ජ්‍යාමිතිය ප්‍රශ්නයක්

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,061
    1
    43,470
    113
    නිල් රතු රේඛා අතර අනුපාතය, සමාන්තර රේඛා දෙක අතර අනුපාතයට සමාන කරන්න බැරිද? මම කිහිපයක් ඇඳල මැනල බැලුව. සමාන නෑ වගේ.
    @dilann ගේ අවධානයට

    NwQq8t2.jpg


    N1HloZr.jpg
     
    Last edited:

    vee_kurulla

    Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    ඕකට උත්තරයක් තියෙන්න විදියක් නෑ නේ .
    පාදයකට සමාන්තරව ඔනීම දුරකින් තව සමාන්තර රේඛවක් අදින්න පුලුවන් නේ
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,061
    1
    43,470
    113
    ඕකට උත්තරයක් තියෙන්න විදියක් නෑ නේ .
    පාදයකට සමාන්තරව ඔනීම දුරකින් තව සමාන්තර රේඛවක් අදින්න පුලුවන් නේ
    ඔව් ඕනම අවස්ථාවක්. කැමති තැනකින් ඇඳල බැලුවෑකි. හැබැයි සමාන්තර වෙන්නෝන