර්ථිකය මෙහෙයවීමේ කාර්යභාරයක් ඉටු කරනවා පුතේ එහෙම බැලුවොත් ඇමරිකාවත් සමාජවාදී රටක් :lol:

    චීනේ මිනිස්සු කුමක්ද හදන්නේ කියල තීරණය කරන්නේ මිල දිහා බලලනම් කෙසේද හදන්නේ කියල තීරණය කරන්නේ මිල දිහා බලලනම් කා සඳහාද කියන එක තීරනයවෙන්නේ මිලෙන් නම් ඒක ධනවාදයම තමයි පුද්ගලික තීරණ කියන්නේ අන්න ඒවාට......ඒ මිලට රජය විවිද බලපෑම් කරනවා වෙන්න පුළුවන් ඒක ලෝකේ හැම රටකම හැටි

    මිල ක්‍රමය කොතනද ධනවාදය එතන.......ධනවාදයේ හරය ගලවලා අරන් ඒකට සමාජවාදී කවර දාන්න බෑ කුකුලෝ

    රටක් සමාජවාදී වෙන්න නම් මිලෙන් වැඩක් නැහැ කුමක්ද හදන්නේ කියල රජය කෙලින්ම කියන ඕනේ කෙසේද හදන්නේ කියල රජය කෙලින්ම කියන්න ඕනේ කාටද දෙන්නේ කියල රජය කෙලින්ම කියන්න ඕනේ මිලට තැනක් නෑ.......මේක ඇතුලේ පුද්ගලික දේපල අයිතියකට ඉඩක් නැහැ ශ්‍රමය ඇරුනම අනික් සාදක ඔක්කොම අයිති රජයට

    දැන් මට කියපන් චීනේ මිල ක්‍රමයද තියෙන්නේ නැත්තම් රජය කෙලින්ම මේක කරපන් කියල කියනවද? චීනේ වැඩිපුර තියෙන්නේ රජයේ දේපල අයිතියද පුද්ගලික දේපල අයිතියද?

    උඹ ජවිපෙට වඩා කිට්ටු පෙරටුගාමීන්ට. උඹල වගේ අන්තවාදීන් කරේ තියන් ඉන්නකන් ජවිපෙට ගොඩ යාමක් නෑ :dull:
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl
    poll result eka baluwama uttare tiyanawane :)
    JVP eka inna oni aduma gane prabala wipakshayak wath hadanna, nattam wenne ubala UNP ekata gahala eken parliment ekata yana ewun SLFP innawa nattam eke anith paththa :)
     
    • Like
    Reactions: Xi Jinping

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඉතින් ආණ්ඩුවට පුලුවනිනේ ලංකාවේ අතරමැදියෙකුගෙන් මිලදී ගන්නේ නැතුව කෙලින්ම පොහොර ආනයනය කරන්න .. එහෙම නොකරන්නේ ඇයි කියල ටිකක් පැහැදිලි කරනවද???

    ආන්ඩුව කෙලින් ආනයනය කලත් ගන්න වෙන්නෙ ඒවා හදන කොම්පැනියෙන්. ලන්කාවේ ඒජන්තගෙන් ගත්තත් එච්චර ලොකු වෙනසක් නැහැ.

    කොතැනින් ගත්තත් රැපියල් 350 ට ආසන්න ගානකටවත් දෙන්න බැහැ.