ජාත්යන්තර පාසල් වල ලෝකල් සිලබස්

Eduhelp

Member
Apr 24, 2016
16
1
0
Podi Silva - පොඩි සිල්වා;20050867 said:
උබට බන් සල්ලි තියෙන එකේ මොන උට්ටකට ද
ආණ්ඩුවේ ඒවට යවන්නේ
Private University එකකට දාපන් බන්
අරවයි ගිහින් චාටර් වෙනවට වඩා

ඉදිරියට ලංකාවේ ඉන්න බලාපොරොත්තුවක් නැත්තම් London Syllabus එක කරන්න

උබ ඔය අහපු දෙකටම උත්තරේ ඔව් දන්න විදියට

ඒත් පොඩි ප්‍රශ්නයක් තියෙනවා

london curriculum eka kala kiyala loku advantage ekak na but A stars wage gahagathothin schol ekakata apply karanna puluwan,natthan salli witharayi,but Local O/L s and A/L dekama dan English walin thiyanawa ne,habayi London A/Ls wala Local A/L wage accharu na :D
 

සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ඇත්තටම යලුවනේ මට කොළබ ස්තිර පදින්චිය නැතිනිසා මගෙ බබාට රජයේ පාසලකට දාගන්න විදියක් නැතිඋනා මම දැනට ජාත්යන්තර පාසලකට බබාව යවනවා එත් ගොඩක් අය කියනවා ජාත්යන්තර පාසල් වල ලෝකල් සිලබස් ඉගෙනගන්න ලමයින්ට උසස්පෙල සමත් වෙලා රජයේ කැම්පස් යන්න බැහැ කියල මට හරිම අප්සෙට් එකට

    ඔය සින් එක බලපාන්නේ බන් ඉන්ටර්නැෂනල් එකට සල්ලි ගෙවා ගන්න අතපසු උනහාම ගොඩක් ළමයින්ව 7 / 8 වාගේ ආණ්ඩුවේ හරි ප්‍රයිවට් ඉස්කෝල වලට දැම්මොත්

    පිළිවෙලකට මාසික ගාස්තුව ගෙවන්න හැකියාව තියනවා නම් ඕලෙවල් වෙනකම් එකම ඉස්කෝලෙකට යවන්න

    ඉස්කෝල මැදින් කැඩිලා වෙන ඉස්කෝලයකට බබාව දැම්මොත් වැඩේ ටිකක් අමාරු වෙයි
     

    gmsiriwardana

    Active member
  • Jan 28, 2015
    202
    24
    28
    ceytradix-company-ltd.business.site
    My Daughter is in Grade 4 now. She has very good English knowledge than my childhood. She speaks very well and also can understand English very well. But some people are telling that the government campuses do not accept the students who attended to the Intl.Schools.

    Z score, rank eka balanne government school walin witarak newi neda?
     
    Apr 24, 2016
    195
    15
    0
    සොහොන;20050771 said:
    පුළුවන් හැබැයි එච්චර හොද ඉස්කොලේයක්නම් හම්බවෙන්නේ නැතුව යයි

    සම්පුර්ණ විස්තරේ කියන්න

    එතකොට හරියටම වෙන්නේ මොකක්ද කියලා කියන්නම්

    විස්තරයක් නොදැන උත්තරයක් දෙන්න බැ හරියට :confused:

    ප්‍රයිවට් karala hoda O\L risalt ekak dagaththoth ලංකාවේ පාසලකට ඇතුලත් wenna puluwanda

    හොද ඉස්කොලේකට යන්න පුලුවන්. අපේ මල්ලි කෙනෙක් නුවර තියෙන International school එකක OL කලේ. English & ICT වලට විතරයි A තිබ්බේ. අනිත් ඔක්කොම B & C තිබ්බේ. (A2 B5 C2) ඒත් English medium වලින් commerce කරන්න නුවර ධර්මරාජෙට ගත්තා. :yes::yes::yes:
     

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,379
    1
    4,076
    113
    MR and Bandula brought a foolish circular to prevent such transfers as there are less students in AL classes in international schools compared to lower classes.
    With MR and Bandula in JO this was not implemented.
    So now you can put your child to a govt school for AL s to do Sinhala or English medium. But we do not know what will happen in future as things are unpredictable in SL.
     
    london curriculum eka kala kiyala loku advantage ekak na but A stars wage gahagathothin schol ekakata apply karanna puluwan,natthan salli witharayi,but Local O/L s and A/L dekama dan English walin thiyanawa ne,habayi London A/Ls wala Local A/L wage accharu na :D

    ඒ වුනාට බන් Foreign University එහෙම London A/L වලට Place එක වැඩියි නේද

    උබත් International School ද
     
    london curriculum eka kala kiyala loku advantage ekak na but A stars wage gahagathothin schol ekakata apply karanna puluwan,natthan salli witharayi,but Local O/L s and A/L dekama dan English walin thiyanawa ne,habayi London A/Ls wala Local A/L wage accharu na :D

    ඒ වුනාට බන් Foreign Universities එහෙම London A/L වලට Place එක වැඩියි නේද

    උබත් International School ද
     

    gmsiriwardana

    Active member
  • Jan 28, 2015
    202
    24
    28
    ceytradix-company-ltd.business.site
    [QUOTE=Podi Silva - පොඩි සිල්වා;20050867]

    Salli thiyena nisa yawanawa newi Bro.. Mage duwawa Colombo wala government school ekakata daaganna bari kamatai yawanne

    Apita politics wath colombo wala padinchiya wath na ekai prashne.




    Podi Silva - පොඩි සිල්වා;20050867 said:
    උබට බන් සල්ලි තියෙන එකේ මොන උට්ටකට ද
    ආණ්ඩුවේ ඒවට යවන්නේ
    Private University එකකට දාපන් බන්
    අරවයි ගිහින් චාටර් වෙනවට වඩා

    ඉදිරියට ලංකාවේ ඉන්න බලාපොරොත්තුවක් නැත්තම් London Syllabus එක කරන්න

    උබ ඔය අහපු දෙකටම උත්තරේ ඔව් දන්න විදියට

    ඒත් පොඩි ප්‍රශ්නයක් තියෙනවා
     

    Onda_AX1

    Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63
    O/L lesine..e hinda scl eka adala na hoda result ekak ganna..( A/L walatath adala na thama )..kohen hari O/L hoda result ekak dagena A/L walata rajaye scl ekakata yawwanam wede hari..
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ow. mata thiyena prashne bro salli wiyadam karalath lamayata future ekak nathi unoth prashnayakne ekai.
    this is not dependent on govt universities as you can get a degree, post graduate and even masters degree from pvt universities. what exactly is your goal for your child ?
     
    Salli thiyena nisa yawanawa newi Bro.. Mage duwawa Colombo wala government school ekakata daaganna bari kamatai yawanne

    Apita politics wath colombo wala padinchiya wath na ekai prashne.

    ආහ් එහෙම ද
    එහෙනම් උබට පුලුවන් ද O/L වෙනකන් ඔහොමම යවන්න

    මගදි කඩන්න එපා
    උබට International School එකට වියදම් කරනවා කියන්නේ Degree එකකටත් වියදම් කරන්න පුලුවන් බන්

    උබට Degree එකක් තියෙනව ද
    මොකද්ද කරන ජොබ් එක