ජවිපෙ ඩීල් දේශපාලනය !!!

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,913
    40,715
    113
    උඹ පෙරෙට්ටෙක් නෙමෙයි උඹ ඇවිල්ල එකාබද්ධ මරාලෙ ගු කෑල්ලක්

    රිප්ලයි ටික නොකියවා මැද්දෙන් පැනලා විහිලු සපයන්න එපා බන්
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,913
    40,715
    113
    lol machan, ethakota JVP support ekata namalayath awada hambanthota ta?

    නාමල් එක දාගන්න ගියාට, වැඩ වර්ජනය කරන උන්ව මේ තත්වෙට පත් කරේ නාමල්ලා නිසා ඌට හූ කියලම එලෙව්වනේ බන්
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    මොනා උනත් ගුණයෝ ජෙප්පෙක් විදියට මට හරි සතුටුයි බන් මේ ත්‍රෙඩ් එක දැක්කම. ඉස්සරම මායි ජොලි රොජර්යි , වලිගමයයි තමයි හිටියේ... ජෙප්පෝ විදියට කතා කරන්න උන් හරි කියන මතය දරන. දැන් එට වඩා ඉන්නව බන් කීපදෙනෙක්ම...මිනිස්සු ත්රුම් ගන්නවා/ අපිත් එක්ක ඉන්නව. උබත් කවදා හරි මේ ගොඩට ඒවි... එදාට මිට වඩා අපිත් එක්ක ඉදි

    එකේ නෙමයි බන් කෙල්ගේ සින් එක මොකද කියපන්කො
    මටත් හුගක් සතුටුයි මචන්. මන් මේ එළකිරියෙ මිනිස්සුන්ගෙ ඇස් පාදන්න මාර ගේමක් දුන්න. ලංකාවෙ මිනිස්සුන්ගෙ මිථ්‍යාවල් වලට විරුද්ධව මන් නොසෑහෙන්ට කතා කරා. ඒ වගේ අපේ මිනිස්සු කරන මෝඩ වැඩ ගැන හුගත් කතා කරා. ඒ එකෙක්වත් මාත් එක්ක තර්ක කරල දිනල නෑ. අන්තිමටම උන් කරේ පැරදිලා මගෙ රෙප් කපපු එක. ඒවල ප්‍රතිපල අද තියනව. මොලේ ඇතුව වැඩ කරනවනම් අනිවාර්යෙන් දිනන්න පුලුවන්. අපි කොහොම හරි උත්සහ කරන්න ඕන ජවිපෙ රජයක් පත් කරන්න.
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය සමානාත්මතාව මානව හිමිකම් වලට ගරු කරන එකම පක්ෂය ජනතා විමුක්ති පෙරමුන.

    මචෝ, ජේ.වී.පී එකේ උන් ඩීල් දැම්මා, හම්බ කරා කියන එක මම පිලිගන්නේ නෑ. ඒත් මචෝ ජවිපෙ "මානව හිමිකම් ගරුකරනවා, ප්‍රජාතන්තරේ ගරුකරනවා" කියන කතා අමු විහිලුනෙ බන්.

    උඹලම කිව්වා ජවිපෙ කැරලි මතක් වෙනකොට ප්‍රධාන පක්ශවලට චූ යනවා කියලා. මිනීමර මර කැරලි ගහන එක මානව හිමිකම් ගරුකරන, ප්‍රජාතන්තරේට ගරුකරන වැඩක්ද?

    දැන් කියන්න එපා ඒවා කලේ ජවිපෙ නෙමේ DJV එක කියලා. 88/89 කාලේ ඔයාගෙ වයස කීයද දන්නේ නෑ. ඒත් මම හිටියේ උසස් පෙල පන්තියෙ. අපිට මතකයි ඒකාලේ ජවිපෙ ප්‍රජාතන්තරේ හා මානව හිමිකම් ගරුකිරීම් හොඳටම.

    ඔයාලා අද ප්‍රජාතන්තරේ ගැන කතාකරන්නේ 71 සිරිමයි, 88/89 ප්‍රේමදාසයි ඔයාලට සන්නද්ධ අරගල විකල්පය විනාශය බව ලෙයින් යකඩින් තේරුම් කරපු හින්දා.

    ප.ලි : විමල්ව අල්ලලා ජේවීපි එකට ගහන එක විහිලුවක්. විමල් කියන්නේ තුප්පහියෙක්. ඌට වෙලාතියෙන දේ, ඌ කරලා තියෙන ඒවා බැලුවම තාවකාලික සුලු දඬුවමක්.
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,894
    9,691

    UNP උන් JVP උන් මිනීමැරුවා කියනවා,JVP උන් UNP උන් මිනීමැරුවා කියනවා..:baffled:
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    UNP උන් JVP උන් මිනීමැරුවා කියනවා,JVP උන් UNP උන් මිනීමැරුවා කියනවා..:baffled:

    උන් මුන්ව මරන්න පටන් ගත්තා....... ඊට පස්සෙ මුන් උන්ට කෙලවගෙන කෙලවගෙන කෙලවගෙන ගියා.... :lol:
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,205
    18,826
    113
    අදාල නෑනේ
    මුගෙ කුප්ප ලොජික් .. විමල් දෑන් කරන එවට ජවිපෙ පලි ද.. එහෙනම් යකො... හාමුදාව හෑර ගිය වුන් ගෑනු දුශනය කරන එකට අපෙ හමුදාව වග කියන්න ඔනා.. තො වගෙ සල්ලි වලට දෙකට නෑමිලා ලොවන කුපාඩි හෑසිරිමට උබ වදාපු අම්මා වග කියන්න ඔනා ද...

    Wimal kiyanne rattunta wama pennala dakunata signal dapu ekek. Hariyata ape Vasu wage :eek:
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    මචෝ, ජේ.වී.පී එකේ උන් ඩීල් දැම්මා, හම්බ කරා කියන එක මම පිලිගන්නේ නෑ. ඒත් මචෝ ජවිපෙ "මානව හිමිකම් ගරුකරනවා, ප්‍රජාතන්තරේ ගරුකරනවා" කියන කතා අමු විහිලුනෙ බන්.

    උඹලම කිව්වා ජවිපෙ කැරලි මතක් වෙනකොට ප්‍රධාන පක්ශවලට චූ යනවා කියලා. මිනීමර මර කැරලි ගහන එක මානව හිමිකම් ගරුකරන, ප්‍රජාතන්තරේට ගරුකරන වැඩක්ද?

    දැන් කියන්න එපා ඒවා කලේ ජවිපෙ නෙමේ DJV එක කියලා. 88/89 කාලේ ඔයාගෙ වයස කීයද දන්නේ නෑ. ඒත් මම හිටියේ උසස් පෙල පන්තියෙ. අපිට මතකයි ඒකාලේ ජවිපෙ ප්‍රජාතන්තරේ හා මානව හිමිකම් ගරුකිරීම් හොඳටම.

    ඔයාලා අද ප්‍රජාතන්තරේ ගැන කතාකරන්නේ 71 සිරිමයි, 88/89 ප්‍රේමදාසයි ඔයාලට සන්නද්ධ අරගල විකල්පය විනාශය බව ලෙයින් යකඩින් තේරුම් කරපු හින්දා.

    .

    Ammata siri, den 47k wayasa? ethakota uncle oyada meke inna wayasama ekkena?
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    Andayanta handa pennana heti mama danne nae bro ;)

    එහෙම කියලා බෑ... උඹ දෙයක් කියවනන් එ්කට අදාල සාදක තියෙන්නත් ඕනි. නැත්තන් උඹ නිකන් කටට ආවාට බොරැ කියන එකෙක් වෙනවා.... උඹ එහෙම එකෙක් නේද?
     
    charitha chandi

    Well-known member
  • Feb 25, 2009
    4,619
    161
    63
    මෙච්චර ඇස් ඉදිරිපිට රට අගාදයට ඇදල දාපු මේ ප්‍රදාන පක්ෂ දෙකට තමා අපේ රටේ මිනිස්ස්සු කඩේ යනවා. අපේ පැත්තේ මේ සැරේ ප්‍රධාන පක්ෂ දෙකෙන් චන්දෙ ඉල්ලන්නේ මාළු මුදලාලිලා, කොන්ත්‍රාත් කාරයෝ, චන්ඩි, පොලි මුදලාලිලා .. මෙහෙම මිනිස්සු දේශපාලානේට අවහම රටක් කොහොමද හැදෙන්නේ.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මෙච්චර ඇස් ඉදිරිපිට රට අගාදයට ඇදල දාපු මේ ප්‍රදාන පක්ෂ දෙකට තමා අපේ රටේ මිනිස්ස්සු කඩේ යනවා. අපේ පැත්තේ මේ සැරේ ප්‍රධාන පක්ෂ දෙකෙන් චන්දෙ ඉල්ලන්නේ මාළු මුදලාලිලා, කොන්ත්‍රාත් කාරයෝ, චන්ඩි, පොලි මුදලාලිලා .. මෙහෙම මිනිස්සු දේශපාලානේට අවහම රටක් කොහොමද හැදෙන්නේ.

    ඉතින් උඹ ගිහින් චන්දෙ ඉල්ලපන්කො? ඇයි එක එකා කරන කන් බලන් ඉන්නෙ?
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඔවු ඔවු 2008 අර යුද්දෙ යන වෙලාවෙ මහා වැඩ වර්ජනයක් කැදවපු උඹලනේ උදඝෝශණ ගැන දන්නෙ...

    mona mahada ban eka sanketha vada varjanayak :rofl::rofl: uba hamadama oka kiyanava vimalge site ekekin uputala dakjvala:rofl:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    mona mahada ban eka sanketha vada varjanayak :rofl::rofl: uba hamadama oka kiyanava vimalge site ekekin uputala dakjvala:rofl:

    sanketha warjanayak neme... deepa wiyapdatha maha wada warjanakayk kadewwe... e unata minissunge hoda kamata warjanaya kale naa.. anthhimata lal kantha kicha una mata hodata mathakayi.....

    kamak naa api nikamata anumana karamu eka sanketha wada warjanayak kiyala... eeth mona magulada ban "ahawal eken hari yuddak karapan" kiyapu un yudde thadama yana welawe sanketha wada warjana karanne? mulika wenne badada ratada?
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    sanketha warjanayak neme... deepa wiyapdatha maha wada warjanakayk kadewwe... e unata minissunge hoda kamata warjanaya kale naa.. anthhimata lal kantha kicha una mata hodata mathakayi.....

    kamak naa api nikamata anumana karamu eka sanketha wada warjanayak kiyala... eeth mona magulada ban "ahawal eken hari yuddak karapan" kiyapu un yudde thadama yana welawe sanketha wada warjana karanne? mulika wenne badada ratada?

    sanketha vada varjanayak thamayi ban. maha vada varjanayakata yanava kiyala kothanada ban kiwwe. ehem case ekak naha. ethakota yudde karanakota bulat valin mig valin wepan matiya gahagaththuwa desha premayada ?? yudde yudde kiyala anduwa karana hama deyakma sadaranaya karanna baha ban.
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    sanketha vada varjanayak thamayi ban. maha vada varjanayakata yanava kiyala kothanada ban kiwwe. ehem case ekak naha. ethakota yudde karanakota bulat valin mig valin wepan matiya gahagaththuwa desha premayada ?? yudde yudde kiyala anduwa karana hama deyakma sadaranaya karanna baha ban.

    Gune ta kiyana kata gihilla gale ula ganin. Wedak ne.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    sanketha vada varjanayak thamayi ban. maha vada varjanayakata yanava kiyala kothanada ban kiwwe. ehem case ekak naha. ethakota yudde karanakota bulat valin mig valin wepan matiya gahagaththuwa desha premayada ?? yudde yudde kiyala anduwa karana hama deyakma sadaranaya karanna baha ban.

    koheda yako mig walin bullet walin matiya gahuwe? ehema matiya gahuwa nan yudde iwara karana wada? nikan boru baila epa....
     
    :lol: