ජවිපෙ සහෝදරයින් ගෙන් අහන්නේ

ජවිපෙට ඡන්දය දෙන

  • මහින්ද රාජපක්ෂ

    Votes: 18 28.6%
  • රනිල් වික්‍රමසිංහ

    Votes: 45 71.4%

  • Total voters
    63

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    දෙන්නටම කැමති නැති හින්දා තමයි ඡවිපෙට දෙන්නේ ඔනේ පුකක් කියලා ඡන්ද ප්‍රතිපල බලන එකයි තියෙන්නේ‍..
     
    dennatama kamathi na

    එහෙම බැනේ බං...අනිවාර්යෙයන් ඔය දෙන්නගෙන් කෙනෙක් වෙනවා..එතනදි ජවිපෙට ඒ ගැන මතයක් නැත්තම් කොහොමද රටේ අනාගතය ගැන ජවිපෙ වගකීමක් දරන්නේ?
     
    දෙන්නටම කැමති නැති හින්දා තමයි ඡවිපෙට දෙන්නේ ඔනේ පුකක් කියලා ඡන්ද ප්‍රතිපල බලන එකයි තියෙන්නේ‍..

    එහෙම බැ...ජවිපෙට ඒ කියන්නේ රට ගැන වගකීමක් නැ කියන එක
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113

    එහෙම බැනේ බං...අනිවාර්යෙයන් ඔය දෙන්නගෙන් කෙනෙක් වෙනවා..එතනදි ජවිපෙට ඒ ගැන මතයක් නැත්තම් කොහොමද රටේ අනාගතය ගැන ජවිපෙ වගකීමක් දරන්නේ?

    සන්ධානේ දිනුවත් වෙන එකෙක්ට මිසක් මහින්දට නො චාන්ස් :lol::lol:
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,741
    1
    15,141
    113
    ඇයි මෙතන මහින්දගෙ නම තියෙන්නේ කියල විස්තර කරන්න පුලුවන්ද ? මහින්දට හම්බෙන ලබ්බක් නෑ ඕයි. :lol:
     
    ඇයි මෙතන මහින්දගෙ නම තියෙන්නේ කියල විස්තර කරන්න පුලුවන්ද ? මහින්දට හම්බෙන ලබ්බක් නෑ ඕයි. :lol:

    ඒක මිනිස්සු බලාගනි....දැන් රතු අලි පැටවු ටික රනිල්ට දැම්මද?
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,741
    1
    15,141
    113
    ඒක මිනිස්සු බලාගනි....දැන් රතු අලි පැටවු ටික රනිල්ට දැම්මද?

    මං අහපු ප්‍රශ්න‍ෙට උත්තර දෙනවද ප්ලීස් :lol:

    රතු අලි කියලා මෙතන නිකන් පට්ට වහල් මානසිකත්ව ඇද බාන්න එපා බන්. අපි හාවො නෙවෙයි :dull::lol: උබල ගැනත් අපි හොදට දන්නවා මහින්ද හොරා ගැනත් හොදට දන්නවා. උබල උන්දැට කඩේ යන්නෙ ඇයි කියලත් අපි දන්නවා. දැන් මාස 8ක් විතරම ඇහුනෙ අදෝනාව විතරයිනේ. තව දවස් දෙකකින් බලපන් කට්ටිය ලැට් කඩන් කන ඇටි ඇයි මරල හරි ගන්නෙ නැත්තෙ කියල. කාලකණ්ණි

    මේ රටේ ඉන්නේ මිනිස්සු දෙවර්ගයයි
    1. මහින්දට ආදරේ මිනිස්සු
    2. රටට ආදරේ මිනිස්සු :lol:
     
    Last edited:
    • Like
    Reactions: Clap

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    ඔය දෙන්නටම කැමති නෑ බං. ඔය දෙන්නටම නොදී දිනන පක්ෂේ අනුව වෙන සුදුසු පුද්ගලයෙක්ට දීලා රටට හොඳක් වෙනවට තමයි කැමති.
     
    මං අහපු ප්‍රශ්න‍ෙට උත්තර දෙනවද ප්ලීස් :lol:

    රතු අලි කියලා මෙතන නිකන් පට්ට වහල් මානසිකත්ව ඇද බාන්න එපා බන්. අපි හාවො නෙවෙයි :dull::lol: උබල ගැනත් අපි හොදට දන්නවා මහින්ද හොරා ගැනත් හොදට දන්නවා. උබල උන්දැට කඩේ යන්නෙ ඇයි කියලත් අපි දන්නවා. දැන් මාස 8ක් විතරම ඇහුනෙ අදෝනාව විතරයිනේ. තව දවස් දෙකකින් බලපන් කට්ටිය ලැට් කඩන් කන ඇටි ඇයි මරල හරි ගන්නෙ නැත්තෙ කියල. කාලකණ්ණි

    මේ රටේ ඉන්නේ මිනිස්සු දෙවර්ගයයි
    1. මහින්දට ආදරේ මිනිස්සු
    2. රටට ආදරේ මිනිස්සු :lol:

    රටට ආදරේ හැමෝම මහින්දට ආදරෙයි...මොකද මහින්ද කියන්නේ නුතන ලංකාවේ විරයා...ඒක පක්ෂ බේදයක් නැති කාරණයක්...මහින්දට හානියක් වෙනවා නම් ඒක රටටම කරන හානියක්.....

    මම ජනාධිපතිවරණයේදි මෛත්‍රීට ඇති තරම් කඩේ ගිය ඒ වෙනුවෙන් ඡන්දය දාපු එකෙක්....

    මම මහින්දට අද කඩේ යනවා..මොකද මම මගේ රටට ආදරේ නිසයි...උඹ සමහර විට දන්නේ නැතුව නමුත් අද වෙන දේ අපි දන්නවා
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,741
    1
    15,141
    113
    රටට ආදරේ හැමෝම මහින්දට ආදරෙයි...මොකද මහින්ද කියන්නේ නුතන ලංකාවේ විරයා...ඒක පක්ෂ බේදයක් නැති කාරණයක්...මහින්දට හානියක් වෙනවා නම් ඒක රටටම කරන හානියක්.....

    මම ජනාධිපතිවරණයේදි මෛත්‍රීට ඇති තරම් කඩේ ගිය ඒ වෙනුවෙන් ඡන්දය දාපු එකෙක්....

    මම මහින්දට අද කඩේ යනවා..මොකද මම මගේ රටට ආදරේ නිසයි...උඹ සමහර විට දන්නේ නැතුව නමුත් අද වෙන දේ අපි දන්නවා

    මහින්ද වීරයා ? ලබ්බ තමයි . වීරයා මැරිලා අදට මාස 8ක් විතර වෙනවා
    මහින්ද ගැන උබ දන්නෙ නැති වුනාට අපි හොදට දන්නවා මහින්ද කවුද කියල. දින්නොත් බලාගත්ත හැකි මහින්දගෙ තරම :)