උඹ පෙරෙට්ටෙක් නෙමෙයි උඹ ඇවිල්ල එකාබද්ධ මරාලෙ ගු කෑල්ලක්
රිප්ලයි ටික නොකියවා මැද්දෙන් පැනලා විහිලු සපයන්න එපා බන්
උඹ පෙරෙට්ටෙක් නෙමෙයි උඹ ඇවිල්ල එකාබද්ධ මරාලෙ ගු කෑල්ලක්
lol machan, ethakota JVP support ekata namalayath awada hambanthota ta?
මටත් හුගක් සතුටුයි මචන්. මන් මේ එළකිරියෙ මිනිස්සුන්ගෙ ඇස් පාදන්න මාර ගේමක් දුන්න. ලංකාවෙ මිනිස්සුන්ගෙ මිථ්‍යාවල් වලට විරුද්ධව මන් නොසෑහෙන්ට කතා කරා. ඒ වගේ අපේ මිනිස්සු කරන මෝඩ වැඩ ගැන හුගත් කතා කරා. ඒ එකෙක්වත් මාත් එක්ක තර්ක කරල දිනල නෑ. අන්තිමටම උන් කරේ පැරදිලා මගෙ රෙප් කපපු එක. ඒවල ප්‍රතිපල අද තියනව. මොලේ ඇතුව වැඩ කරනවනම් අනිවාර්යෙන් දිනන්න පුලුවන්. අපි කොහොම හරි උත්සහ කරන්න ඕන ජවිපෙ රජයක් පත් කරන්න.මොනා උනත් ගුණයෝ ජෙප්පෙක් විදියට මට හරි සතුටුයි බන් මේ ත්‍රෙඩ් එක දැක්කම. ඉස්සරම මායි ජොලි රොජර්යි , වලිගමයයි තමයි හිටියේ... ජෙප්පෝ විදියට කතා කරන්න උන් හරි කියන මතය දරන. දැන් එට වඩා ඉන්නව බන් කීපදෙනෙක්ම...මිනිස්සු ත්රුම් ගන්නවා/ අපිත් එක්ක ඉන්නව. උබත් කවදා හරි මේ ගොඩට ඒවි... එදාට මිට වඩා අපිත් එක්ක ඉදි
එකේ නෙමයි බන් කෙල්ගේ සින් එක මොකද කියපන්කො
මේ රටේ ප්රජාතන්ත්රවාදය සමානාත්මතාව මානව හිමිකම් වලට ගරු කරන එකම පක්ෂය ජනතා විමුක්ති පෙරමුන.
මචෝ, ජේ.වී.පී එකේ උන් ඩීල් දැම්මා, හම්බ කරා කියන එක මම පිලිගන්නේ නෑ. ඒත් මචෝ ජවිපෙ "මානව හිමිකම් ගරුකරනවා, ප්‍රජාතන්තරේ ගරුකරනවා" කියන කතා අමු විහිලුනෙ බන්.
උඹලම කිව්වා ජවිපෙ කැරලි මතක් වෙනකොට ප්‍රධාන පක්ශවලට චූ යනවා කියලා. මිනීමර මර කැරලි ගහන එක මානව හිමිකම් ගරුකරන, ප්‍රජාතන්තරේට ගරුකරන වැඩක්ද?
දැන් කියන්න එපා ඒවා කලේ ජවිපෙ නෙමේ DJV එක කියලා. 88/89 කාලේ ඔයාගෙ වයස කීයද දන්නේ නෑ. ඒත් මම හිටියේ උසස් පෙල පන්තියෙ. අපිට මතකයි ඒකාලේ ජවිපෙ ප්‍රජාතන්තරේ හා මානව හිමිකම් ගරුකිරීම් හොඳටම.
ඔයාලා අද ප්‍රජාතන්තරේ ගැන කතාකරන්නේ 71 සිරිමයි, 88/89 ප්‍රේමදාසයි ඔයාලට සන්නද්ධ අරගල විකල්පය විනාශය බව ලෙයින් යකඩින් තේරුම් කරපු හින්දා.
ප.ලි : විමල්ව අල්ලලා ජේවීපි එකට ගහන එක විහිලුවක්. විමල් කියන්නේ තුප්පහියෙක්. ඌට වෙලාතියෙන දේ, ඌ කරලා තියෙන ඒවා බැලුවම තාවකාලික සුලු දඬුවමක්.

UNP උන් JVP උන් මිනීමැරුවා කියනවා,JVP උන් UNP උන් මිනීමැරුවා කියනවා..

මුගෙ කුප්ප ලොජික් .. විමල් දෑන් කරන එවට ජවිපෙ පලි ද.. එහෙනම් යකො... හාමුදාව හෑර ගිය වුන් ගෑනු දුශනය කරන එකට අපෙ හමුදාව වග කියන්න ඔනා.. තො වගෙ සල්ලි වලට දෙකට නෑමිලා ලොවන කුපාඩි හෑසිරිමට උබ වදාපු අම්මා වග කියන්න ඔනා ද...

Wimal kiyanne rattunta wama pennala dakunata signal dapu ekek. Hariyata ape Vasu wage![]()
කොහෙද බන් උෟ එහෙම කලේ? පොඩ්ඩක් පෙන්නපන්කෝ?

මචෝ, ජේ.වී.පී එකේ උන් ඩීල් දැම්මා, හම්බ කරා කියන එක මම පිලිගන්නේ නෑ. ඒත් මචෝ ජවිපෙ "මානව හිමිකම් ගරුකරනවා, ප්‍රජාතන්තරේ ගරුකරනවා" කියන කතා අමු විහිලුනෙ බන්.
උඹලම කිව්වා ජවිපෙ කැරලි මතක් වෙනකොට ප්‍රධාන පක්ශවලට චූ යනවා කියලා. මිනීමර මර කැරලි ගහන එක මානව හිමිකම් ගරුකරන, ප්‍රජාතන්තරේට ගරුකරන වැඩක්ද?
දැන් කියන්න එපා ඒවා කලේ ජවිපෙ නෙමේ DJV එක කියලා. 88/89 කාලේ ඔයාගෙ වයස කීයද දන්නේ නෑ. ඒත් මම හිටියේ උසස් පෙල පන්තියෙ. අපිට මතකයි ඒකාලේ ජවිපෙ ප්‍රජාතන්තරේ හා මානව හිමිකම් ගරුකිරීම් හොඳටම.
ඔයාලා අද ප්‍රජාතන්තරේ ගැන කතාකරන්නේ 71 සිරිමයි, 88/89 ප්‍රේමදාසයි ඔයාලට සන්නද්ධ අරගල විකල්පය විනාශය බව ලෙයින් යකඩින් තේරුම් කරපු හින්දා.
.
Andayanta handa pennana heti mama danne nae bro![]()
මෙච්චර ඇස් ඉදිරිපිට රට අගාදයට ඇදල දාපු මේ ප්‍රදාන පක්ෂ දෙකට තමා අපේ රටේ මිනිස්ස්සු කඩේ යනවා. අපේ පැත්තේ මේ සැරේ ප්‍රධාන පක්ෂ දෙකෙන් චන්දෙ ඉල්ලන්නේ මාළු මුදලාලිලා, කොන්ත්‍රාත් කාරයෝ, චන්ඩි, පොලි මුදලාලිලා .. මෙහෙම මිනිස්සු දේශපාලානේට අවහම රටක් කොහොමද හැදෙන්නේ.
ඔවු ඔවු 2008 අර යුද්දෙ යන වෙලාවෙ මහා වැඩ වර්ජනයක් කැදවපු උඹලනේ උදඝෝශණ ගැන දන්නෙ...

uba hamadama oka kiyanava vimalge site ekekin uputala dakjvala
mona mahada ban eka sanketha vada varjanayakuba hamadama oka kiyanava vimalge site ekekin uputala dakjvala
![]()
sanketha warjanayak neme... deepa wiyapdatha maha wada warjanakayk kadewwe... e unata minissunge hoda kamata warjanaya kale naa.. anthhimata lal kantha kicha una mata hodata mathakayi.....
kamak naa api nikamata anumana karamu eka sanketha wada warjanayak kiyala... eeth mona magulada ban "ahawal eken hari yuddak karapan" kiyapu un yudde thadama yana welawe sanketha wada warjana karanne? mulika wenne badada ratada?
sanketha vada varjanayak thamayi ban. maha vada varjanayakata yanava kiyala kothanada ban kiwwe. ehem case ekak naha. ethakota yudde karanakota bulat valin mig valin wepan matiya gahagaththuwa desha premayada ?? yudde yudde kiyala anduwa karana hama deyakma sadaranaya karanna baha ban.

එහෙම කියලා බෑ... උඹ දෙයක් කියවනන් එ්කට අදාල සාදක තියෙන්නත් ඕනි. නැත්තන් උඹ නිකන් කටට ආවාට බොරැ කියන එකෙක් වෙනවා.... උඹ එහෙම එකෙක් නේද?
Gune ta kiyana kata gihilla gale ula ganin. Wedak ne.