ජ්‍යොතිෂය ඇත්ත නම් පීවය බොරුවක් නේද..

Candid-B

Well-known member
  • Apr 25, 2019
    35,131
    1
    61,419
    113
    Mother Earth
    uba niwan dakitna ekath scrpited.lamai hadana ekath scripted.
    ------ Post added on Feb 8, 2023 at 2:37 PM
    script එක ලියන්නෙ කව්ද ? අපි විසින්ම අපි ලියා ගන්නවද ? ඒ කියන්නෙ පින් පවු අනුව ඵලදීම් අනුව ? ස්ක්‍රිප්ට් එකට පිටින් වැඩ කරන්නෙ කොහොමද ?
     
    Dubairox

    Well-known member
  • Aug 9, 2021
    1,641
    2,144
    113
    ඔන්න point එක .. පොත් පත් වලින් අරන් කියවනවට වඩා තමන්ට දැනෙන දේවල් වලින් හිතලා බලන්න.. මිනිස්සුත් දැනීමක් එක්ක පවතින්නේ..

    කරන්න ඕනේ නෑ කියලා නෑ.. එක්කෝ ඉබේම කෙරවෙනවා නැත්තන් නොකෙරවෙනවා.. මට දැනෙන විදිහට අපි කරන ක්‍රියා හෝ අපිට හිතන දේවල් අපි හිතන්නේ නෑ හිතෙනවා...
    ------ Post added on Feb 8, 2023 at 4:07 PM

    සරලවම ජීවත් වෙන්නේ නෑ... නැති වෙනකන් පවතිනවා...
    ------ Post added on Feb 8, 2023 at 4:07 PM
    ඒක පොයින්ට් එක නම් මචන් . තමන්ට නිකන් හිතෙන හිතලුත් අරන් බෑ. භාවනා හෝ කසින හෝ වඩලා මනස දියුණු කරලා බලන්න ඔනේ.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,475
    67,812
    113
    script එක ලියන්නෙ කව්ද ? අපි විසින්ම අපි ලියා ගන්නවද ? ඒ කියන්නෙ පින් පවු අනුව ඵලදීම් අනුව ? ස්ක්‍රිප්ට් එකට පිටින් වැඩ කරන්නෙ කොහොමද ?
    ehema liayana ekenek hoyaganna be.pin pawma enawada sureuth ne.api kiyala deyakuth hoyaganna be
     
    • Wow
    Reactions: Candid-B

    Kassaboo

    Well-known member
  • Jan 27, 2023
    525
    610
    93
    ඒක පොයින්ට් එක නම් මචන් . තමන්ට නිකන් හිතෙන හිතලුත් අරන් බෑ. භාවනා හෝ කසින හෝ වඩලා මනස දියුණු කරලා බලන්න ඔනේ.
    එහෙම ගත්තොත් මචන් වෙන ආගමක එකෙක්ට භාවනා කරලා ලබා ගන්න අවබෝදය එහෙමත් නැත්තන් මාර්ගඵලත් හිතලු නේ.. හරියට හිත දියුනු කරගත්තහම මෙහෙම වෙනවා අපේ තාම හිත දියුනු නෑ.. ඒක හින්දා අපිට දුක දැනෙනවා වගේ ඒවත් හිතලු නේ...
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,673
    5,516
    113
    All are scripted/pre programmed.
    චිත්ත විතියක ඡවන් 7 විතරයි දැන් / මේ මොහොතේ ඇතිවෙන ඵකම දේ. ඵක නිසා ඔය ඡවන් හතේ විපාක බලපැම නිසා තමා බුදුහාමුදුරැවො ඔක්කොම කර්මයෙන් වෙන්නේ නැ කිවේ.
     
    Dubairox

    Well-known member
  • Aug 9, 2021
    1,641
    2,144
    113
    එහෙම ගත්තොත් මචන් වෙන ආගමක එකෙක්ට භාවනා කරලා ලබා ගන්න අවබෝදය එහෙමත් නැත්තන් මාර්ගඵලත් හිතලු නේ.. හරියට හිත දියුනු කරගත්තහම මෙහෙම වෙනවා අපේ තාම හිත දියුනු නෑ.. ඒක හින්දා අපිට දුක දැනෙනවා වගේ ඒවත් හිතලු නේ...
    නෑ බන් මං කියන්නෙ ආගම් කතාව පැත්තකින් තියලා. දැන් උබ මේ කියන දේ ගැන හරියටම දැන ගන්න නම් ලොකේ ඉන්න ඕනම ආගමක කෙනෙක්ට කරන්න තියෙන්නෙ. භාවනා හෝ යම් චිත්ත වර්දන දෙයක් කරලා බලන එක. යෝග වලත් තියෙනවා ඒ වගේ ඒවා.
     
    Kassaboo

    Well-known member
  • Jan 27, 2023
    525
    610
    93
    නෑ බන් මං කියන්නෙ ආගම් කතාව පැත්තකින් තියලා. දැන් උබ මේ කියන දේ ගැන හරියටම දැන ගන්න නම් ලොකේ ඉන්න ඕනම ආගමක කෙනෙක්ට කරන්න තියෙන්නෙ. භාවනා හෝ යම් චිත්ත වර්දන දෙයක් කරලා බලන එක. යෝග වලත් තියෙනවා ඒ වගේ ඒවා.
    🤙

    Seriously 😂
    ------ Post added on Feb 8, 2023 at 9:30 PM
     
    mr.Z

    Well-known member
  • Jan 18, 2015
    1,500
    897
    113
    එතකොට අපි රාජපක්ෂලාට බනින එක වැරදිද ?
    උන් ගේ වැරද්දක් නැ නේ. දීල තියන පිටපතට රගපාපු එකනේ කරල තියෙන්නේ.
    🥴
    EKATH KALIN PLAN EKEMA KOTASAK WENNA PULUWANNE