ජවිපේ _ජාතික_ලැයිස්තුව

polwattacom

Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    දැන් මේ ගොල්ලො ජොබ් අතෑරලද එන්නෙ? හරි මාන්දමිකයි....

    ජොබ් තියාගෙන ආවත් අතෑරල ආවත් උඹ කඩේ යන හොර තක්කඩි වගේ ජාතික ධනය රුපියලක් හොරකම් කරන්නේ නැති බව ඉර හඳ වගේ විස්වාසයි... ඒකට හොඳම සාක්ෂිය තමයි විමල් වීරවංශ පක්ෂයෙන් ඉවත් කිරීම..
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    ජාතික ලැයිස්තුව හදුන්වා දෙද්දී කිව්වේ වෘත්තිකයෝ පාර්ලිමේන්තුවට ගන්න ක්‍රමයක් කියලනේ........ඒක කොයි තරම් දුරට අනාත දේශපාලුවන්ගේ විශ්‍රාම පායක් වෙලාද කියනවනම් චන්දෙ දෙන ගුනේලත් හිතන් ඉන්නේ ජාතික ලැයිස්තුව තියෙන්නේ ඒකට කියල :dull:

    :yes::yes::yes::yes:
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    ජාතික ලැයිස්තුව හදුන්වා දෙද්දී කිව්වේ වෘත්තිකයෝ පාර්ලිමේන්තුවට ගන්න ක්‍රමයක් කියලනේ........ඒක කොයි තරම් දුරට අනාත දේශපාලුවන්ගේ විශ්‍රාම පායක් වෙලාද කියනවනම් චන්දෙ දෙන ගුනේලත් හිතන් ඉන්නේ ජාතික ලැයිස්තුව තියෙන්නේ ඒකට කියල :dull:
    :lol::)
     
    waligamaya

    Well-known member
  • ජාතික ලැයිස්තුව හදුන්වා දෙද්දී කිව්වේ වෘත්තිකයෝ පාර්ලිමේන්තුවට ගන්න ක්‍රමයක් කියලනේ........ඒක කොයි තරම් දුරට අනාත දේශපාලුවන්ගේ විශ්‍රාම පායක් වෙලාද කියනවනම් චන්දෙ දෙන ගුනේලත් හිතන් ඉන්නේ ජාතික ලැයිස්තුව තියෙන්නේ ඒකට කියල :dull:
    :lol::lol:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ජාතික ලැයිස්තුව හදුන්වා දෙද්දී කිව්වේ වෘත්තිකයෝ පාර්ලිමේන්තුවට ගන්න ක්‍රමයක් කියලනේ........ඒක කොයි තරම් දුරට අනාත දේශපාලුවන්ගේ විශ්‍රාම පායක් වෙලාද කියනවනම් චන්දෙ දෙන ගුනේලත් හිතන් ඉන්නේ ජාතික ලැයිස්තුව තියෙන්නේ ඒකට කියල :dull:

    මාත් මෙච්චර කල් හිතන් හිටියේ එහෙමයි බන්. :sorry:
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    hoda list ekak. JVP ekatath bale dila balanna ona aniwa. pradana paksha dekama awrudu 60kata eha palanaya karala karapu deyak ne ne. :(
     
    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    ජාතික ලයිස්තුවට නමට ආචාර්යවරු මහාචාර්යවරු දැම්මට jvp සීට් එකක් දිනන්නෙත් බොහොම අමාරුවෙන්:lol:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    ජාතික ලයිස්තුවට නමට ආචාර්යවරු මහාචාර්යවරු දැම්මට jvp සීට් එකක් දිනන්නෙත් බොහොම අමාරුවෙන්:lol:
    ජවිපෙට කෙලවෙනකොට හෙන ආතල්ද?:lol:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ජාතික ලයිස්තුවට නමට ආචාර්යවරු මහාචාර්යවරු දැම්මට jvp සීට් එකක් දිනන්නෙත් බොහොම අමාරුවෙන්:lol:

    ඉතින් අමාරුවෙන් හරි දිනාගන්න එකට වැදගත් මිනිස්සු දාන එක නරක දෙයක්ද?
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,534
    1
    16,943
    113
    Black Pearl
    ජාතික ලයිස්තුවට නමට ආචාර්යවරු මහාචාර්යවරු දැම්මට jvp සීට් එකක් දිනන්නෙත් බොහොම අමාරුවෙන්:lol:

    horu thakkadi dala dinana seat 10ta wada ara wage hoda manussayo dala dinana seat 1 unat watinawa macho :)
     
    waligamaya

    Well-known member
  • ඉතින් අමාරුවෙන් හරි දිනාගන්න එකට වැදගත් මිනිස්සු දාන එක නරක දෙයක්ද?

    උගත්තු කන්න බන් ඉන්න ඕන හුවක් කුණුහරපයක් කියාගෙන අපච්චි වෙනුවෙන් පෙනී ඉන්න උන්නේ.
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    උගත්තු කන්න බන් ඉන්න ඕන හුවක් කුණුහරපයක් කියාගෙන අපච්චි වෙනුවෙන් පෙනී ඉන්න උන්නේ.

    ඒකනේ අර වාසුදේව වගේ හදිස්සියට ප#යා කියල බනින්න සෙට් එකකුයි වලියක් ගියොත් සෙන්කෝලෙන් ගහගන්න පොලු සටන්කරුවෝ ටිකකුයි හිටියනම් හරි :lol:
     
    waligamaya

    Well-known member
  • 11754263_1606675132914792_3417057847276941606_n.jpg
     
    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    ජවිපෙට කෙලවෙනකොට හෙන ආතල්ද?:lol:

    ඉතින් අමාරුවෙන් හරි දිනාගන්න එකට වැදගත් මිනිස්සු දාන එක නරක දෙයක්ද?

    horu thakkadi dala dinana seat 10ta wada ara wage hoda manussayo dala dinana seat 1 unat watinawa macho :)

    උගත්තු කන්න බන් ඉන්න ඕන හුවක් කුණුහරපයක් කියාගෙන අපච්චි වෙනුවෙන් පෙනී ඉන්න උන්නේ.

    මං බොරුවක්ද දාල තියෙන්නෙ කියපල්ලකො බලන්න 2004 , 2010 jvp ජාතික ලයිස්තුවෙන් කවුද ආවෙ කියල