Since when?In 2015 a kid in my neighborhood got to Royal, after getting 9As.
![]()
WHEN I leave. school in 2013 that law came in nw district
i have no idea now that law accapet or not now days
Last edited:
Since when?In 2015 a kid in my neighborhood got to Royal, after getting 9As.
![]()
Podi Silva - පොඩි සිල්වා;20050867 said:උබට බන් සල්ලි තියෙන එකේ මොන උට්ටකට ද
ආණ්ඩුවේ ඒවට යවන්නේ
Private University එකකට දාපන් බන්
අරවයි ගිහින් චාටර් වෙනවට වඩා
ඉදිරියට ලංකාවේ ඉන්න බලාපොරොත්තුවක් නැත්තම් London Syllabus එක කරන්න
උබ ඔය අහපු දෙකටම උත්තරේ ඔව් දන්න විදියට
ඒත් පොඩි ප්‍රශ්නයක් තියෙනවා

ඇත්තටම යලුවනේ මට කොළබ ස්තිර පදින්චිය නැතිනිසා මගෙ බබාට රජයේ පාසලකට දාගන්න විදියක් නැතිඋනා මම දැනට ජාත්‍යන්තර පාසලකට බබාව යවනවා එත් ගොඩක් අය කියනවා ජාත්‍යන්තර පාසල් වල ලෝකල් සිලබස් ඉගෙනගන්න ලමයින්ට උසස්පෙල සමත් වෙලා රජයේ කැම්පස් යන්න බැහැ කියල මට හරිම අප්සෙට් එකට
සොහොන;20050771 said:පුළුවන් හැබැයි එච්චර හොද ඉස්කොලේයක්නම් හම්බවෙන්නේ නැතුව යයි
සම්පුර්ණ විස්තරේ කියන්න
එතකොට හරියටම වෙන්නේ මොකක්ද කියලා කියන්නම්
විස්තරයක් නොදැන උත්තරයක් දෙන්න බැ හරියට![]()
ප්‍රයිවට් karala hoda O\L risalt ekak dagaththoth ලංකාවේ පාසලකට ඇතුලත් wenna puluwanda

london curriculum eka kala kiyala loku advantage ekak na but A stars wage gahagathothin schol ekakata apply karanna puluwan,natthan salli witharayi,but Local O/L s and A/L dekama dan English walin thiyanawa ne,habayi London A/Ls wala Local A/L wage accharu na![]()
london curriculum eka kala kiyala loku advantage ekak na but A stars wage gahagathothin schol ekakata apply karanna puluwan,natthan salli witharayi,but Local O/L s and A/L dekama dan English walin thiyanawa ne,habayi London A/Ls wala Local A/L wage accharu na![]()
Podi Silva - පොඩි සිල්වා;20050867 said:උබට බන් සල්ලි තියෙන එකේ මොන උට්ටකට ද
ආණ්ඩුවේ ඒවට යවන්නේ
Private University එකකට දාපන් බන්
අරවයි ගිහින් චාටර් වෙනවට වඩා
ඉදිරියට ලංකාවේ ඉන්න බලාපොරොත්තුවක් නැත්තම් London Syllabus එක කරන්න
උබ ඔය අහපු දෙකටම උත්තරේ ඔව් දන්න විදියට
ඒත් පොඩි ප්‍රශ්නයක් තියෙනවා
Salli thiyena nisa yawanawa newi Bro.. Mage duwawa Colombo wala government school ekakata daaganna bari kamatai yawanne
Apita politics wath colombo wala padinchiya wath na ekai prashne.
මේක තමයි අවුල සල්ලි නම් ඕනේ හොද ඉන්ටර්නැෂනල් එකකට සොහොන;20050990 said:මේක තමයි අවුල සල්ලි නම් ඕනේ හොද ඉන්ටර්නැෂනල් එකකට
this is not dependent on govt universities as you can get a degree, post graduate and even masters degree from pvt universities. what exactly is your goal for your child ?ow. mata thiyena prashne bro salli wiyadam karalath lamayata future ekak nathi unoth prashnayakne ekai.
Salli thiyena nisa yawanawa newi Bro.. Mage duwawa Colombo wala government school ekakata daaganna bari kamatai yawanne
Apita politics wath colombo wala padinchiya wath na ekai prashne.
Ape faculty eke innawa Lyceum eke indala apu aya. A/L local syllabus karapu.