ජවිපෙ ඩීල් දේශපාලනය !!!

GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    :rofl::rofl:

    විජේවීර වැදගත් කියන්නේ අනිත් උන් නොවැදගත් කියන එක නෙමයි. පක්ෂයේ හදපු කෙනා විදියට ගරු කරනවා මිසක් මල් පහන් පත්තු කරලා දෙයියෝ වගේ අදහන්නේ නැහැ. ඉල මහා විරු සමරුව තියෙන්නේ විජේවීර විතරක් සමරන්න නෙමයි බන්. අනේ මන්ද. පක්ෂයේ ඉන්න මිනිස්සු විජේවීර පිළිබද දක්වන ආකල්පය තේරුම් කරන්න මම දන්නේ නැහැ.

    දන්නෝ දනිති කියල නම් ටෝක්ස් දෙන්නේ එපා. මොකද්ද ක්ජියපන්ම් කාරණාව

    පක්සෙ හදපු කෙනා කියල ගරැ කලත් කෝ උඹල දැන් පොරගේ දර්ශනය වත් ක්රියාත්මක කරන්නෙ නෑ නේ? විජේවීර දෙමළ ජ‍ාතිවාදයට විරැද්ධ උන, ඉන්දියන් වියාප්තවාදයට විරැද්ධ උන ‍එකෙක්. කෝ අද මොකෝ වෙන්නෙ ජෙප්පො සද්ද නෑනේ ලන්කාවේ වනෙ දේවලට? එක්ටා ගහන්න යනවා. ඉන්දියාව පාලන් හදන්න යනව... වයවස්තා වලින් රට බෙදන්න යනව.. කෝ දැන් ජෙප්පො හූම් කියනවද?

    ජෙප්පො නටවන්නෙ ඉන්දියාව කියන එක ප්රිද්ධ රහසක්...
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    එක උ බලගනිනේ බන්. දැන් මන් ඇහුවේ පඩිය පක්ෂයට දෙන එකෙන් රට පාලනය කරන්න බැරි වෙන්නේ ඇයි.

    එක එක්තරා කැපකිරීමක්. උබ දකින්නේ එක දුර්වල කමක් විදියටද ??

    මට කියපන් පඩිය පක්සෙට දීලා ගෙදර විය හියදම් පාලනය කරන්නෙ කවුද කියල? ගෙදර වැඩට සල්ලි ‍කෝ?

    කැප කිරීම් කරන්න ඕනි... ඒත් මෝඩ කම් වලට කැප කිරිම් කියන්න බෑ....
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,911
    40,713
    113
    පක්ෂ 3 ක් තහනම් කල 2ක තහනම අයින් කල. එත් ජේ වී පි එක තිබ්බ. තහනම් කරපු නිසා නෙමයි යකෝ අවි යුද ගත්තේ. මර්දනයට උත්තර දෙන්න විදියක් නැති නිසා. නැතුව තහනම් කරපු ගමන් තුවක්කු අතට ගත්තේ නැහැ ඉතිහාසය කියවල බලපන් පොඩ්ඩක්. :yes:

    හා හා උබ පාවෙන චන්ද ? එත් උබට පෙන්නේ ජේවීපී වැරදිමයි. පෙන්නේ නැත්තේ මේ ආණ්ඩුවේ වැරදිමයි.... හා හා උබ පාවෙන චන්ද

    මේ ආණ්ඩුවත් ගිය ආණ්ඩුවත් ඇති කරන්න මම ඡන්දේ දීල තියෙනවා. ආණ්ඩු දෙකේම කරපු වැරදි වැඩ මම විවේචනය කරලත් තියෙනවා. උබ දකින්නේ නැතුව ඇති. ඒකට කමක් නෑ. උබ කැමති විදිහකට හිතාගන්න.

    තහනම හරි මර්ධනය හරි කැමති වචනයක් කියාගනින්, එහෙම කරාම කල්ලි හැදිලා තුවක්කු අරගෙන ගෙවල් වලට පැනලා මිනිස්සු උස්සන් ගිහින් මරපුවා, ගිනි තියපුවා, කප්පම් ඉල්ලපුවා සාධාරණීයකරනය කරනවා දකිනකොට නම් හරි පිළිකුල් මචන්. හොඳ දේ අගයන්නත් වැරදිදේ විවේචනය කරන්නත් පුළුවන් වෙන්න ඕන. හොඳ දේ අගයලා වැරදි දේට සුදු හුනු ගානව නම් එතන ඉන්නේ තවත් සලකුනකින් පාටකින් සැරසුන වහල්ලු ටිකක් විතරයි.

    අපිද ව බන් වර්ජනය කරන්න කිවේ. මහිදගේ පස්සෙන් ගිහින් ජොබ ගත්ත උන් අහයිද යකෝ ජෙප්පෝ කියන දේ. නිකම් බයිලා නොගහ හිටපන් බන්. උබ හොදටම දන්නවා හම්බන්තොට වරායේ එකම එක ජෙප්පෙක් වත් නැති බව..:rofl:මහින්දය ජෙප්පො ගනීද බන් හම්බන්තොට වරායට:rofl::rofl: අඩුම ගානේ යු එන පි කාරයෙක් වත් නැහැ. වරායේ ජොබ් දුන්නේ අප්පොච්චි මිනිසුන්ගෙන් සල්ලි අරගෙන නාමල් ලා බසිලා. සල්ලි දීල ගත්ත රස්සාවට කෙලවන්න කපුකම් කලෙත් මහින්ද්සමයි. :rofl:

    හැබැයි මහින්දගේ පස්සේ ගිහින් උට සල්ලිත් දීල ජොබ් ගත්ත උන්ට කෙල උනාම මුන් මහින්දගේ උන් කියල කියල නැහැ උනුත් ලංකාවේ මිනිස්සු එකයි ඒ ප්‍රශ්නෙට එහෙම හරි මැදිහත් වෙන්න බැලුවේ...:rofl::rofl: නැතුව අපි කියල නෙමයි උන් නව තියන් හිටියේ. මෝඩයෙක් වගේ කතා කරන්න එපා බන්. ලංකාවේ ජෙප්පෝ විතරක් නෙමයි උද්ගොෂන් කරන්නේ වැඩවර්ජන කරන්නේ:rofl:

    උබලා වර්ජනය කරන්න කියන්නේ නැතුව ඇති. ගිය ආණ්ඩුවේ උන් දීපු ලනුව තේරුම් අරගෙන මේ ආණ්ඩුවෙන් උන්ට සැලකිල්ලකුත් නැතිව ඉන්න අහිංසක මෝඩ මිනිස්සුන්ගේ ඡන්ද ටික ඩැහැ ගන්න නෙවෙයිද කියහන්කෝ ජවිපෙ එතනට ගිහින් ඇවිලෙන ගින්නට පිදුරු දැම්මේ? අනේ බන් ඔය පටු දේශපාලනය තේරුම් නොගන්න අපි කොන්ඩෙ බැඳපු චීන්නු වෙන්න ඕන. අන්තිමට උනේ නැව් සමාගමට බිලියන ගානක් අපේ බදුමුදල් භාන්ඩාගාරයෙන් ගෙව්වා. ජවිපෙ අරමුදලින් ගෙව්වා නම් තව කමක් නෑ. ලාල් කාන්ත සහෝදරයා මේවට හ්ම් නෑ.
     
    DJoint

    Junior member
  • May 30, 2016
    94
    11
    8
    Neitherrealm
    තොපි ඔක්කොම මැරෙනවා , ඉන්දියාවෙන් සාම සාධක හමුදාව ආවහම
     
    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,644
    5,722
    113
    Get your facts right.

    I don't know who this speaker is, I was going to listen to him regardless.

    But in his very first sentence this man said ""meka patan gaththe 1951, dan ethakota wasara panahakuth maasayak wenawaa "

    I stop listening to this idiot after that.:no:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මට කියපන් පඩිය පක්සෙට දීලා ගෙදර විය හියදම් පාලනය කරන්නෙ කවුද කියල? ගෙදර වැඩට සල්ලි ‍කෝ?

    කැප කිරීම් කරන්න ඕනි... ඒත් මෝඩ කම් වලට කැප කිරිම් කියන්න බෑ....

    :):) hari hari eka modakam mama piligaththa. kapakirima kiyana deya therum ganna bari knkta kiyala vadak naha ban:)
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    පක්සෙ හදපු කෙනා කියල ගරැ කලත් කෝ උඹල දැන් පොරගේ දර්ශනය වත් ක්රියාත්මක කරන්නෙ නෑ නේ? විජේවීර දෙමළ ජ‍ාතිවාදයට විරැද්ධ උන, ඉන්දියන් වියාප්තවාදයට විරැද්ධ උන ‍එකෙක්. කෝ අද මොකෝ වෙන්නෙ ජෙප්පො සද්ද නෑනේ ලන්කාවේ වනෙ දේවලට? එක්ටා ගහන්න යනවා. ඉන්දියාව පාලන් හදන්න යනව... වයවස්තා වලින් රට බෙදන්න යනව.. කෝ දැන් ජෙප්පො හූම් කියනවද?

    ජෙප්පො නටවන්නෙ ඉන්දියාව කියන එක ප්රිද්ධ රහසක්...

    demala jathivadayata wirudda une nathuwa kothanada ban sahaya dunne??
    එක්ටා එක ගැන පාර්ලිමේන්තුවේ මුලින්ම කතා කලේ කව්ද බන් ?? රටේ අස්සක් මුල්ලක් නාර රැස්වීම් තිය තිය තිය එක්ටා ගැන පැහැදිලි කරනවා උබ දැක්කේ නැද්ද බන්. මොකද ජෙප්පෝ ඉන්විස්බල් ද උබට ?

    වයවථාවෙන් රට බෙදන්න යනවා කියල උබ කියන ඒ ගැන කොහොමද මහින්ද කතා කරලා තියෙන්නේ විමල් කතා කරලා තියෙන්නේ ??

    පදනමක් නැහැනේ බන් උබේ කතා වලට
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මේ ආණ්ඩුවත් ගිය ආණ්ඩුවත් ඇති කරන්න මම ඡන්දේ දීල තියෙනවා. ආණ්ඩු දෙකේම කරපු වැරදි වැඩ මම විවේචනය කරලත් තියෙනවා. උබ දකින්නේ නැතුව ඇති. ඒකට කමක් නෑ. උබ කැමති විදිහකට හිතාගන්න.

    තහනම හරි මර්ධනය හරි කැමති වචනයක් කියාගනින්, එහෙම කරාම කල්ලි හැදිලා තුවක්කු අරගෙන ගෙවල් වලට පැනලා මිනිස්සු උස්සන් ගිහින් මරපුවා, ගිනි තියපුවා, කප්පම් ඉල්ලපුවා සාධාරණීයකරනය කරනවා දකිනකොට නම් හරි පිළිකුල් මචන්. හොඳ දේ අගයන්නත් වැරදිදේ විවේචනය කරන්නත් පුළුවන් වෙන්න ඕන. හොඳ දේ අගයලා වැරදි දේට සුදු හුනු ගානව නම් එතන ඉන්නේ තවත් සලකුනකින් පාටකින් සැරසුන වහල්ලු ටිකක් විතරයි.

    උබලා වර්ජනය කරන්න කියන්නේ නැතුව ඇති. ගිය ආණ්ඩුවේ උන් දීපු ලනුව තේරුම් අරගෙන මේ ආණ්ඩුවෙන් උන්ට සැලකිල්ලකුත් නැතිව ඉන්න අහිංසක මෝඩ මිනිස්සුන්ගේ ඡන්ද ටික ඩැහැ ගන්න නෙවෙයිද කියහන්කෝ ජවිපෙ එතනට ගිහින් ඇවිලෙන ගින්නට පිදුරු දැම්මේ? අනේ බන් ඔය පටු දේශපාලනය තේරුම් නොගන්න අපි කොන්ඩෙ බැඳපු චීන්නු වෙන්න ඕන. අන්තිමට උනේ නැව් සමාගමට බිලියන ගානක් අපේ බදුමුදල් භාන්ඩාගාරයෙන් ගෙව්වා. ජවිපෙ අරමුදලින් ගෙව්වා නම් තව කමක් නෑ. ලාල් කාන්ත සහෝදරයා මේවට හ්ම් නෑ.[/SIZE]

    දැන් උබම කිඌව නේද අපි වර්ජනවල අද දානවා ?/ වරායේ ප්‍රශ්නයත් ඇති කෙළේ ජේවීපී එකඟ කියල ?/ දැන් ආයිත් උබම කියනවා උබල වර්ජනය කරන්නේ නැතුව ඇතිලු.... කොයි ආණ්ඩුවෙන් කොයිවිදියට සල්කුවත්ය් ඒ මිනිස්සු මේ රටේ මිනිස්සු. උන් මහින්දට කඩේ ගිහින් නැත්තම් නාමල්ට සල්ලි දීල ජොබ් ගත්ත උන් බව ඇත්ත. එක උන්ගේ වරදක් නෙමයි. උන්ව මේ දේශපාලනය පොලබවාල තියෙන්නේ එකට. උබේ ආණ්ඩුව දැනගන්න ඕනි නේද ඒ මිනිසුන්ට සදරනයක් ඉෂ්ට කරන්න. උන් මහින්දගේ උන් නිසා හොද වැඩේ කියල ගහන එකද හරි ??

    ජවිපෙ නෙමයි බන් නවා නවත්ට්න්න් ඉන්න කිව්වේ. එකට පෙලබෙව්වේ නාමල්ලා. උන්ට ගානක් නැහැනේ රටට වෙන් පාඩුව. අපි ඕකට මැදිහත් උනා කියල චන්දය දෙනවද බන් අපිට උන්. කඩේ ගිහින් පෝස්ටර් ගහලා , සල්ලි දීල පගාව දීලා ජොබ් ගත්ත උන් ජවිපෙට චන්දෙ දෙයි හා හා හා මොකද්ද බන් ඒ විහිලුව. ලාල් කාන්ත කිව්වද නැව රදවන් ඉන්න කියල. අපි එතනට ගිහින් මිනිස්සුත් එක්ක කතා කරලා රජයට ඒ ගැන සදරනයක් කරන්න කරුණු කිවා පමණයි

    අනික මෝඩයෝ කප්පමට බත්පැකට් එකට පෝස්ටර් ගහලා රස්සා ගත්ත උන් කොහොමද බන් සාදාරන වර්ජන ගැන දන්නේ....:lol::lol:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    අනික මෝඩයෝ කප්පමට බත්පැකට් එකට පෝස්ටර් ගහලා රස්සා ගත්ත උන් කොහොමද බන් සාදාරන වර්ජන ගැන දන්නේ....:lol::lol:

    ඔවු ඔවු 2008 අර යුද්දෙ යන වෙලාවෙ මහා වැඩ වර්ජනයක් කැදවපු උඹලනේ උදඝෝශණ ගැන දන්නෙ...
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    demala jathivadayata wirudda une nathuwa kothanada ban sahaya dunne??
    එක්ටා එක ගැන පාර්ලිමේන්තුවේ මුලින්ම කතා කලේ කව්ද බන් ?? රටේ අස්සක් මුල්ලක් නාර රැස්වීම් තිය තිය තිය එක්ටා ගැන පැහැදිලි කරනවා උබ දැක්කේ නැද්ද බන්. මොකද ජෙප්පෝ ඉන්විස්බල් ද උබට ?

    වයවථාවෙන් රට බෙදන්න යනවා කියල උබ කියන ඒ ගැන කොහොමද මහින්ද කතා කරලා තියෙන්නේ විමල් කතා කරලා තියෙන්නේ ??

    පදනමක් නැහැනේ බන් උබේ කතා වලට

    උඹලා එහෙනන් ආසන 48 තියෙන ඒකාබද්ධ විපක්ෂයට විපක්ශ නායක කම ගියේ නැති එක ගැන ‍මොනාද කියන්නෙ? ඒවා ප්රජාන්තර වාදීද?

    එක්ට එක ගැන ජෙප්පො නන් රැස්වීම් තියෛනව මම නන් දැක්ක නෑ. කෝ 87 වගේ ඉස්සරහට ඇවිත් දැන් කෑ ගහන්න නෑ නේ? අත්සන් කරන කන් ද ඉන්නෙ? ‍

    යකෝ වියවස්තාව ගැන කතා කරන්නෙ මහින්දලා විතරයි... ජෙප්පො හොරැ අල්ල අල්ල නෙ ඉන්නෙ.... හොරැ ඇල්ලිලයි සමාජවාදෙයි අතර සම්බන්ධයක් තියෙනවාද?
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    මුලු ලෝකෙම ඉන්න මිනිස්සු ගහන ඩීල් ප්‍රමාණයට වඩ වැඩියි අනුර අයියා ගහන ඩීල් ටික..

    ඩීල් අනුර
     
    tharindu9999

    Member
    Jan 24, 2014
    8
    1
    3
    මුගෙ කුප්ප ලොජික් .

    මුගෙ කුප්ප ලොජික් .. විමල් දෑන් කරන එවට ජවිපෙ පලි ද.. එහෙනම් යකො... හාමුදාව හෑර ගිය වුන් ගෑනු දුශනය කරන එකට අපෙ හමුදාව වග කියන්න ඔනා.. තො වගෙ සල්ලි වලට දෙකට නෑමිලා ලොවන කුපාඩි හෑසිරිමට උබ වදාපු අම්මා වග කියන්න ඔනා ද...
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,911
    40,713
    113
    දැන් උබම කිඌව නේද අපි වර්ජනවල අද දානවා ?/ වරායේ ප්‍රශ්නයත් ඇති කෙළේ ජේවීපී එකඟ කියල ?/ දැන් ආයිත් උබම කියනවා උබල වර්ජනය කරන්නේ නැතුව ඇතිලු.... කොයි ආණ්ඩුවෙන් කොයිවිදියට සල්කුවත්ය් ඒ මිනිස්සු මේ රටේ මිනිස්සු. උන් මහින්දට කඩේ ගිහින් නැත්තම් නාමල්ට සල්ලි දීල ජොබ් ගත්ත උන් බව ඇත්ත. එක උන්ගේ වරදක් නෙමයි. උන්ව මේ දේශපාලනය පොලබවාල තියෙන්නේ එකට. උබේ ආණ්ඩුව දැනගන්න ඕනි නේද ඒ මිනිසුන්ට සදරනයක් ඉෂ්ට කරන්න. උන් මහින්දගේ උන් නිසා හොද වැඩේ කියල ගහන එකද හරි ??

    ජවිපෙ නෙමයි බන් නවා නවත්ට්න්න් ඉන්න කිව්වේ. එකට පෙලබෙව්වේ නාමල්ලා. උන්ට ගානක් නැහැනේ රටට වෙන් පාඩුව. අපි ඕකට මැදිහත් උනා කියල චන්දය දෙනවද බන් අපිට උන්. කඩේ ගිහින් පෝස්ටර් ගහලා , සල්ලි දීල පගාව දීලා ජොබ් ගත්ත උන් ජවිපෙට චන්දෙ දෙයි හා හා හා මොකද්ද බන් ඒ විහිලුව. ලාල් කාන්ත කිව්වද නැව රදවන් ඉන්න කියල. අපි එතනට ගිහින් මිනිස්සුත් එක්ක කතා කරලා රජයට ඒ ගැන සදරනයක් කරන්න කරුණු කිවා පමණයි

    අනික මෝඩයෝ කප්පමට බත්පැකට් එකට පෝස්ටර් ගහලා රස්සා ගත්ත උන් කොහොමද බන් සාදාරන වර්ජන ගැන දන්නේ....:lol::lol:

    ඔව් ඔව් පෙරැට්ටෝ නිසා ඉස්සර වගේ වැඩ වර්ජන කැඳවන්න දැන් ජවිපෙට ලේසි වෙන්නේ නෑ. දැන් ජවිපෙ එදා වේල හොයා ගන්නෙත් කොහේ හරි වර්ජනයකට මුක්කුවක් දෙකක් ගහලා බව අපි දන්නවා. ඒ නිසානේ වරායට දූවගෙන ගියේ. බෝඩ් කෑලි උස්සලා නැව් හයි ජැක් කරපු උන්ගේ මොරාල් එක වැඩි කරලා අවේ ඒක නිසා වෙන්න ඇති. උබලා හොයා ගත්තු ඡන්දෙකුත් නෑ, හැබැයි රටට වෙච්ච පාඩුවයි අපකීර්තියයි විතරයි ඉතිරි උනේ

    PS: දැන් ඉතින් මම පෙරැට්ටෙක් කියාන්කෝ මයේ අම්මා :dull:
     
    Last edited:

    csharp

    Well-known member
  • Nov 19, 2016
    1,263
    781
    113
    Melbourne

    Rohana wijeweera had been sacked from Soviet union and he had spent some time in a mental hospital before that. Under what basis do you call him a intellectual........Once in a while, why don't you go fuck yourself with other JVP buddies of yours......

    HAHAHAHAAAA!
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    ඔව් ඔව් පෙරැට්ටෝ නිසා ඉස්සර වගේ වැඩ වර්ජන කැඳවන්න දැන් ජවිපෙට ලේසි වෙන්නේ නෑ. දැන් ජවිපෙ එදා වේල හොයා ගන්නෙත් කොහේ හරි වර්ජනයකට මුක්කුවක් දෙකක් ගහලා බව අපි දන්නවා. ඒ නිසානේ වරායට දූවගෙන ගියේ. බෝඩ් කෑලි උස්සලා නැව් හයි ජැක් කරපු උන්ගේ මොරාල් එක වැඩි කරලා අවේ ඒක නිසා වෙන්න ඇති. උබලා හොයා ගත්තු ඡන්දෙකුත් නෑ, හැබැයි රටට වෙච්ච පාඩුවයි අපකීර්තියයි විතරයි ඉතිරි උනේ

    PS: දැන් ඉතින් මම පෙරැට්ටෙක් කියාන්කෝ මයේ අම්මා :dull:
    උඹ පෙරෙට්ටෙක් නෙමෙයි උඹ ඇවිල්ල එකාබද්ධ මරාලෙ ගු කෑල්ලක්
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    ඔව් ඔව් පෙරැට්ටෝ නිසා ඉස්සර වගේ වැඩ වර්ජන කැඳවන්න දැන් ජවිපෙට ලේසි වෙන්නේ නෑ. දැන් ජවිපෙ එදා වේල හොයා ගන්නෙත් කොහේ හරි වර්ජනයකට මුක්කුවක් දෙකක් ගහලා බව අපි දන්නවා. ඒ නිසානේ වරායට දූවගෙන ගියේ. බෝඩ් කෑලි උස්සලා නැව් හයි ජැක් කරපු උන්ගේ මොරාල් එක වැඩි කරලා අවේ ඒක නිසා වෙන්න ඇති. උබලා හොයා ගත්තු ඡන්දෙකුත් නෑ, හැබැයි රටට වෙච්ච පාඩුවයි අපකීර්තියයි විතරයි ඉතිරි උනේ

    PS: දැන් ඉතින් මම පෙරැට්ටෙක් කියාන්කෝ මයේ අම්මා :dull:

    lol machan, ethakota JVP support ekata namalayath awada hambanthota ta?