ටිල්වින් කියල තියෙන කතාව ප්රතිපත්ති පැත්තෙන් හරි, එයාලට ඊට පස්සේ කියන්න පුළුවන් බදුර්දීන්ගෙන් කට උත්තරයක්වත් අරන් නැතුව කොහොමද මේවට සම්බන්දයි කියන්නේ කියල. නීතිමය පැත්තෙන් එක හරි.
හැබැයි ඕන බබෙක්ට තේරෙනවා බදුර්දීන් මේකට සම්බන්දද නැද්ද කියල. එක නිසා හොදම දේ තැටිය රත් උන වෙලාවේ රොටිය පුච්ච ගන්න එක. මොකද මේක ප්රතිපත්ති මතම ඉදල තීරණ ගන්න ඕන වෙලාවක් නෙවෙයි.
මාත් ජවිපෙට පක්ෂව තම හිටියේ... අනුර ලොක්කගේ ආගමනයත් එක්ක එක ටික ටික අඩු උන.

එහි අන්තර්ගතය කුමක්දැයි ඔබ දන්නවාද? අන්තර්ගතය නොදන්නා දෙයකට චන්දය ලබා දෙන්නේද නැද්ද යන්න කිව හැක්කේ අන්තර්ගතය දැනගැනීමෙන් පසුව බව ජවිපෙ ටිල්වින් සිල්වා පෙරේදා ප්රකාශ කළේය.
ගහට ගිය එකාටත් උත්තරයක් තිබ්බලු. මන් නම් මුකුත් කියන්නේ නෑ. ඊලග චන්දෙන් ප්රතිපල ලැබෙයි
මොන ජීවිතද මේ....
ඊබ්රහිම් වැරදියි කියාගන්නත් බෑ
බදුර්දීන් වැරදියි කියාගන්නත් බෑ
රජය වැරදියි කියාගන්නත් බෑ

මොන ජීවිතද මේ....
ඊබ්රහිම් වැරදියි කියාගන්නත් බෑ
බදුර්දීන් වැරදියි කියාගන්නත් බෑ
රජය වැරදියි කියාගන්නත් බෑ
hypothetically, what sort of allegations should have been there if u were to support it ?
If any official in police or army can say "he is with terrorists" that's enough for me. Non of those charges are made by officials nor proven in a court
There is no need for a no-confidence motion if either of that happens![]()
Tell me, are you really confident that Bathiudeen had nothing to do with these terrorists despite all these accusations against him?
ඌ දන්නෙ නෑ බන් විශ්වාස භංගෙ කියන්නෙ මොකද්ද කියල.
ඌ හිතන් ඉන්නේ මේක නඩුවක් වගේ සැකයක් නැතිව ඔප්පු කරල, දඬුවම් දෙනව වගේ සීන් එකක් කියල.
ගොන් හරකෙක්. නියම JVP මෝලෙක්.
how bloody dumb are you? if those chargers are made and proven in court then he will be in fucking jail LOL why do you need a no confidence motion then.
eka eka babalata therena ekata wadiya rataka neethiya prabala nadda. deshapalana pakshayak wada karanna ona babalata therena dewal matha pihitala da neethiya matha pihitala da. neethiye aduwak thiyanawa nam ekata wenama address karanna wenawa. badurdeen ta kamathi nathi babalata thiyenne eelanga chandedi badurdeenta support karapu, eyawa seen ekata genapu deshapalana paksha walata shot eka dena eka.
prathipaththi matha indala thamai theerana ganna ona puluwan tharam. nathnam thamai wada awul wenne.
jvp ekata sambandayak naha kata kahanawata comment karanna hithune![]()


vandetta's guide on effortless hunting
step 1 : lay the trap
step 2 : wait till the clueless prey walk in to the trap
step 3 : enjoy the barbecue with the fellow hunters


විමල් වීරවංශ වගේ තිරිසන් මිනිසෙක් ගේන කිසිම යෝජනාවකට ජනතා විමුක්ති පෙරමුන පක්ෂව චන්දය දෙන්නේ නෑ.මේ රටේ අහිංසක තරුනයන් ලෙයින් කඳුලෙන් දුන්න වරම සුනකයෙක් වගේ අරගෙන ගිහින් රාජපක්ක පුකේ ගහලා දොලපිදේනී උලා කෑම් අසූචී කාපු තිරිසනා එදා මරා එක්ක බදූර්දීන් ඉන්නකොට හුක් පුක් ගාන්නේ නැතිව බදූර්ගේ මරාගේ ගූ ලෝපු බව හැමෝම දන්නවා![]()



දැන් උඹලා දන්නවද ඔකේ තියන යෝජනා මොනවද කියල?



vandetta's guide on effortless hunting
step 1 : lay the trap
step 2 : wait till the clueless prey walk in to the trap
step 3 : enjoy the barbecue with the fellow hunters
