ජවිපේ දෙකඩ වෙයි - පක්ෂ මුලස්ථානය වටලයි

cr33py_f41iry

Member
Feb 1, 2010
2,076
94
0
N/A
බින්දු;10994465 said:
ෆොන්සේකා ලොක්කව අන්දලා දේශපාලනේට ඇදලා අරං ඒ මනුස්සයා අනාථ කරපු පවට රනිල් උන්නැහේ මෙච්චර කල් තනියෙං වන්දි ගෙව්වා. දැං ජෙප්පොත් ඒකට එකතු වෙලා. ඕක තමයි කියන්නේ ගොනු පසුපස රිය සක එනවා වගේ කරපු පව් වල විපාක පස්සෙන් එනවා කියලා :P

:P:rofl:
 
Freestyle Rap

Member
Sep 14, 2011
149
19
0
;
reputation_neg.gif
ජවිපේ දෙකඩ වෙයි - පක්ෂ... 09-23-2011 11:03 AM ..

මට හරියට රිදුනා පොන්ස්. අනේද කියන්නේ ජේවීපී එක විනාස වෙලා ඉවරයි ඕයි තමුන්ලා වගේ ගොබ්බයෝ දෙතුන්දෙනෙක් විතරයි උන්ට ඉතුරුවෙලා ඉන්නේ කරපිටින් යන්න..
 
erozan

Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe

    මගෙත් රෙප් කපල, j.v.p කටිටියට තරහ යනව ඇති. ඒත් අපි මෙනව කරන්නද?අපිද ඔවගේ තින්දු තිරන ගන්නෙ?:rolleyes: :rolleyes::lol:
     
    DjSunimal

    Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    මගෙත් රෙප් කපල, j.v.p කටිටියට තරහ යනව ඇති. ඒත් අපි මෙනව කරන්නද?අපිද ඔවගේ තින්දු තිරන ගන්නෙ?:rolleyes: :rolleyes::lol:

    ape rep kapuwama ponslata athalu owaa ganan ganna epa bro.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    Kauda Premakumara kiyala mans kenek lankawata awilla neda. Some aiyata wada minihalu party ekata Wijeweera kale wada karala thiyenawa kiyanne

    ඔවි කුමාර ලංකාවට ඇවිත්.මමත් දන්න විදිහට සෝමවංශ කියන්නෙ විජේවිරත් එක්ක එචිචර වැඩ කරපු නායකයෙක් නෙමෙ .අනික මුල්‍ය ගනුදෙනු ගැන ඒ කාලෙත් සෝමවංශට චෝදනා තිබිල .තියෙනව ඒක කියන්නෙ හිටපු ප'ධාන ලේකමි ...... බෝපගේ (සමිපුරන නම මතක නැ ලයනල් /නිමල් වගේ මතක)
    ටිල්වින්ල අනුරල ලාල්ල ඒ කාලෙ හිටිය උන් නෙමේ :baffled:
     
    cr33py_f41iry

    Member
    Feb 1, 2010
    2,076
    94
    0
    N/A
    බින්දු;10996000 said:
    :lol::lol: මොකද බං?? මම නම් පස්වනක් ප්‍රීතියෙන් පිනා ගියා මේ නිව්ස් එක අහලා :lol::lol: ගෙරි ජෙප්පොන්ට ඔහොම වෙලා මදි :growl::growl:

    පස්වනක් ප්‍රීතියෙන් පිනා යනවානේනම් බං, ජෙප්පොන්ගේ නරිනාටක දකින එක එකක් අනික ජෙනරල් ෆොන්සේකා මහත්තයාව අමාරුවේ දැමීමේ දිට්ඨධම්ම වේදනීය කරුමේ පඩිසන් දෙනවා දැක්ක එකට.

    reputation_neg.gif
    ජවිපේ දෙකඩ වෙයි - පක්ෂ... 09-23-2011 11:03 AM ..

    මට හරියට රිදුනා පොන්ස්. අනේද කියන්නේ ජේවීපී එක විනාස වෙලා ඉවරයි ඕයි තමුන්ලා වගේ ගොබ්බයෝ දෙතුන්දෙනෙක් විතරයි උන්ට ඉතුරුවෙලා ඉන්නේ කරපිටින් යන්න..

    :yes::yes::yes::yes:
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,255
    2,452
    113
    37
    ජේවීපි එක නැතිවුනේ යුද්ධය අවසන් සමයේ , ඒ එන්ජීඕ කාරයන්ගේ ඩොලර් කුට්ටි වලට යට වෙලා , මතක නැද්ද යුද්ධය තියෙන කාලේ ආණ්ඩුවට සහය දෙන්නැතුව එක එක බාල්දි දැම්මා , දැන් කැඩිල තියෙන්නේ නිකන් ලෑලිකඩේ දේශපාලන පක්ශයක් විතරයි ,උන්ගෙ සේරම ටික ටුක් ටුක් එකක දාගෙන යන්න පුලුවන්

    ආයේ මේ කන කපාගන්නවා වැරදුනොත් ඔය පක්ශෙ අවසානය තමා
     
    cr33py_f41iry

    Member
    Feb 1, 2010
    2,076
    94
    0
    N/A
    ජේවීපි එක නැතිවුනේ යුද්ධය අවසන් සමයේ , ඒ එන්ජීඕ කාරයන්ගේ ඩොලර් කුට්ටි වලට යට වෙලා , මතක නැද්ද යුද්ධය තියෙන කාලේ ආණ්ඩුවට සහය දෙන්නැතුව එක එක බාල්දි දැම්මා , දැන් කැඩිල තියෙන්නේ නිකන් ලෑලිකඩේ දේශපාලන පක්ශයක් විතරයි ,උන්ගෙ සේරම ටික ටුක් ටුක් එකක දාගෙන යන්න පුලුවන්

    ආයේ මේ කන කපාගන්නවා වැරදුනොත් ඔය පක්ශෙ අවසානය තමා

    අනිවා, පස්වනක් ප්‍රීතියෙන් පිනා ගිහින් හිකෙනුත් පුනා යනවා අවස්ථාවාදී නරි ජෙප්පොන් ගේ නපුංසක විගඩං දකිනකොට :rofl:.
     
    Anoma F*

    Banned
    Sep 22, 2011
    88
    4
    0
    rata kapu hattha...okun edath rata kawa..adath kanawa..hetath ehemai...

    okunta thawa une na...

    pare higa kana para ballo.....
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    14,011
    4,603
    113
    ජේවීපි එක නැතිවුනේ යුද්ධය අවසන් සමයේ , ඒ එන්ජීඕ කාරයන්ගේ ඩොලර් කුට්ටි වලට යට වෙලා , මතක නැද්ද යුද්ධය තියෙන කාලේ ආණ්ඩුවට සහය දෙන්නැතුව එක එක බාල්දි දැම්මා , දැන් කැඩිල තියෙන්නේ නිකන් ලෑලිකඩේ දේශපාලන පක්ශයක් විතරයි ,උන්ගෙ සේරම ටික ටුක් ටුක් එකක දාගෙන යන්න පුලුවන්

    ආයේ මේ කන කපාගන්නවා වැරදුනොත් ඔය පක්ශෙ අවසානය තමා

    javipe ewun maha rajage puka lewa kanna giyane ban salli walata. mataka nadda ara tambiyai+lemon puff weerayai salli dunna kiyala hoda boruwak damma :lol::lol::lol::lol::lol::lol:
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,255
    2,452
    113
    37
    javipe ewun maha rajage puka lewa kanna giyane ban salli walata. mataka nadda ara tambiyai+lemon puff weerayai salli dunna kiyala hoda boruwak damma :lol::lol::lol::lol::lol::lol:

    මහ රජාගෙ ලෙව කෑමක් ගෙන නෙමේ මේ කථාකරන්නේ , ජවිපෙට මොකද උනේ සහ සමස්ථ ජනතාවගෙන් ජවිපෙ හෑල්ලු උනේ මොකද කියන කාරණාව. නිකන් ඕන එකටයි එපා එකටයි උබට තියෙන්නේ මහරජාට දෙනව කියන කාරණාවෙන් එහාට මුකුත් නෑ , මුකුත් නැත්තේ ඔහේගෙ නොදන්නා කම , යුද්ධය අවසන් වේගන එද්දි සමස්ථ රට වැසියාට උවමනා උනේ කෙසේ යුද්ධය ජයග්‍රණයට ආණ්ඩුව ජනාධිපති , හමුදාව දක්කාගෙන යෑම, ජවිපෙනුත් බලාපොරොත්තු උනේ ආණ්ඩුවට ඒ මොහොතේ අවශ්‍ය වූ සහය. ජවිපෙ මොකද කලේ , ආණ්ඩුව ඉන්දියාව කියන විදියට නටන්නයි හදන්නේ , අරකයි මේකයි කියල හිමීට ලිස්සල ගියා.එවෙලාව සල්ලි දීල ජනතා විමුක්ති පෙරමුණේ සහයක් අවශ්‍ය උනේ නෑ , ඔය කියන විදියට ජවිපෙ හරිනම් , කෝ ජනමතය ජවිපෙ දිහෑට කැරකිලා තියෙන්න ඕනනෙ , අනික මහා වාමාන්ශික පක්ශයක් , ජීවිතේට දකුණට අත දික්කරයිද ඩොලර් වලට නැතුව..
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ලංකාවේ සමස්ත දේශපාලනයම ගූ හැලියක්..මේ ඒ ගූ හැලියේ තවත් එක බෙට්ටක් පමණයි. අපි හැමදාම කරන්නෙ ගූ හැලිය හැඳි ගගා හොඳ බෙට්ටක් හොයන එකයි. ඒත් ඉතින් කොච්චර තේරුවත් බෙට්ට බෙට්ටමයි.හැඳි ගගා තෝරන තෝරන තරමට ගඳ මයි ගහන්නෙ
    පට්ට කථාව යාලුවා...:):)
     
    Thuzanga

    Well-known member
  • Sep 19, 2008
    9,310
    552
    113
    C:\WINDOWS\system32
    ලංකාවේ සමස්ත දේශපාලනයම ගූ හැලියක්..මේ ඒ ගූ හැලියේ තවත් එක බෙට්ටක් පමණයි. අපි හැමදාම කරන්නෙ ගූ හැලිය හැඳි ගගා හොඳ බෙට්ටක් හොයන එකයි. ඒත් ඉතින් කොච්චර තේරුවත් බෙට්ට බෙට්ටමයි.හැඳි ගගා තෝරන තෝරන තරමට ගඳ මයි ගහන්නෙ

    සිරාව‍ටම YES..!
    :yes::yes::yes:

    hilarious_animation_before_and_after_test_01.gif
     
    Last edited:

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    14,011
    4,603
    113
    මහ රජාගෙ ලෙව කෑමක් ගෙන නෙමේ මේ කථාකරන්නේ , ජවිපෙට මොකද උනේ සහ සමස්ථ ජනතාවගෙන් ජවිපෙ හෑල්ලු උනේ මොකද කියන කාරණාව. නිකන් ඕන එකටයි එපා එකටයි උබට තියෙන්නේ මහරජාට දෙනව කියන කාරණාවෙන් එහාට මුකුත් නෑ , මුකුත් නැත්තේ ඔහේගෙ නොදන්නා කම , යුද්ධය අවසන් වේගන එද්දි සමස්ථ රට වැසියාට උවමනා උනේ කෙසේ යුද්ධය ජයග්‍රණයට ආණ්ඩුව ජනාධිපති , හමුදාව දක්කාගෙන යෑම, ජවිපෙනුත් බලාපොරොත්තු උනේ ආණ්ඩුවට ඒ මොහොතේ අවශ්‍ය වූ සහය. ජවිපෙ මොකද කලේ , ආණ්ඩුව ඉන්දියාව කියන විදියට නටන්නයි හදන්නේ , අරකයි මේකයි කියල හිමීට ලිස්සල ගියා.එවෙලාව සල්ලි දීල ජනතා විමුක්ති පෙරමුණේ සහයක් අවශ්‍ය උනේ නෑ , ඔය කියන විදියට ජවිපෙ හරිනම් , කෝ ජනමතය ජවිපෙ දිහෑට කැරකිලා තියෙන්න ඕනනෙ , අනික මහා වාමාන්ශික පක්ශයක් , ජීවිතේට දකුණට අත දික්කරයිද ඩොලර් වලට නැතුව..

    malli, deshapalanaya gana katha kerane oyage danuma adui, mageth danuma adui. eth molayak tiyena ona minihekta terenawa wenne mokakda kiyala. nodane X gahana, dana dana X gahana aya atara tiyenne podi wenasai 2 golloma modai. :rofl:

    (*) yudde iwara kere anduwa newei hamudawa, hamudawa taniyen newei anduwath ekka
    (*) JVP eka salli ganewanam e gatte ape wimal ayya tamai. kawruth hodata dane deyak JVP eke ewun salli welata enne naa
    (*) JPV eka harida waradida kiyana eka kawruth dane naa, mokada JVP ekata kawadawath chance ekak hambu une nane > JVP eka keragattu winase nisa (past is past)
    (*) JVP ekai LTTE ekai issara eka wage, habai JVP weapons bima tiyala democrazy welata awa.

    dan wela tiyenne balaya tiyenne ona hama tanama balaya (eka pudgalayek gawa) "dictator, tyrant" hira wela. balaya beda hareema adui (attema na wage)
    bahutaraya niyojanaya wenne naa:rolleyes:

    tawa ona taram dewal kiyane puluwan history eken aran. habai nikan ape blood boil keregane nathuwa inna eka hodai. ita wada wadagath wada apita tiyenawa:P
     
    gaya1

    Well-known member
  • Jan 10, 2007
    1,166
    68
    48
    hikzz rata kapu ponslata hoda wade. okun lankawen thuran welama pala

    අනේ පල යන්න කුඩු දුමින්දයෝ . JVP එක නැත්නම් මේ ආණ්ඩුව මීට වඩා රට කාල දානවා . :angry::angry::angry::angry::angry: තෝ වගේ අවජාතකයකුට මේක තේරෙන්නේ නැ....... මාවීල්ලාරුව කොටි ඇල්ලුව වේලාවේ MR ට ඒකට විරුද්දව පියවර ගන්න බල කෙරුවේ JVP එක තමයි. තෝපිට මේ ඇත්ත කියන්න ශක්තියක් නැ යකෝ. බත් පැකේට් එකට කතා කරන උන්නේ තොපි...........තොට ආණ්ඩුව තොගේ අම්මට හි_ _ත්, එකත් සාදාරනයිනේ.
     
    Last edited: