ජවිපේ විකල්පය ද?

ලංකාව දියුණු වෙන්න නම්

  • රජය ප්‍රභල වූ සමාජවාදී ආර්ථිකයක්

    Votes: 14 13.2%
  • නිදහස් වෙළඳපොලක් සහිත ආර්ථිකයක්

    Votes: 97 91.5%

  • Total voters
    106

$hiñe

Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    රටක් විදිහට ගොඩ එන්න විකල්පයක් හොයනවා නම් හොඳම ක්‍රමය තමයි නිදහස් වෙළඳපොළ ආර්ථිකයක් ක්‍රියාත්මක වෙන මානව නිදහස අගයන සමාජයක් වෙනුවෙන් වැඩ කිරීම. ඒක කිසි සේත්ම පවතින සජබ, එජාප, පොහොට්ටු විකල්පය නෙවෙයි. අනික් කාරණාව දූෂණයට එරෙහිවීමට පොදුවේ එකඟ වෙන්න පුලුවන් උනත් දේශපාලන මතවාදයක් විදිහට සමාජවාදය විශ්වාස කරන ජවිපේ තුලත් අපි බලාපොරොත්තු වෙන ඒ මානව නිදහස, නිදහස් වෙළඳපොල ආර්ථිකයක් බලාපොරොත්තු වෙන්න බෑ. ජවිපේ පෝෂණය වෙන

    මහාපරිමාණ රාජ්‍ය ව්‍යාපාර නඩත්තු කරගෙන ලක්ෂ ගණන් රාජ්‍ය සේවකයො උසුලගෙන තවදුරටත් මේ රටට ඉස්සරහට යන්න බෑ. ඔය ලාබ ලබනවා කියන රක්ෂණ සංස්ථාව වැනි ආයතන පවා අවුරුද්දට බිලියන 6.5 ක් ලාබ ගන්නෙ බිලියන 325ක වත්කමකින්. ඊට සාපේක්ෂව සොෆ්ට්ලොජික් ලයිෆ් වගේ එකක් බිලියන 37 විතර වත්කමකින් බිලියන 2 ක් විතර හොයනවා. එතන දකින්න තියෙන්නෙ පැහැදිලිවම රාජ්‍ය අංශයේ සහ පෞද්ගලික අංශයේ කාර්යක්ෂමතා වෙනස!

    රටේ ආර්ථිකයට රාජ්‍ය මැදිහත්වීම අවම වූ
    පුද්ගලික අංශයට තරඟකාරී වෙළඳපොලක් හිමිවූ
    මානව නිදහස අගයන රටක් වෙනුවෙන්

    ප්‍රතිරූප පසෙකලා ප්‍රතිපත්ති සමඟ

    එකතු වෙමු!
     
    techhelpme

    Well-known member
  • Mar 20, 2019
    2,554
    3,218
    113
    ජවිපෙ නෙමේනම් සජබ, එජාප, පොහොට්ටු ත් නෙමෙයිනම් විකල්පේ මොකක්ද? :eek:
     
    • Like
    Reactions: gahasitha

    Vermox

    Well-known member
  • Jun 4, 2021
    1,826
    3,912
    113
    ජවීපේ කොහෙද කියලා තියෙන්නේ රජය ප්‍රබල වු සමාජවාදී ආර්ථිකයක් හදනවා කියලා
     
    • Haha
    Reactions: HAneo

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    තව පැහැදිලි මදි, හාමුදුරුවො බිස්නස් කරන ක්‍රමයක් ගැනද කියන්නෙ?
    sampath_Bank_-Racist.JPG
     
    Johnnie_Walker

    Well-known member
  • Mar 20, 2012
    8,588
    13,571
    113
    [email protected]
    මේ වෙලාවේ හැටියට ලංකාවේ තත්වෙට සහනයක් ලැබෙන්න ජවිපෙ ආණ්ඩුවක් එන්නම ඕන...

    සමහරු හිතන් ඉන්නවා සමානත්ම තාවය කියන්නේ තමන්ට වැඩියෙන් සල්ලි තිබ්බොත් අනිත් අයට බෙදලා දෙන්න ඕන... කාර් දෙකක් තියෙනවා නම් අනික දුප්පත් එක්කෙනෙකු ත දෙන්න ඕන කියලා... එහෙම දෙයක් නෙමෙයි සමන්තම තාවය කියන්නේ.... ඒ වගේ ආකල්ප දාලා තමයි අවුරුදු 74ක් ම රට දවසෙන් දවසට ආගදෙට ඇදලා දැම්මේ...

    මේ පාර ආණ්ඩුවක් ආවේ නැතත් 2032 ත කලින් ජේවීපී ආණ්ඩුවක් එනවා... හැබැයි ඒත් ලංකාවේ ළමයින්ට මන්ද පෝෂණය හැදිලා... වැඩිහිටියෝ ගොඩක් පිස්සො වෙලා ඉදී... එදාට තම තමන්ගේ උද්දාච්ච මෝඩ තීරණ වලට පාන් කෑල්ලක වතුරේ පෝගවන් කාල හුල්ලන්න වෙයි....
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    116,110
    2
    116,370
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    වෙන කෙනෙක් නැති නිසා වෙන විකල්පයකුත් නෑනෙ..පොහොට්‍ටු අලි ටෙලිෆෝන්ම හැර වෙනසක් වෙන්නෙත් නැති වෙයි සිංහලුන්ගෙ පුප බිම ඇනුනත්.
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,412
    22,104
    113
    වෙන කෙනෙක් නැති නිසා වෙන විකල්පයකුත් නෑනෙ..පොහොට්‍ටු අලි ටෙලිෆෝන්ම හැර වෙනසක් වෙන්නෙත් නැති වෙයි සිංහලුන්ගෙ පුප බිම ඇනුනත්.
    ගොඩ් බ්ලෙස්‌. බබා කතාකරනවා 👶
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,304
    113
    අලි ටෙලිෆොන් පොහොට්ටු බුලත් කොළ හරි පොඩි පොඩි යූටුබ් පක්ශ හරි විසදුම් නෙමෙයිනෙ . ඉතිං ඉතුරු වෙන්නෙ මුන් තමයි . මේ පාර සජබ පොන්ස්ලා දිනුවොත් හිතාගනිලා 2030 මානෙල් මලක් පිපෙයි කියලා
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,412
    22,104
    113
    අලි ටෙලිෆොන් පොහොට්ටු බුලත් කොළ හරි පොඩි පොඩි යූටුබ් පක්ශ හරි විසදුම් නෙමෙයිනෙ . ඉතිං ඉතුරු වෙන්නෙ මුන් තමයි . මේ පාර සජබ පොන්ස්ලා දිනුවොත් හිතාගනිලා 2030 මානෙල් මලක් පිපෙයි කියලා
    තේරුල්ලෑ 🥴
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    30,356
    1
    52,769
    113
    ප*යාගල
    sorry.com
    අලි ටෙලිෆොන් පොහොට්ටු බුලත් කොළ හරි පොඩි පොඩි යූටුබ් පක්ශ හරි විසදුම් නෙමෙයිනෙ . ඉතිං ඉතුරු වෙන්නෙ මුන් තමයි . මේ පාර සජබ පොන්ස්ලා දිනුවොත් හිතාගනිලා 2030 මානෙල් මලක් පිපෙයි කියලා
    සජියා ආවොත් රනිලා ඌව බය කරල එතනත් කොහොමහරි පනිනවා.නැද්ද බලහන්
     
    ලොකු bhai

    Well-known member
  • Jun 18, 2012
    1,163
    1,746
    113
    රටේ ආර්ථිකයට රාජ්‍ය මැදිහත්වීම අවම වූ
    පුද්ගලික අංශයට තරඟකාරී වෙළඳපොලක් හිමිවූ
    මානව නිදහස අගයන රටක් වෙනුවෙන්

    ප්‍රතිරූප පසෙකලා ප්‍රතිපත්ති සමඟ

    එකතු වෙමු!

    මම පැහැදිලිව්වම විශ්වාස කරන්නෙත් මේක.
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,304
    113
    තේරුල්ලෑ 🥴
    සජිත්ට දෙන්න එපා කියලා කිව්වෙ. ඌ දිනුවොත් නාමල් පොන්ස් ලේසියෙන්ම 2030 බලය ගන්නවා.
    සජියා ආවොත් රනිලා ඌව බය කරල එතනත් කොහොමහරි පනිනවා.නැද්ද බලහන්
    අනිවා සජිත් කියන්නෙ සිරසෙන් පුම්බන එකෙක් විතරයි . ඒත් ඉතිං හිරුණිකාටත් මැඩම් පඩම් ගගා යන උන් ඉන්න එකේ , ඕකුන් දිනුවොත් වෙනසක් නෑ. 🥲
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    මේ වෙලාවේ හැටියට ලංකාවේ තත්වෙට සහනයක් ලැබෙන්න ජවිපෙ ආණ්ඩුවක් එන්නම ඕන...

    සමහරු හිතන් ඉන්නවා සමානත්ම තාවය කියන්නේ තමන්ට වැඩියෙන් සල්ලි තිබ්බොත් අනිත් අයට බෙදලා දෙන්න ඕන... කාර් දෙකක් තියෙනවා නම් අනික දුප්පත් එක්කෙනෙකු ත දෙන්න ඕන කියලා... එහෙම දෙයක් නෙමෙයි සමන්තම තාවය කියන්නේ.... ඒ වගේ ආකල්ප දාලා තමයි අවුරුදු 74ක් ම රට දවසෙන් දවසට ආගදෙට ඇදලා දැම්මේ...

    මේ පාර ආණ්ඩුවක් ආවේ නැතත් 2032 ත කලින් ජේවීපී ආණ්ඩුවක් එනවා... හැබැයි ඒත් ලංකාවේ ළමයින්ට මන්ද පෝෂණය හැදිලා... වැඩිහිටියෝ ගොඩක් පිස්සො වෙලා ඉදී... එදාට තම තමන්ගේ උද්දාච්ච මෝඩ තීරණ වලට පාන් කෑල්ලක වතුරේ පෝගවන් කාල හුල්ලන්න වෙයි....
    හිප් හිප් හුරේ ..........
    හිප් හිප් හුරේ ..........
    හිප් හිප් හුරේ ..........