ජවිපෙ අවසන් තීරණය මෙන්න

shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
කල් යනවා එත් අපි එතනට එනවා.

එකට කමක් නැහැ. නැතිවෙන ඒවා හම්බෙනවා. එට වැඩ වැදගත් පක්ෂේ ව්‍යුහය හා අවබෝදයෙන් ඉන්න සාමාජිකයන් තියාගන්න එක

මහින්ද ගෙනියන වැඩපිළිවෙල මේ video එකේම අනුර බොහොම හොඳට පැහැදිලි කරනවනේ. ආණ්ඩු පක්ෂයේ මිනිස්සු තියන් ඉන්නේ බය කරලා කියලා කියනවා. නීතියෙන් පිහිටකුත් නැහැ කියනවා. තව ඔය වගේ ඒවා ගොඩක් කියනවනේ...

දැන් ජනාධිපතිවරණය ඔය "චන්දේ දෙන්න එපා" කියන රාජපක්ෂ පවුලම ජයග්‍රහණය කරලා,
බලපෑමක් කරන්න පුළුවන් head count එකක් ජවිපෙන්, පාර්ලමේන්තු මැතිවරණයෙන් ඇතුලට දා ගත්තත්,

ඔය ජවිපෙ ඉදිරිපත් කරන ප්‍රධාන අරමුණු 2ක කිසි ප්‍රශ්නයක් නැතුව කර ගන්න පුළුවන් වෙයිද? :oo:

මොකද ඔය අරමුණු වලට ඉන්න ප්‍රධානම බදාවත් මහින්ද ම නේ! ඉතින් ජනාධිපතිවරණයෙන් මහින්ද දිනලා හරියනවද? :oo:
 
AnGeLHuNteR

Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    එකට කමක් නැහැ. නැතිවෙන ඒවා හම්බෙනවා. එට වැඩ වැදගත් පක්ෂේ ව්‍යුහය හා අවබෝදයෙන් ඉන්න සාමාජිකයන් තියාගන්න එක
    :yes:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    මහින්ද ගෙනියන වැඩපිළිවෙල මේ video එකේම අනුර බොහොම හොඳට පැහැදිලි කරනවනේ. ආණ්ඩු පක්ෂයේ මිනිස්සු තියන් ඉන්නේ බය කරලා කියලා කියනවා. නීතියෙන් පිහිටකුත් නැහැ කියනවා. තව ඔය වගේ ඒවා ගොඩක් කියනවනේ...

    දැන් ජනාධිපතිවරණය ඔය "චන්දේ දෙන්න එපා" කියන රාජපක්ෂ පවුලම ජයග්‍රහණය කරලා,
    බලපෑමක් කරන්න පුළුවන් head count එකක් ජවිපෙන්, පාර්ලමේන්තු මැතිවරණයෙන් ඇතුලට දා ගත්තත්,

    ඔය ජවිපෙ ඉදිරිපත් කරන ප්‍රධාන අරමුණු 2ක කිසි ප්‍රශ්නයක් නැතුව කර ගන්න පුළුවන් වෙයිද? :oo:

    මොකද ඔය අරමුණු වලට ඉන්න ප්‍රධානම බදාවත් මහින්ද ම නේ! ඉතින් ජනාධිපතිවරණයෙන් මහින්ද දිනලා හරියනවද? :oo:
    මහින්ද 3 වැනි වතාවට දිනුවොත් හතරවෙනි වතාවක් ඉල්ලන්න ඉතුරුවෙන්නෙ නැහැ. නිදහස් පක්ෂෙ අනිවා දියාරු වෙනව. ෆයිල් පෙන්නුවෙ නැත්නම් බාගයක් දැනටම අනිත් පැත්තට පැනල.:yes:

    ඒක නිසා මහින්ද කියන චරිතෙ හෝ මෛත්‍රී කියන චරිතෙ හෝ එක්ක පුද්ගලික ගිවිසුම් වලට යන්නෙ නැති එකෙන් ලොකු වාසියක් එනව.
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    මහින්ද 3 වැනි වතාවට දිනුවොත් හතරවෙනි වතාවක් ඉල්ලන්න ඉතුරුවෙන්නෙ නැහැ. නිදහස් පක්ෂෙ අනිවා දියාරු වෙනව. ෆයිල් පෙන්නුවෙ නැත්නම් බාගයක් දැනටම අනිත් පැත්තට පැනල.:yes:

    ඒක නිසා මහින්ද කියන චරිතෙ හෝ මෛත්‍රී කියන චරිතෙ හෝ එක්ක පුද්ගලික ගිවිසුම් වලට යන්නෙ නැති එකෙන් ලොකු වාසියක් එනව.

    3 වෙනි පාර ඉවර වෙනකොට ශ්‍රී ලංකාව, උතුරු කොරියාවක් වෙලා තිබුනේ නැත්තම්.. :D තේරෙනවනේ මන් අදහස් කරපු දේ? මොකද මේ යන පිළිවෙල මට සත පහක විශ්වාසයක් නැහැ එහෙම නොවෙයි කියලා. එහෙම වුනොත් ඉතින් ජනතාවගේ චන්දය ඉදිරියට උවමනා වෙන්නේ නැති වෙයි... :yes:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    3 වෙනි පාර ඉවර වෙනකොට ශ්‍රී ලංකාව, උතුරු කොරියාවක් වෙලා තිබුනේ නැත්තම්.. :D තේරෙනවනේ මන් අදහස් කරපු දේ? මොකද මේ යන පිළිවෙල මට සත පහක විශ්වාසයක් නැහැ එහෙම නොවෙයි කියලා. එහෙම වුනොත් ඉතින් ජනතාවගේ චන්දය ඉදිරියට උවමනා වෙන්නේ නැති වෙයි... :yes:
    සමස්තයක් විදියට ගත්තම ප්‍රධාන පක්ෂ දෙක හෝ දෙකෙන් එකක් දුර්වල වෙන එක ජවිපෙ එකට වාසියි. අන්න ඒ වාසිය ගන්නනම් ජවිපෙ තුන්වැනි බලවේගය විදියට ඉදිරියට යන්න ඕන. කලින් වතාවල කොරපු ගොන්කම මේ පාර කරන්නෙ නැහැ.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මහින්ද ගෙනියන වැඩපිළිවෙල මේ video එකේම අනුර බොහොම හොඳට පැහැදිලි කරනවනේ. ආණ්ඩු පක්ෂයේ මිනිස්සු තියන් ඉන්නේ බය කරලා කියලා කියනවා. නීතියෙන් පිහිටකුත් නැහැ කියනවා. තව ඔය වගේ ඒවා ගොඩක් කියනවනේ...

    දැන් ජනාධිපතිවරණය ඔය "චන්දේ දෙන්න එපා" කියන රාජපක්ෂ පවුලම ජයග්‍රහණය කරලා,
    බලපෑමක් කරන්න පුළුවන් head count එකක් ජවිපෙන්, පාර්ලමේන්තු මැතිවරණයෙන් ඇතුලට දා ගත්තත්,

    ඔය ජවිපෙ ඉදිරිපත් කරන ප්‍රධාන අරමුණු 2ක කිසි ප්‍රශ්නයක් නැතුව කර ගන්න පුළුවන් වෙයිද? :oo:

    මොකද ඔය අරමුණු වලට ඉන්න ප්‍රධානම බදාවත් මහින්ද ම නේ! ඉතින් ජනාධිපතිවරණයෙන් මහින්ද දිනලා හරියනවද? :oo:

    මහින්ද නෙමයි බන් ප්‍රදාන බාදකය unp එක. අනික මහින්ද දැන් මිනිස්සුන්ට කියලා දෙන පාඩම අපිට උදවුවක්. ආසියාතික රටවල් වල මිනිසුනට බදටම ගහන්න ඕනි බන් ආකල්ප වෙනස් වෙන්න. ආකල්ප එන්නේ බඩේන්ද මන්ද අපේ. මහින්ද එක බදකයක් විතරයි. මහින්ද පරද්දන එකම නෙමයි ජයග්‍රහණය.
    මහින්ද පරද්දන්න කියන්නේ මිනිසුන්ට සහනයක් වෙන්න.
     
    waligamaya

    Well-known member
  • දේශපාලන ත්‍රෙඩ් දැකලම මහන්සි බන්. දැන් නම් පරණ එකෙක් මොකක් හරි දැම්මොත් ඇරෙන්න රිප්ලයි කරන්නේ නැහැ. සමහර ත්‍රෙඩ් වල කිසිම සැරයක් නැහැ. unp, සන්දාන, jvp මේ ඔක්කොගෙම තියනවා ඒවගේ ත්‍රෙඩ්. නිල මැස්සෝ දැකලම එපා වෙලා.
    :yes::yes::growl::growl::growl:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo

    :( ඔව් බන් මහන්සි. හැමදාම කතා කරපු උන මොකක හරි කරුණක් එක්ක කතා කරනවා. මේ නිල මැස්සෝ දැක්කම එපා වෙනවා. ප්‍රශස්ති විතරයි
     
    NB_LKA

    Banned
    Oct 24, 2014
    413
    32
    0
    colombo
    කෝ අර එනව කිව්වා list එක
    කෝ කවද්ද එන්නෙ
    අපි මේ බලන් ඉන්නවා
    මෛත්‍රීව අනාත කරා විපක්ෂයේ ගොන් හැත්ත
    මෙහෙන් එන මොකෙක්වත් නැහැ
    දැන් ඔන්න නාම යෝජනා දුන්නම
    unp එකෙන් නම් එනවලු හරීන් කාවිංග එක්ක
    යන එන මන් නැති වෙනවා මෙදාපාර සිරිකොත එවුන්ට
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    මහින්ද නෙමයි බන් ප්‍රදාන බාදකය unp එක. අනික මහින්ද දැන් මිනිස්සුන්ට කියලා දෙන පාඩම අපිට උදවුවක්. ආසියාතික රටවල් වල මිනිසුනට බදටම ගහන්න ඕනි බන් ආකල්ප වෙනස් වෙන්න. ආකල්ප එන්නේ බඩේන්ද මන්ද අපේ. මහින්ද එක බදකයක් විතරයි. මහින්ද පරද්දන එකම නෙමයි ජයග්‍රහණය.
    මහින්ද පරද්දන්න කියන්නේ මිනිසුන්ට සහනයක් වෙන්න.

    මිනිස්සුන්ට ජනතා සේවකයෙක් රජෙක් බවට පත්කරගත්ත එකට නොසෑහෙන්න දඬුවම් විඳින්න වෙනව.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මිනිස්සුන්ට ජනතා සේවකයෙක් රජෙක් බවට පත්කරගත්ත එකට නොසෑහෙන්න දඬුවම් විඳින්න වෙනව.

    තම තියෙන්නේ රජ මානසිකත්වය
    පොර මාන්සිකට්ඨ්වය
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    :(
    මුන් නැති සන්ධාන ආණ්ඩුවකින් වැඩක් නැහැ
    රනිලා මොන වැඩකාරයා උනත්
    unp එකේ ඉන්න හරක් ටික පිස්සු කෙලින්න ගත්තහම රනිල්ට පාලනය කරන්න පුලුවන්වෙයි කියලා මම හිතන්නේ නැහැ ...
    විකල්පෙකුත් නැත
    රට සදා වලේය

    ඒක ඇත්ත බන්. ඇමතියෝ ඇමති පුත්තු කරන හොර වැඩ ගැන කතාකරල ටිකක් හරි පාර්ලිමේන්තුවේ හඩක් නගන්නෙ ජෙප්පො විතරයි. ඒ විතරක් නෙවෙයි සමස්තයක් විදියට බඩ ගැනම හිතන්නෙ නැතිව වැඩ කරන්නෙ මුන්. කොහොම උනත් මරා ට නම් ජෙප්පෙ හෙල්ප් කරන් නැතිවෙයි. මොකද පහුගිය මරාගෙ අයවැයක් පරදින්න ගිය වෙලාවේ උෘ ගොඩදැම්මෙ ජෙප්පො ඒත් උෘ ඒක මායිම් කලේ නැනේ.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    10694497_10152458736898946_2931203101277778167_o.jpg
     
    NB_LKA

    Banned
    Oct 24, 2014
    413
    32
    0
    colombo
    ගියපාර සරත් ෆොන්සේකාට unp jvp දෙකම හිටියා
    මේ පාර සිරිසේන මහත්තයට unp jvp jhu එකක්වත් නැහැ
    චන්ද්‍රිකා එක්ක තානාපතියො ටික විතරයි
    අනේ මෙහෙමත් ගොබ්බයො
    කන බත් පතේම රේවුවනේ ඕකා
     
    nismok

    Well-known member
  • Jun 27, 2008
    9,377
    672
    113
    JVP enne naththe ranil nisa thamai,
    eda satanata awith e gana mukuth kiwuwe naha.
    UNP ewun hadisi wela agamathi seen eka eliyata dapu eka thama lokuma awula une

    True. Should have kept their mouths should. I think MS told it first, Not UNP.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ගියපාර සරත් ෆොන්සේකාට unp jvp දෙකම හිටියා
    මේ පාර සිරිසේන මහත්තයට unp jvp jhu එකක්වත් නැහැ
    චන්ද්‍රිකා එක්ක තානාපතියො ටික විතරයි
    අනේ මෙහෙමත් ගොබ්බයො
    කන බත් පතේම රේවුවනේ ඕකා

    මහින්ද දිනනවා මේපාර.....
    දිගටම මේ විදියට ගියොත් මහින්දට වෙන්නේ ගදපිට වෙච්චේ ඩේ
    නිල මැස්සෝ එතකොට උබලට හමබන්තොට වරයට පැනලා දිවි නැහැ ගන්න
     
    NB_LKA

    Banned
    Oct 24, 2014
    413
    32
    0
    colombo
    මහින්ද දිනනවා මේපාර.....
    දිගටම මේ විදියට ගියොත් මහින්දට වෙන්නේ ගදපිට වෙච්චේ ඩේ
    නිල මැස්සෝ එතකොට උබලට හමබන්තොට වරයට පැනලා දිවි නැහැ ගන්න
    ලංකාවත් අරාබි වසන්තයක් කරන්න සමහර ගොබිලයෝ බලන් ඉන්නවා
    ඒවාට ඩොලර් වලින් පොම්ප කර කර උදව් කරන්න පිරටවල අපිට කෙලින්න බලාගෙන ඉන්න උන් ඉන්නවා මිනිස්සු හැමදාම සැබෑ ජනතා චන්දෙන් මහින්දට විජයග්‍රහණය දෙනවා කරගෙන යන සංවර්ධන වැඩපිළිවෙල ඉස්සරහටත් කරගෙන යන්න
    විපක්ෂයේ unp jvp එවුන් කුණු කුඩෙටම තමයි
    මේ පාර නම් unp උන්ට ලගින්න සිරිකොතත් නැති වෙනවා
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    මම නම් ජවිපෙ මතය ඔකයි කියුවෙ,මට මතක විදිහට සිරිසේන මහත්තය පනින්ඩත් කලින්,:D:D එදා කට්ටිය මට හිනා උනා,දැන් මොකද බොලාල කියන්නෙ, මම හරි නේද.:):)

    අලුත්ම ආරන්චියෙ හැටියට හෙල උරුමෙත් පස්ස ගහනවලු,

    වැඩේ දෙල් කරගෙන තියෙන්නෙ,වෙන නම් මොකූත් කියන් නැ.:lol: