ජවිපෙ අභ්‍යන්තරය

Dead Cupid

Well-known member
  • Aug 12, 2008
    2,638
    6,840
    113
    රෝහිත මුණසිංහ සුප්‍රකට ලේඛකයෙකි. ඔහු ජවිපෙ හිටපු ක්‍රියාධරයෙකි. මීට මාස කීපයකට උඩදී මට රෝහිත මුණසිංහව ප්‍රංශයේ පැරිස් නගරයේදී හමු විය. පහත සාකච්ඡාව හරහා ඔහු ජවිපෙ අභ්‍යන්තරය පිලිබඳව කතා කරයි.

    1. ඔබ ජවිපෙ සාමාජිකයෙකු වන්නේ ඇයි?

    එය හේතූන් කිහිපයක එකතුවෙන් සිදුවෙන්නක්. මම හැදුනේ වැඩුණේ විශාල ඥාති මිත්‍රාදීන් පිරිසක් නිතර ආව ගිය දේශපාලන සංවාද ඇතිවුන මගේ මවගේ මහගෙදර. මේ පිරිසෙන් මගේ පියා ඇතුළු වැඩි දෙනෙකු ශ්‍රී,ල,නි,ප, පාක්ෂිකයෝ. කොමියුනිස්ට්, සමසමාජ අයත් හිටියා. මගේ පුංචි මාමා හබරාදුවේ “ප්‍රින්ස් ගුණසේකර” මහත්තය සමග දේශපාලනය කළ සමසමාජ කාරයෙක්. අපේ පරම්පරාවටම මම දැනගෙන හිටපු එකම යු,එන්,පී, කාරී මගේ අම්මා. මට මතකයි මහා මැතිවරණ වලදී අම්ම ජන්දේ දාන්න යනකොට මගේ ආච්චිලා අම්මට කියනවා “බත්ගොට්ටි, උඹ ඉතින් අලියට ගහල ඒවි. ඊට වැඩිය හොඳයි ගෙදරට වෙලා ඉඳපන්” කියල. යමක් කමක් තේරෙන කාලේ ඉඳලම මට හිතුනේ සමාජවාදය හොඳ දෙයක්. යු,එන්,පිය නරක මිනිස්සු ඉන්න පක්ෂයක් කියලයි. දෙවනුව, මම මාතර ශාන්ත තෝමසයේ 10 වැනි ශ්‍රේණියේ ඉන්න කොට ජවිපෙට සම්බන්ධ වුන යාලුවෙක් මගේ පන්තියේම හිටිය.( එයා 71 කැරැල්ල ට සම්බන්ධ වෙලා අතුරුදහන්ව ඉඳලා අවුරුදු 10 කට පස්සේ ජවිපෙ කළුතර දිසා ලේකම් ලෙස මට හමුවුණා. මම එතකොට වැලිගම සංවිධායක) තෙවනුව, පාසල් වියේ ඉඳලම මම සෝවියට් සාහිත්‍ය පොත පතට ආශක්ත වුණා. “වානේ පන්නරය ලැබූ හැටි” කියවලා “පාවෙල් කොර්චාගින්” වගේ අපේ රටත් සමාජවාදෙන් ගොඩ නගන්න ඇත්නම් කියල හිතුනා. වයස අවුරුදු 12 දී මගේ හොඳම යාලුවා උනේ හේවිසි ගහන පරම්පරාවක ළමයෙක්. දවසක් ඔහු අපේ ගෙදරට කැඳවා ගෙන ඇවිල්ල ඉස්තෝප්පුවේ ලොකු පුටුවක වාඩි කරවපු දවසේ මගේ වැඩිහිටියෝ මට දොස් කියපු වෙලාවේ මගේ හිත හොඳටම රිදුන. ඒත් මම යාළුකම අත් හරියේ නෑ.( ඔහු පිළිකාවක් හැදිලා වයස 40 දී විතර මියගියා. නැත්නම් අදටත් ඔහු මගේ හොඳම මිත්‍රය) එසේම, අපේ ගෙදර කිළුටු රෙදි ගෙනියන්න එන උස-මහත ඩොබි මාමට වාඩිවෙන්න පුටු භාගයක් දෙන කොටත් මගේ හිත තදට රිදුන. මම එයට විරෝධය ත් පෑවා. ඒ අභිමානවත් මනුස්සය හිටගෙනම ඉඳල ගියා මිසක් කවදාවත් පුංචි පුටුවේ වාඩි උනේ නැහැ. සිව්වෙනි හේතුව මම අත් දැකපු ඒ වගේ සමාජ අසාධාරණ වෙන්න ඇති. පස්වෙනුව, අපේ අසල් වැසියෙකුව හිටපු කොස්තාපල් කෙනෙක් පුද්ගලික කාරණාවකට මා සමග තරහ වෙලා මම චේගුවේර කාරයෙක් කියල හංවඩු ගැහුවා. හයවෙනුව, 1976 දී ගමනායක සහෝදරයා වැලිගම ට ඇවිල්ල අපේ ගෙවල් ළඟ පිට්ටනියේ රැස්වීමක් තිබ්බ. එතැනදී “කතරගම සිරිපාල නෙත්තිකුමාර” කියන හොඳ සහෝදරයා මට හම්බ වුණා. කොහොමටත් ඒ වෙනකොට මට විප්ලවවාදී ගාය හැදිලයි තිබුණේ.

    2.ඔබ ජවිපෙ පූර්ණ කාලීනයෙකු වෙන්නේ කොහොමද?

    මම එවිට අර්ධ කාලීනව වැඩ කළ සාමාජිකයෙක්. 1980 දී විතර පක්ෂයේ නායකයන්ගේ ගමන් බිමන් සඳහා කාර් කිහිපයක් ගත්තා. රෝහණ සහෝදරයට එකක්, බෝපගේ සහෝදරයට එකක් වශයෙන්. දවසක්, මාතර උයන්වත්ත පිට්ටනියේ පවත්වපු මහා රැස්වීමකට ආපු රෝහණ සහෝදරයා මේ කාර් එකෙන් රැස්වීම් භූමියටම ඇවිල්ල බැස්ස. “පොල්හේනේ යසන්තල” වගේ මෝටර් සයිකල් තිබුණ සහෝදරවරු කාර් එක ඉදිරියෙන් සහ දෙපසින් ආරක්ෂක භටයෝ වගේ ආව. කවුද සහෝදරයෙක් පැනල ලොකු මහත්තයට බහින්න දොරත් ඇරලා දුන්න. මේවා රෝහණ සහෝදරයා කියල කරපු දේවල් නෙවි. අනිත් අයට හිතිලා කරපු දේවල්. හැබැයි එයා ඒවා ඉවසුවා. ඒත් මේ අපි පාරවල් ගානේ කැටවලට සල්ලි එකතු කරන කාලේ නිසා සාමාන්‍ය මිනිස්සුන්ට පේන්න රැස්වීම් භූමියටම ඇවිල්ල කාර් එකෙන් බහින එක මට ලස්සනට පෙනුණේ නෑ. එතකොට වැලිගම සංවිධායක” නෙත්තිකුමාර.” මම මේ කාර් ප්‍රශ්නය ගැන නෙත්තිට තද විවේචනයක් ඉදිරිපත් කරලා ඒ විවේචනය පක්ෂ මුලස්ථානයට ලිඛිතවත් ඉදිරිපත් කළා. ඒක පත්තු වෙලා ගිහින් මාතර දිස්ත්‍රික් කමිටුවේත් ලොකු කැළඹීමක් ඇතිවෙලා. ඊට පස්සේ මාතර දිස්ත්‍රික්කේ ආසන හතේම අර්ධ කාලීන- පූර්ණ කාලීන සියල්ල රැස් කරලා අභ්‍යන්තර සාකච්ජාවක් තියල රෝහණ සහෝදරයා පැහැදිලි කළා ඇයි වාහන පාවිච්චි කරන්නේ කියල. “සහෝදරවරු කියනවා නම් මම වෙනද වගේ කෝච්චියේ, බස් එකේ යන්නම්. මට දුක මේවා අපේ සහෝදරවරු ම කියන එකටයි කියල හොඳටම ඇඩුවා. අපිටත් කඳුළු වැටුණා. ඊට පස්සේ රෝහණ සහෝදරයා මට කිව්වා,” රෝහිත සහෝදරයා අද ඉඳන් පූර්ණ කාලීනව පක්ෂේ වැඩ කරන්න ඕන” කියල. මම මේ කියන කතාව ඇත්ත බව දන්න කිහිප දෙනෙක් ඉන්නවා. ලයනල් බෝපගේ, කතරගම නෙත්තිකුමාර, අමරදාස කුරුප්පු, ආරියදාස රණවක යන සහෝදරවරු සහ කුසුමා බුද්ධිකෝරාළ සහෝදරිය.

    1. ඔබ ජවිපෙ තුළ කොපමණ කාලයක් හිටියද? ඔබගේ ප්‍රධාන අත්දැකීම් මොනවාද?

    1976 සිට 1993 දක්වා. අවුරුදු 16 ක් පමණ. 1984 සිට 89 දක්වා සිටියේ ත්‍රස්තවාදයට හා පුද්ගල ඝාතන වලට එරෙහි වූ පාක්ෂිකයකු ලෙස. එසේ සිටිමින් එවිට පැරිසියේ ගොඩ නැගෙමින් තිබු ජවිපෙ හිතවාදී කණ්ඩායම සහ පක්ෂය අතර සම්බන්ධීකරණ කටයුතු කළේ මම. අද පරපුර නමින් හා පින්තුර වලින් පමණක් දැන සිටින “රෝහණ විජේවීර, ලයනල් බෝපගේ, දයා වන්නිආරච්චි, සෝමවංශ අමරසිංහ, ඇල්ගිරියේ ප්‍රේමචන්ද්‍ර මුණසිංහ, කතරගම සිරිපාල නෙත්තිකුමාර, තල්පාවිල ධර්මේ, සහ වෙනත් නායකයන් සමග වැඩ කිරීමට ලැබීම. පොලිසි,හිරගෙවල්,හමුදා කඳවුරු, වධකාගාර වල අත්දැකීම් ලැබීම. (භාවිතාව) = ජවිපෙ දෙස පිටත සිට බලා සිටින කෙනෙකුට පෙනෙන ඉහළ තක්සේරුව මායාවක් බව එහි අභන්තරයට ගියවිට අත්විඳ ගැනීමට ලැබීම ප්‍රධානයි.

    1. ජවිපෙ අභන්තරය විස්තර කරන්න පුලුවන්ද?

    පොතක් ලියන්න ප්‍රමාණවත් කරුණු තියෙනවා. ඉහළම නායකයාගේ සිට පහළම සාමාජිකයා දක්වා තිබුණේ අධිතක්සේරුව, අතිශයෝක්තිය, ප්‍රදර්ශනාත්මක බොළඳ බව හා තමන්ම ඒ සිහින මායාවේ ගිලී සිටින ස්වභාවය. ගුණ යහපත්, අවංක, එඩිතර සහෝදර සහෝදරියන් රාශියක් හිටියා. කාගේත් ඉංග්‍රීසි දැනුම, න්‍යායික දැනුම අන්තිම දුර්වලයි. තර්ක ශාස්ත්‍රය සහ කටින් ගසා ජය ගැනීම හරි ඉහළයි. කැපවීම අනර්ඝයි. ප්‍රධාන සූත්‍රය තමයි නායකයන් කියන දේවල් කමිටු හරහා පහළට ගලා එමින් පුනරුච්චාරණය වීම සහ යට තියන සංක්‍යා ලේඛන ඉහළට ගොස් නායකයන් මුලාවීම. පහළ සාමාජිකයන් හිතාගෙන හිටියේ නායකයන් සියලු දේ දන්නවා කියල. නායකයන් හිතාගෙන හිටියේ පහළ සාමාජිකයන් හැමදෙයම ඉටු කරයි කියල. අන්තිමට බලන කොට දෙගොල්ලන්ම දන්නේ නැහැ.

    1. බිම් මට්ටමේ සාමාජිකයන් සහ නායකයන් අතර වෙනස කුමක්ද?

    නායකයන් ළඟ නිලධාරිවාදය ගොඩ නැගීමේ මූලික අවස්තාව ඇතිවී තිබුණා. පසුව ඝාතනයට ලක් උනත් 88-89 කාලේ වුවත් නායකයෝ තම දරු පවුල් සමග ගෙවල් දොරවල් වල හොඳින් හිටියා. ඔවුන්ට පහසුකම් සැපයීම වෙනුවෙනුත් සාමාජිකයෝ දිවි පිදුවා. එක් අයෙකු තමයි “තල්පාවිල ධර්මේ” බිම් මට්ටමේ සාමාජිකයෝ කන්න දෙයක්, නිදා ගන්න තැනක්, අතේ සතයක් නැතිව මාරාන්තික දුකක් එක්ක නායකයෝ කියන කියන විදියට සටන් කළා. ඒක අදත් එහෙමයි. බලන්න අද ජවිපෙ නායකයෝ දිහා! පත්තරවල යනවා ඔවුන් පෙට්ටි කඩේකින් බත් පාර්සලයක් අරගෙන බෙදාගෙන කනහැටි! ඒත් “වෝටර්ස් එජ්” වගේ හෝටල්වල ඉන්න පින්තුර වැටෙන්නේ නැහැ. නිර්ධන පන්ති ජනතාවගේ දහදිය සුවද විදින්න බස් එකක තෙරපිලා යන එක නායකයෙක් කාටවත් හමුවෙලා තියනවද? ආණ්ඩු පක්ෂෙ එවුන් මහජන මුදලින් රට සවාරි යනවා වගේම, බැලුවොත් ජවිපෙ නායකයන්ගෙන් කවුරුම හරි කොහේ හරි පිට රටක! ඒවා සම්මන්ත්‍රණ! විදේශීය ශාඛා වලින් ලැබුණ ආරාධනාලු!

    6.රෝහණ විජේවීර පිලිබඳ ඔබේ තක්සේරුව කුමක්ද? ඔහුගේ දක්ෂතා සහ දුර්වලකම් මොනවාද?

    මම මේ ප්‍රශ්න දෙකටම එක පිළිතුරක් දෙන්නම්. රෝහණ විජේවීර කියන්නේ (අපිට) සිංහලෙනුයි ග්‍රීක් වලිනුයි ලියපු පොතක් කියවනවා වගෙයි. ඔහු අසාමාන්‍ය චරිතයක්! අපි සාමාන්‍ය මිනිස්සු කොහොමත් සාමාන්‍ය වගේ ඒ වගේ අසාමාන්‍ය චරිත ඇතුළේ තියෙන්නෙත් අසාමාන්‍ය චරිත ලක්ෂණ. ඔහු අතිශය දක්ෂ වගේම දුර්වල මනුෂ්‍ය ආත්මයක්! මොන විදියකින් හරි ඔහු රටේ පාලකය වුණා නම් කවදාක හරි ලියවෙන ඉතිහාසයේදී ඔහු ජනතාවගේ ආදරණීය මතකයක් වෙන්නේ නැහැ.
     
    Dead Cupid

    Well-known member
  • Aug 12, 2008
    2,638
    6,840
    113

    7.ඔබගේ පොතෙන් හෙළි කරනවා විජේවීරගේ අනියම් බිරිඳක් ව සිටි “මොරීන්” නම් කාන්තාවක් ගැන! ඇයව ලිංගිකව සූරා කාගෙන අවසානයේ ඇයට CIA කාර්ඩ් එකක් ගසා පලවා හරිනවා. මොකක්ද මේ සිද්ධිය?

    රෝහණ සහෝදරයා මුහුණ හෝදපු වතුර බේසමට වස දාලා ඔහු මරන්න යොදවපු CIA කාරියෙක් අහුවුණා. ඔහු මුහුණ හෝදන්න කලින් බේසමෙන් වතුර බීපු පොල්කිච්චෙක් මැරිලා වැටුණ නිසා ඔහුගේ ජීවිතය බේරා ගන්න පුළුවන් වුණා. මේ 1981 හෝ 82 දී අපේ කමිටු හරහාම පක්ෂයේ ඉහළින් අපිට එවූ කතාවක්. පක්ෂයේ සාමාජිකයන් සියයට 99ක් මේ කතාව විශ්වාස කළා. ඒත් මෙතැන තියෙන්නේ වෙන කතාවක් කියල මට තොරතුරු ලැබුණේ මගේ මිතුරෙකු ගෙන්. ඔහු තමයි එවිට ජවිපෙ “RED POWER ” ඉංග්‍රීසි පත්‍රයේ සියලු ලිපි සකස් කළේ. ඔහු පක්ෂෙට දුන්නේ මමයි. 2006 දී මගේ “ජවිපෙ සැඟවුණ ඉතිහාසයන් බිඳක්” පොත පිට වුණා. එහි මෙම සිද්ධිය ඇතුළත් වුණා. ඕස්ට්‍රේලියාවේ පළ කරන “සන්නස” සිංහල පුවත් පතේ මගේ පොත කොටස් වශයෙන් සම්පුර්ණයෙන් පළ වුණා.” ලයනල් බෝපගේ ” සහෝදරයා පදිංචි ඕස්ට්‍රේලියාවේ නිසා මගේ පොතේ ඔහු ගැන වූ වෙන සටහනකින් සිත රිදවා ගෙන අපි දෙදෙනා අතර ඇතිවූ විවාදයේදී මේ සිද්ධියේ අපි නොදැන සිටි කරුණු සම්පුර්ණයෙන් හෙළි කරමින් “විජේවීර-මොරීන්” පොල්කිචි කතාවට සුජාත භාවයක් ලබා දුන්නේ ඔහුයි. බෝපගේ එහිදී ප්‍රකාශ කරනවා එවිට සිටි ප්‍රධාන ලේකම් වශයෙන් විජේවීර සහෝදරයට විරුද්ධව විනය පරීක්ෂණය පැවැත්වුයේ ඔහු බව හා දෙදෙනාගේම කැමැත්තෙන් ඒ අනියම් සම්බන්ධය පවත්වා ගෙන ගිය බව රෝහණ සහෝදරයා පිළිගත් බව. නිකම් නෙවෙයි, එය සාධාරණීය කරන්න තර්ක රාශියක් ඉදිරිපත් කරලා බැරි උනාට පස්සේ. ඒත් වැඩේ වැරදුනාම පව් කාරිය කරලා ගල් ගැහුවේ මොරීන්ට. මගේ “මර්දනය සඳහා කැරැල්ලක් ඕනා කර තිබේ” පොතේ බෝපගේ සහෝදරයා හා මා අතර සිදුවූ විවාදය පළවී තිබෙනවා. විජේවීර විතරක් නොවෙයි විප්ලවීය සදාචාරයේදී මුහුණු දෙකක් පැළද ගෙන දෙබිඩි රඟපෑම් කළ ජවිපෙ මනමාල නායකයන් ගැන මම තව තොරතුරු දන්නවා. ඇතැම් ඒවා අදහන්නත් බැරි, කියන්නත් ලජ්ජා ඒවා. බලය ලැබුනට පස්සේ මේ ආණ්ඩුවල ඉන්න සල්ලාලයෝ කරන දේවල් වලයි බලයක් නැතුවම ජවිපෙ නායකයෝ කරපු දේවල් වලයි වැඩි වෙනසක් නැහැ.(හැමෝම නෙවෙයි) ඒ අතින් ලයනල් බෝපගේ කියන්නේ පක්ෂේ හිටපු චරිතවත්, අවංක පෙම්වතෙක්. නෙත්තිකුමාර වගේ සහෝදරයෝ අදහන්න වටින චරිතවත් මිනිස්සු!

    1. ඔබ කියන්නේ ලිංගික අපගමනීය චර්යාවන් තිබු පුද්ගලයන් ජවිපෙ නායකත්වය තුළ සිටියා කියාද? මේ සඳහා ඔබ ඉදිරිපත් කරන සාධක මොනවාද?

    ඔව් දේශපාලන මණ්ඩලයේම හිටියා. සාධක තිබුණත් හැමදෙයම කියන්න බැහැ. දැන් ජීවතුන් අතර නැති ඔවුන්ට මට පිළිතුරු දිය නොහැකි නිසා නම් වශයෙන් කියන එක සාධාරණ නැහැ. නායකයා ජීවතුන් අතර නැතත් ඔහු පවත්වපු අනියම් ලිංගික ඇසුර දැන් ප්‍රසිද්ධ කාරණාවක් නිසා ඒක කියන්න බාධාවක් නැහැ. තව නායකයෙක් ඝාතනය වනවිට ඔහු අතින් තරුණියක් ගැබ්ගෙන සිටියා. රෝහණ සහෝදරයාගේ අංක එකේ සගයෙකු වන දිසා ලේකම් කෙනෙකු 80 ගණන් වලදී පක්ෂ නායකයෙකුගේ නංගි කෙනෙකුගෙන් මට කිස් එකක් දෙන්න පුලුවන්ද කියල අහල ඒ සහෝදරී එය මම හිටිය ආසන කමිටුවට පැමිණිලි කළා. පසුව දිස්ත්‍රික් කමිටුව තීරණය කළේ එය ඒ සහෝදරීගේ බොරුවක් කියල. මේ සටහන දුටුවොත් ඒ සහෝදරී පිළිගනීවි මම කියන්නේ ඇත්ත කියල. නිකමට හිතන්න රාජපක්ෂ සහෝදරයෙක් තමන්ගේ “පුංචි අම්ම ” එක්ක විවාහ වෙලා හිටිය නම් ජවිපෙ මොනවා නොකියයිද?

    1. ජවිපෙ නායකයෙකු වූ නලින්ද ජයතිස්ස සමරිසියන් ගේ අයිතිවාසිකම් හෙලා දකිනවා. මේ තත්වය ඔබ දකින්නේ කොහොමද?

    ඒක එයාගේ පුද්ගලික මතය හෝ ජවිපෙ මතය උනත් ඒක ලංකාවේ දුප්පත් ජනතාවගේ දැවෙන ජීවන ප්‍රශ්නයක් නෙවි නිසා මට නම් එය වැදගත් නැහැ.එහෙම ඇසුරකට කවුරු හරි කැමති නම් ඒක එයාගේ පුද්ගලික ප්‍රශ්නයක්. ඒවා මිනිස්සුන්ගේ නිදන කාමරවල ප්‍රශ්න! පැරිසියේ, ශතලේ ප්‍රදේශයේ “මෝවේස් ගාර්සොන්” මාවත තියන මුළු කලාපෙම ප්‍රසිද්ධ සමලිංගික ඇසුර ප්‍රිය කරන අය මුණ ගැසෙන කලාපයක් ලෙස. ප්‍රංශයට ඒවා ප්‍රශ්න නෙවෙයි. මොකද මේවා නියම සිස්ටම් එකකට දුවන දියුණු රටවල්. ලංකාවටත් ඕන හොඳ සිස්ටම් එකක්. එතකොට ඕවා ප්‍රශ්න නෙවෙයි. මම පොඩි කතාවක් කියන්නම්. ජවිපෙ හිටපු දිසා ලේකම් කෙනෙකු වන “රන්ජිත් පීරිස්” සම ලිංගික ඇසුරට තදින් ඇබ්බැහි වුවෙකු බව විජේවීරත් දැනගෙන හිටියා. විජේවීරට එය ප්‍රශ්නයක් වුණේ නැහැ.දවසක් මොකක් හරි වැඩකට රන්ජිත් පීරිස් හෝ තවත් අයෙකු යවන්න ඕන උන වෙලාවේ ” හරි කවුද යන්නේ කියල බලන්න අපි ගලද? මලද? කියල බලමු.” කියල අත් දෙක මිට මොලවා ගෙන කතිරයක් වගේ තියා ගත්ත විජේවීර, “තමුසේ නම් ඉතින් කොහොමත් තෝර ගන්නේ ගල තමයි කිව්වලු. විජේවීර ඒ වගේ විහිළු කරන කෙනෙක්.

    1. ජවිපෙ ෆුල් ටයිමර් කෙනෙකුගේ ජීවිතය විස්තර කරන්න පුලුවන්ද?

    ෆුල් ටයිමර් කෙනෙක් කියන්නේ පක්ෂේ සංවිධාන ව්‍යුහය ඇතුළේ ඉන්න කාඩර්වරයෙක්. ඔහු අඩුම තරමින් ආසන කමිටුවේ නියෝජිතයෙක් වෙන්න ඕන. මූලික පන්ති පහට පස්සේ දින 8 අද්‍යාපන කඳවුර, හැකිනම්, සති 4 ජාතික කඳවුර ට සහභාගී වෙන්න ඕන.පක්ෂය කියන ඕනෑම ප්‍රදේශයක වැඩට යා යුතුයි. පවරන ඕනෑම කාර්යයක් කළ යුතුයි. කිසිම ගෙවීමක් නැහැ. පුළුවන් තරම් “කොකු” ගහල සාමාජිකයෝ එකතු කරගෙන ඔවුන් දෙන කෑම බීම වලින්,ඇඳුම් පැළඳුම් වලින්, බස් ගාස්තු වලින් යැපෙන්න ඕන. ධර්මය ප්‍රචාරය කරන ගමන් පිණ්ඩපාතයෙන් යැපෙන භික්ෂූන්ගේ ආදර්ශ චර්යාවෙන් තමයි පූර්ණ කාලීනයා කියන චරිතය ගොඩ නැගුවේ. අද විහාරස්තාන වලට වෙලා දානය ලැබෙන තුරු බලා ඉන්න හාමුදුරුවරු මිසක් පිණ්ඩපාතේ වඩින්නේ කීයෙන් කී දෙනෙක්ද? විවාහ නොවුන තරුණ සාමාජිකයන්ට ෆුල් ටයිමර් දුක කාලයක් දරා ගන්න පුළුවන්. විවාහක, දරුවන් ඉන්න, වෙන ආදායමක් නැති අයට හැමදේම අනුන්ගෙන් ලැබෙන තුරු බලාගෙන ඉන්න පුලුවන්ද? ඒක මොන ජීවිතයක්ද? ජවිපෙ නායකයෝ තමයි තමන් යැපෙන්නේ එහෙමයි කියන්නේ!!!. ඒක පට්ටපල් බොරුවක්. කිසිම ප්‍රායෝගික බවක් නැති, තර්කානුකූල නැති කතාවක්.

    1. විප්ලවය පිට දමා කළ මිනීමැරුම්,, මංකොල්ල කෑම් සහ පුද්ගලික උවමනාවන් වලට ඒවා කළ පිරිස් ගැන ඔබගේ අදහස?

    පුද්ගල ඝාතනය ත්‍රස්තවාදයක් කියල මම පිළිගන්න නිසා කොන්දේසි විරහිතව එයට විරුද්ධයි. ජවිපෙ විප්ලවය වෙනුවෙන් මංකොල්ල කෑම් වලින් මුදල් හොයන්න පටන් ගත්තේ JR ගේ පාලනය ඔවුන් අසාධාරණ ලෙස තහනම් කරලා, නීත්‍යානුකූල මාර්ග අහුරපු නිසා. අවසාන අරමුණ යහපත් නිසා විප්ලවය වෙනුවෙන් ගන්න ඕනෑම පියවරක් සාධාරණයි කියන මතයකුත් තියෙනවා. 1988-89 කාලේදී ජවිපෙ හැර පාදඩ නිර්ධන පන්තියේ විවිධ කොටස් මේ මංකොල්ල කෑම් කෙරුවා. හොඳයි! කොහොම වෙතත් මංකොල්ල කෑම් අනුමත කරන්න බැහැ කියමු. විප්ලවය වෙනුවෙන් මංකොල්ල කෑම් කරන මිනිස්සු ඒවා කරන්නේ තමන්ගේ ජීවිතය පවා විප්ලවය වෙනුවෙන් පූජා කරමින්! ඒක සෙල්ලමක් නෙවි. එතකොට, මහජනයා ගේ ජන්ද වලින් බලයට ඇවිල්ල නීත්‍යානුකූල විදියට තෙල් සංස්ථාව, සතොස, මහා බැංකුව සහ රටේ වෙනත් දේවල් කෝටි ප්‍රකෝටි වලින් මංකොල්ල කාල කිසි දඩුවමක් නැතුව යහතින් ඉන්න දේශපාලුවෝ ගැන මොනවාද හිතන්න ඕන? ඒ දෙකෙන් වඩාත් අවලස්සන, නිර්ලජ්ජිත, පාහර වැඩේ මොකක්ද?

    12) ජවිපෙන් ඉවත් වන පුද්ගලයන් ද්‍රෝහියන් ලෙස ලේබල් කිරීම සහ සමහරක් විට ඔවුන්ව ඝාතනය කිරීම ගැන ඔබ සිතන්නේ කුමක්ද?

    එය ජවිපෙට තියන බරපතල රෝගයක් සහ භීතිකාවක්. සාමාන්‍යයෙන් ලංකාවේ වෙන දේශපාලන පක්ෂවල ද්‍රෝහියෝ නැහැ. ඔවුන් වෙන් වෙනවා. එකතු වනවා.තරහ වෙනවා. යාලු වෙනවා. සදාකාලික වයිරක්කාරයෝ නැහැ. ඔය ද්‍රෝහියෝ කියන වචනය තොග ගණනින් නිෂ්පාදනය කරන ෆැක්ටරිය අයිති ජවිපෙට. නායකයෝ කිව්වම සාමාජිකයොත් ගිරව් වගේ ඔහේ කියනවා. තේරුමක් නැහැ. 1971 ලොකු අතුලගෙන් පටන් අරගෙන 1989 දී ජවිපෙ නියෝග නොතකා බස් එලවපු ඩ්‍රයිවර්ලා, තේ දළු නෙලපු කම්කරුවෝ, ගෙවල් වල ලාම්පු පත්තු කරපු මිනිස්සු සේරම ද්‍රෝහියෝ වුණා. ඒත් සැබෑම ද්‍රෝහියෝ හිටියේ ජවිපෙ ඇතුළෙමයි. දිගට හරහට පාවා දීල මුළු දේශපාලන මණ්ඩලයයි, මද්‍ය කමිටුවයි හමුදාවට අල්ලලා දුන්නේ කවුද? ජවිපෙම නායකයෝ. එතකොට එයාල ද්‍රෝහියෝ නෙවෙයිද? හමුදාවෙන් පඩි අරගෙන පාවා දෙන ජොබ් එක කරපු වාස් තිලකරත්න කවුද? ජවිපෙ නිෂ්පාදනයක්! හිටපු දේශපාලන මණ්ඩල සභිකයෙක්! සෝමවංශ අමරසිංහ ජවිපෙන් ගිහිල්ල අනුර කුමාරට ප්‍රසිද්ධියේම තක්කඩියෙක්, බොරුකාරයෙක් කියල බැන්න. (දෙරණ 360) වෙනම පක්ෂයකුත් හදාගෙන අන්තිමට මහින්දගේ වේදිකාවටත් නැග්ග. අන්න එතැනදී විතරක් සෝමවංශට ද්‍රෝහියා කියන්න ජවිපෙ බයවුණා. කුමාර් ගුණරත්නම් ආණ්ඩුවට අල්ලලා දෙන්න අනුර කුමාර ගෝටාභය රාජපක්ෂට ඔත්තු දුන්න. එතකොට අනුර කුමාර මොකෙක්ද? හබරාදුවේ ජෝර්ජ් රත්නායක, නන්දන මාරසිංහ, විජය කුමාරතුංග, ප්‍රේමකීර්ති ද අල්විස් ද්‍රෝහියෝ කියල මරල දාන්න ජවිපෙට තිබුන අයිතිය මොකක්ද? ඒ කරපු කාලකණ්නි අපරාධ වල සාපය අද පවා ජවිපෙ පසු පස්සේ පන්නගෙන එන්නේ නැද්ද?
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000

    බයියෙක් ජෙප්පො ගැන හොයන වෙලාවේ මයින්ද මාතියා ගැන හොයලා පත හෑල්ලක් ලිව්වොත් නරකද? අර හම්බන් ඔරුවල නැගලා ලංකාවට ආපු හම්බයො සෙට් එකක් වලව්වක් අයිතිකරගත්ත තැනේ ඉඳන් ලියතෑකි
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,536
    72,747
    113
    මාලඹේ
    නිකමට හිතන්න රාජපක්ෂ සහෝදරයෙක් තමන්ගේ “පුංචි අම්ම ” එක්ක විවාහ වෙලා හිටිය නම් ජවිපෙ මොනවා කියයිද
    එහෙනම් මේක ඉන්න JVP වහලුන්ට කන්න බොන්න රෙන්න වෙලාවක් වත් නැති වෙනවා රාජපක්ෂ ගේ පුංචි අම්මාගේ News දාලා 🤣🤣
    @SLK_sri
    @hasithayad
    @siri_ayya

    @jhnnwp
    @Draco Malfoy
    කෝ මේ වහල්ලු සෙට් එක මේවා බොරු වෙන්න ඇති නේද🤣🤣
     
    • Haha
    Reactions: Dead Cupid

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    එහෙනම් මේක ඉන්න JVP වහලුන්ට කන්න බොන්න රෙන්න වෙලාවක් වත් නැති වෙනවා රාජපක්ෂ ගේ පුංචි අම්මාගේ News දාලා 🤣🤣
    @SLK_sri
    @hasithayad
    @siri_ayya

    @jhnnwp
    @Draco Malfoy
    කෝ මේ වහල්ලු සෙට් එක මේවා බොරු වෙන්න ඇති නේද🤣🤣
    හම්බ එවුන් පුංචි අම්මලව බඳිනවද? මම නං දන්නෑ පොන්ස් :lol:
     
    • Haha
    Reactions: Draco Malfoy

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,536
    72,747
    113
    මාලඹේ
    හම්බ එවුන් පුංචි අම්මලව බඳිනවද? මම නං දන්නෑ පොන්ස් :lol:
    මේ අමුඩ ගහගෙන පුක එළියේ දාගෙන යන්නේ කවුද මුන් වහල්ලු නෙවෙයි ද බන්🤣🤣🤣🤣
    FB-IMG-1612680992330.jpg
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,572
    6,344

    ඔච්චර සමාජ වාදිය ඉන්නෙ ධනවාදී රටක පුකට පයින් දෙන්න ඕන
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    මේ අමුඩ ගහගෙන පුක එළියේ දාගෙන යන්නේ කවුද මුන් වහල්ලු නෙවෙයි ද බන්🤣🤣🤣🤣
    FB-IMG-1612680992330.jpg
    ගූ කන පොන්න බයියෙක්, ජෙප්පො ටිකකුයි ගොයියො ටිකකුයි කොහේදෝ යන ෆොටෝ එකක් දාලා මාව මෙන්ෂන් කරාම මම මොනවද කියන්න ඕනෙ? @2osama

    හම්බන් ඔරුවලින් ආපු හම්බයො රාජපස්සලා වෙච්චි කතාවද?
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    එහෙනම් මේක ඉන්න JVP වහලුන්ට කන්න බොන්න රෙන්න වෙලාවක් වත් නැති වෙනවා රාජපක්ෂ ගේ පුංචි අම්මාගේ News දාලා 🤣🤣
    @SLK_sri
    @hasithayad
    @siri_ayya

    @jhnnwp
    @Draco Malfoy
    කෝ මේ වහල්ලු සෙට් එක මේවා බොරු වෙන්න ඇති නේද🤣🤣
    බොරු වුණත් ඇත්ත වුණත් මට පාන් ද හුත්තෝ 🤣🤣🤣
     
    • Haha
    Reactions: Solo Rider

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    රාජපක්ෂ ගේ පුක හාරන්න වේලාව තියෙන වහල්ලුන්ට JVP එකේ News දැක්කම බඩ යනවා🤣
    රාජපස්ස හාරන උබට වෙච්ච දේ ඔය උඹ ම කියල තියෙන්නෙ 🤣🤣🤣🤣🤣
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    උඩ කියලා තියෙන ඒවා බොරු නේද🤣🤣
    උඩ කියල තියෙන එක කිව්වෙ මේකද?😅👇
    රාජපක්ෂ ගේ පුක හාරන්න වේලාව තියෙන වහල්ලුන්ට JVP එකේ News දැක්කම බඩ යනවා🤣
    රාජපස්ස හාරන උඹ ම කියන එකේ ඇත්ත වෙන්න ඇති 🤣🙏👌
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,536
    72,747
    113
    මාලඹේ
    උඩ කියල තියෙන එක කිව්වෙ මේකද?😅👇

    රාජපස්ස හාරන උඹ ම කියන එකේ ඇත්ත වෙන්න ඇති 🤣🙏👌
    රෝහිත මුණසිංහ කියන ජෙප්පා කියලා තියෙන්නේ බොරු නේද පොන්නයෝ 🤣🤣
     
    • Haha
    Reactions: Dead Cupid

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    රෝහිත මුණසිංහ කියන ජෙප්පා කියලා තියෙන්නේ බොරු නේද පොන්නයෝ 🤣🤣
    මන් දන්නේ කොහොමද පොන්නයෝ 🤣🤣
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,536
    72,747
    113
    මාලඹේ
    රාජපස්සගේ ලැට් වලේ ඉන්න උබ තරම් නම් දන්නේ නැහැ බන් 🤣🤣🤣
    අනුර කුමාරගේ පුක් ගැට්ට ලෙවකන ජෙප්පෙක් නේ මේ ලිස්සලා යන්නේ රෙදි නැතුව🤣🤣
     
    • Haha
    Reactions: Dead Cupid