ජවිපෙට ප්‍රශනයක්...

yakshaya

Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ටිල්වින් කියල තියෙන කතාව ප්‍රතිපත්ති පැත්තෙන් හරි, එයාලට ඊට පස්සේ කියන්න පුළුවන් බදුර්දීන්ගෙන් කට උත්තරයක්වත් අරන් නැතුව කොහොමද මේවට සම්බන්දයි කියන්නේ කියල. නීතිමය පැත්තෙන් එක හරි.


    හැබැයි ඕන බබෙක්ට තේරෙනවා බදුර්දීන් මේකට සම්බන්දද නැද්ද කියල. එක නිසා හොදම දේ තැටිය රත් උන වෙලාවේ රොටිය පුච්ච ගන්න එක. මොකද මේක ප්‍රතිපත්ති මතම ඉදල තීරණ ගන්න ඕන වෙලාවක් නෙවෙයි.


    මාත් ජවිපෙට පක්ෂව තම හිටියේ... අනුර ලොක්කගේ ආගමනයත් එක්ක එක ටික ටික අඩු උන.

    eka eka babalata therena ekata wadiya rataka neethiya prabala nadda. deshapalana pakshayak wada karanna ona babalata therena dewal matha pihitala da neethiya matha pihitala da. neethiye aduwak thiyanawa nam ekata wenama address karanna wenawa. badurdeen ta kamathi nathi babalata thiyenne eelanga chandedi badurdeenta support karapu, eyawa seen ekata genapu deshapalana paksha walata shot eka dena eka.

    prathipaththi matha indala thamai theerana ganna ona puluwan tharam. nathnam thamai wada awul wenne.

    jvp ekata sambandayak naha kata kahanawata comment karanna hithune :)
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    එහි අන්තර්ගතය කුමක්දැයි ඔබ දන්නවාද? අන්තර්ගතය නොදන්නා දෙයකට චන්දය ලබා දෙන්නේද නැද්ද යන්න කිව හැක්කේ අන්තර්ගතය දැනගැනීමෙන් පසුව බව ජවිපෙ ටිල්වින් සිල්වා පෙරේදා ප්‍රකාශ කළේය.

    ගහට ගිය එකාටත් උත්තරයක් තිබ්බලු. මන් නම් මුකුත් කියන්නේ නෑ. ඊලග චන්දෙන් ප්‍රතිපල ලැබෙයි
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ගහට ගිය එකාටත් උත්තරයක් තිබ්බලු. මන් නම් මුකුත් කියන්නේ නෑ. ඊලග චන්දෙන් ප්‍රතිපල ලැබෙයි

    Mu Nala Thiyenne.....lol..okkoma kiyawanna
     

    gurulugomi

    Well-known member
  • මහ ලොකුවට කෑ ගැහුවට ජේවීපී එවුනුත් පක්ෂෙට කඩේ යන එක විතරයි කරන්නෙ බලන් ගියාම. රටේ මිනිස්සු ගැන හිතන්න එකෙක්වත් නැද්ද


     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මොන ජීවිතද මේ....

    ඊබ්රහිම් වැරදියි කියාගන්නත් බෑ
    බදුර්දීන් වැරදියි කියාගන්නත් බෑ
    රජය වැරදියි කියාගන්නත් බෑ
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    මොන ජීවිතද මේ....

    ඊබ්රහිම් වැරදියි කියාගන්නත් බෑ
    බදුර්දීන් වැරදියි කියාගන්නත් බෑ
    රජය වැරදියි කියාගන්නත් බෑ

    jvp eka kiyannema samaje nonjal minissu wenuwen haduna pakshayak .wadak karaganna bari but anik unta baninna danna. pradeshiya sabawa karaganna bari unata ratama karanna advice dena. anunge opa dupa okkoma hoyana gani unata thamange isis un hitiya kiyala danne na kiyana .nonjal kellek wath balanne nathi nayakyek inna pakshayak. nonjal kotek bankuwak udata nagala nonjal minissunge leader wela e nonjal minissunta okawa watinwa.:yes:
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    61142570_2340911209498414_8217199557478449152_n.jpg
     

    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,361
    1,324
    113
    Malabe
    මොන ජීවිතද මේ....

    ඊබ්රහිම් වැරදියි කියාගන්නත් බෑ
    බදුර්දීන් වැරදියි කියාගන්නත් බෑ
    රජය වැරදියි කියාගන්නත් බෑ

    මහින්ද වැරදියි
     

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,360
    1
    4,055
    113
    When Mannar court was attacked by a mob on the instigation of then minister Badudeen what happened.

    Badudeen had threatened Magistrate to release his supporters who had set fire to Tamil fishermen's houses .
    This happened in 2012 and MR was president MS, Champika , were ministers Gota defence secretary RW opposition leader. Where was Wimal in 2012 when this happened and did he open his mouth.

    Though Magistrate complained no action taken.
    A senior lawyer filed an action due to inaction of the then government now mostly JO.

    This contempt of court action was settled by an appology by minster and he was dischared in 2014 . this is the first time a contempt of court ended in this manner.
    Nothing happened .... Who is fooling who. You decide.
     
    • Like
    Reactions: waca

    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,117
    972
    113
    V
    vandetta's guide on effortless hunting

    step 1 : lay the trap



    hypothetically, what sort of allegations should have been there if u were to support it ?

    step 2 : wait till the clueless prey walk in to the trap

    If any official in police or army can say "he is with terrorists" that's enough for me. Non of those charges are made by officials nor proven in a court

    step 3 : enjoy the barbecue with the fellow hunters

    There is no need for a no-confidence motion if either of that happens :lol:

    Tell me, are you really confident that Bathiudeen had nothing to do with these terrorists despite all these accusations against him?

    ඌ දන්නෙ නෑ බන් විශ්වාස භංගෙ කියන්නෙ මොකද්ද කියල.
    ඌ හිතන් ඉන්නේ මේක නඩුවක් වගේ සැකයක් නැතිව ඔප්පු කරල, දඬුවම් දෙනව වගේ සීන් එකක් කියල.
    ගොන් හරකෙක්. නියම JVP මෝලෙක්.

    how bloody dumb are you? if those chargers are made and proven in court then he will be in fucking jail LOL why do you need a no confidence motion then.
     
    • Like
    Reactions: Hyaenidae

    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    eka eka babalata therena ekata wadiya rataka neethiya prabala nadda. deshapalana pakshayak wada karanna ona babalata therena dewal matha pihitala da neethiya matha pihitala da. neethiye aduwak thiyanawa nam ekata wenama address karanna wenawa. badurdeen ta kamathi nathi babalata thiyenne eelanga chandedi badurdeenta support karapu, eyawa seen ekata genapu deshapalana paksha walata shot eka dena eka.

    prathipaththi matha indala thamai theerana ganna ona puluwan tharam. nathnam thamai wada awul wenne.

    jvp ekata sambandayak naha kata kahanawata comment karanna hithune :)


    badurdeenta chande denne sinhala aya neme


    muslim bahutharaya eya illana area eken


    badurdeen protect his followers and voters

    Voters and followers protect badurdeen no matter how dirty he is.
    infact they almost knew his actions.


    Only possible solution to get rid of this menace is another Ashrof incident like happened long time ago.:yes:


    Law won't change.
    Politicians won't change.
    People won't change.
    System won't change.


    Now we need is Re correction or we get derailed soon.:yes:
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    විමල් වීරවංශ වගේ තිරිසන් මිනිසෙක් ගේන කිසිම යෝජනාවකට ජනතා විමුක්ති පෙරමුන පක්ෂව චන්දය දෙන්නේ නෑ.මේ රටේ අහිංසක තරුනයන් ලෙයින් කඳුලෙන් දුන්න වරම සුනකයෙක් වගේ අරගෙන ගිහින් රාජපක්ක පුකේ ගහලා දොලපිදේනී උලා කෑම් අසූචී කාපු තිරිසනා එදා මරා එක්ක බදූර්දීන් ඉන්නකොට හුක් පුක් ගාන්නේ නැතිව බදූර්ගේ මරාගේ ගූ ලෝපු බව හැමෝම දන්නවා:lol:

    ආ ඇත්තට...පුද්ගල එදිරිවාදිකම් > රටේ ප්‍රශ්න....

    දැන් කව්ද මේ විස්වාස බන්ගේ ගෙනාවේ...???

    ඔබතුමාගේ වයස කීයද ?:lol::lol::lol:
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    දැන් උඹලා දන්නවද ඔකේ තියන යෝජනා මොනවද කියල?


    යෝජනා..... :lol::lol::lol:
    යෝජනා කොහෙද බන් විශ්වාස භංග වල.... ඒකෙ තියෙන්නෙ විශ්වාසය භංගවීම කෙරෙහි බලපාපු කරුණු....
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    21.21-03-2019.jpg


    අධෝවායුවක් යැව්වත් රනිල් සර්ට වාසිවෙන විදියට තමයි ඉතිං...
    :lol::lol::lol::lol::lol:
     
    Last edited: