දැන් මේ ගොල්ලො ජොබ් අතෑරලද එන්නෙ? හරි මාන්දමිකයි....
ජොබ් තියාගෙන ආවත් අතෑරල ආවත් උඹ කඩේ යන හොර තක්කඩි වගේ ජාතික ධනය රුපියලක් හොරකම් කරන්නේ නැති බව ඉර හඳ වගේ විස්වාසයි... ඒකට හොඳම සාක්ෂිය තමයි විමල් වීරවංශ පක්ෂයෙන් ඉවත් කිරීම..
දැන් මේ ගොල්ලො ජොබ් අතෑරලද එන්නෙ? හරි මාන්දමිකයි....
ජාතික ලැයිස්තුව හදුන්වා දෙද්දී කිව්වේ වෘත්තිකයෝ පාර්ලිමේන්තුවට ගන්න ක්රමයක් කියලනේ........ඒක කොයි තරම් දුරට අනාත දේශපාලුවන්ගේ විශ්රාම පායක් වෙලාද කියනවනම් චන්දෙ දෙන ගුනේලත් හිතන් ඉන්නේ ජාතික ලැයිස්තුව තියෙන්නේ ඒකට කියල![]()

ජවිපෙට කෙලවෙනකොට හෙන ආතල්ද?ජාතික ලයිස්තුවට නමට ආචාර්යවරු මහාචාර්යවරු දැම්මට jvp සීට් එකක් දිනන්නෙත් බොහොම අමාරුවෙන්![]()

ජාතික ලයිස්තුවට නමට ආචාර්යවරු මහාචාර්යවරු දැම්මට jvp සීට් එකක් දිනන්නෙත් බොහොම අමාරුවෙන්![]()

ඉතින් අමාරුවෙන් හරි දිනාගන්න එකට වැදගත් මිනිස්සු දාන එක නරක දෙයක්ද?
උගත්තු කන්න බන් ඉන්න ඕන හුවක් කුණුහරපයක් කියාගෙන අපච්චි වෙනුවෙන් පෙනී ඉන්න උන්නේ.

ජවිපෙට කෙලවෙනකොට හෙන ආතල්ද?![]()
ඉතින් අමාරුවෙන් හරි දිනාගන්න එකට වැදගත් මිනිස්සු දාන එක නරක දෙයක්ද?
horu thakkadi dala dinana seat 10ta wada ara wage hoda manussayo dala dinana seat 1 unat watinawa macho![]()
උගත්තු කන්න බන් ඉන්න ඕන හුවක් කුණුහරපයක් කියාගෙන අපච්චි වෙනුවෙන් පෙනී ඉන්න උන්නේ.
අයියෝ ජේ.අාර්.පී. සූරියප්පෙරැම .....![]()