කල් යනවා එත් අපි එතනට එනවා.
එකට කමක් නැහැ. නැතිවෙන ඒවා හම්බෙනවා. එට වැඩ වැදගත් පක්ෂේ ව්‍යුහය හා අවබෝදයෙන් ඉන්න සාමාජිකයන් තියාගන්න එක
මහින්ද ගෙනියන වැඩපිළිවෙල මේ video එකේම අනුර බොහොම හොඳට පැහැදිලි කරනවනේ. ආණ්ඩු පක්ෂයේ මිනිස්සු තියන් ඉන්නේ බය කරලා කියලා කියනවා. නීතියෙන් පිහිටකුත් නැහැ කියනවා. තව ඔය වගේ ඒවා ගොඩක් කියනවනේ...
දැන් ජනාධිපතිවරණය ඔය "චන්දේ දෙන්න එපා" කියන රාජපක්ෂ පවුලම ජයග්‍රහණය කරලා,
බලපෑමක් කරන්න පුළුවන් head count එකක් ජවිපෙන්, පාර්ලමේන්තු මැතිවරණයෙන් ඇතුලට දා ගත්තත්,
ඔය ජවිපෙ ඉදිරිපත් කරන ප්‍රධාන අරමුණු 2ක කිසි ප්‍රශ්නයක් නැතුව කර ගන්න පුළුවන් වෙයිද?
මොකද ඔය අරමුණු වලට ඉන්න ප්‍රධානම බදාවත් මහින්ද ම නේ! ඉතින් ජනාධිපතිවරණයෙන් මහින්ද දිනලා හරියනවද?


තේරෙනවනේ මන් අදහස් කරපු දේ? මොකද මේ යන පිළිවෙල මට සත පහක විශ්වාසයක් නැහැ එහෙම නොවෙයි කියලා. එහෙම වුනොත් ඉතින් ජනතාවගේ චන්දය ඉදිරියට උවමනා වෙන්නේ නැති වෙයි... 
ඔව් බන් මහන්සි. හැමදාම කතා කරපු උන මොකක හරි කරුණක් එක්ක කතා කරනවා. මේ නිල මැස්සෝ දැක්කම එපා වෙනවා. ප්රශස්ති විතරයි
