(මන් facebook එකේ group එකක දාන්ඩ ලියපු පෝස්ට් එකක්..)
මන් දැක්ක මේ ගෲප් එකේ පෝස්ට් වගයක් ශෙයා වෙනව, JVP එකත් එපා, රනිල් හාමුට,UNP එකට නකුට වනන, රනිල්ගෙ ඔඩොක්කු කුක්කා අනුර කුමාරවත් අපිට එපා කියල,ඇත්තටම අනුර කුමාර රනිල්ගෙ ඔඩොක්කු කුක්කෙක්ද, ඒකට දෙන්ඩ පුලුහන්, සරලම, කෙටිම උත්තරේ මහ බැංකු බැඳුම්කර වංචාව ඉස්සෙල්ලම එළිකරේ කවුද, කියල හොයල බලන්ඩ කියන එකයි, බැඳුම්කර වංචාව ඉස්සෙල්ලම එළිකරේ අනුර කුමාර ප්‍රමුඛ JVP එකෙන්, රනිල්ටයි UNP එකටයි ගෙදර යන්ඩ පාර කපපු ප්‍රධානම සාධකේ ඒක, ඉතින් අනුර කුමාර රනිල්ගෙ ඔඩොක්කු කුක්කෙක් නන් රනිල්ව ගෙදර යවන්ඩ බැඳුම්කර වංචාව එළිකරයිද, පැහැදිලියිනෙ මේව බයියො JVP එක ගැන බොරු බිල්ලෙක් මවන්ඩ ගොතන සුරංගනා කතා..
අනුර කුමාරට ගහන අනිත් ප්‍රධානම මඩ තමා, අනුර බස් ගිනි තිබ්බ, ට්‍රාන්ස්ෆෝමර් පිච්චුව, මිනිස්සු මැරුව, ඕව, 88/89 කාලෙ අනුර මොකද කරේ කියල හොයල බලන්ඩ ඒකටත් උත්තරේ හම්බෙයි, ඔය කාලෙ අනුර ඒ ලෙවල් කරනව, අනුර හොඳට ඉගෙනගත්ත කෙනෙක්, ඉතින් 88/89 කාලෙ ඕවට ගිහිල්ල ඉගෙනීම කඩාකප්පල් කරගත්තෙ නෑ කියන එකත් පැහැදිලියි,අනික ඉස්කෝලෙ ළමයෙකුට ඕව කරහැකිද, ඒකත් බොරු මඩක්(අනික මේ ළඟදි අනුර ප්‍රසිද්ධියේම සමාව ගත්ත 88/89 ජේවීපි එකෙන් වෙච්ච දේවල් වලට )..
.
අලුත්ම පක්ෂයකට රට භාරදීමේ අවදානම
========================
තවත් පෝස්ට් වගයක් ශෙයා වෙනව මන් දැක්ක මේ ගෲප් එකේ, අපි අලුත්ම පක්ෂයක් ගෙනල්ල ආණ්ඩුවක් හදමු කියල, ගෝඨාභය එද්දිත් ඔහොම්මමනෙ හිතුවෙ, ඒත් හරි ගියාද, ඔක්කොමට වඩා ඇරියනෙ, අපි දැන් ගේන අලුත්ම පක්ෂෙත් ඔය වගේ ඔක්කොටම වඩා ගසා කන, මිනිස්සුන්ව හූරාකන, හොර පාදඩ පක්ෂයක් උනොත් මොකද කරන්නෙ, වැඩේ කියන්නෙ මේක තේරුන් ගන්ඩ මිනිස්සුන්ට අවුරුදු 2ක් 2 හමාරක් යනව, ඉතින් රටම අවුරුදු 2කින් අයෙ ආපස්සට යනව..
.
ජේවීපි එක හොරා නොකයි, රට හදයි කියන්ඩ තියෙන සහතික මොනවද
========================================
jvp එකට මේ වෙනකන් හොරාකෑව කියල කිසිම චෝදනාවක් නෑනෙ, උසාවි වල නඩු නෑනෙ ගෝඨාබයලට වගේ, ඕන කෙනෙක් ඒක දන්නව, ඉතින් හොරා නොකයි කියල ඉස්සරහටත් අපිට බලාපොරොත්තු වෙන්ඩ පුලුහන්..
.
හොරා නොකෑව කියල රට හඳන්ඩ පුලුහන් වෙයිද මෙයාලට
=================================
එක පාරක් jvp එක තිස්සමහාරාමෙ ප්‍රාදේශීය සභාව දිනනව, හොයල බලන්ඩ ඒ පාර jvp එකෙන් තිස්සමහාරාමෙ හැදුවෙ කොහොමද කියල, තිස්සමහාරාමෙ ප්‍රාදේශිය සභාව ලංකාවෙ හොඳම ප්‍රාදේශිය සභාව විදිහට තේරෙන්නෙත් මේ කාලෙම තමා,අනුර ගැනත් ඔය වගේ කියන්ඩ නන් හුඟක් දේවල් තියෙනව, ටිකක් කියන්නන්,2005 චන්ද්‍රිකාගෙ සන්ධාන ආණ්ඩුවෙ වැඩිම චන්ද අරන්, කෘෂිකර්ම ඇමතිකම හම්බෙන්නෙ අනුරට, ලංකාවෙ ඉතිහාසෙ වැඩිම වී අස්වැන්න වාර්තා වෙන්නෙ ඒ අවුරුද්දෙ,අනුර මිල්කො එක භාරගද්දි මිලියන 50ක ණය තිබ්බ ආයතනයක්, අනුර මිල්කො එක ආපහු භාරදෙන්නෙ මිලියන 20ක ලාභ ලබන ආයතනයක් කරල, කෘෂිකර්ම ඇමතිවෙලා ඉන්න කාලෙ ප්‍රවාහන වියදන් සතයක්වත් අනුර ගන්නෙ නෑ, ඒ ඉතුරු කරපු සල්ලි වලින්, අනුර පිටකොටුවෙ ස්ටෑන්ඩ් එකේ ඉදන් පැලවත්තෙ කෘෂිකර්ම අමාත්‍යංශෙට බස් 2ක් දානව, අමාත්යන්ශෙ වැඩකරන අයට එන්ඩ, ඉතින් තීරණෙ ඔයාලගෙ අතේ, තවත් අවුරුදු 2, 3ක් රට ආපස්සට යන අවදානම අරන් අලුත්ම පක්ෂයක් ගේනවද, නැත්තන් හොඳටම දන්න,හොරා නොකාපු, වැඩ කරන්ඩ පුලුහන් කියල පෙන්නපු, jvp එකට බලේ දෙනවද..
#madhawavish