ජාතිකවාදී රැල්ල
උඹලාට පොඩි දෙයක් තෙරෙන්නෙ නැද්ද මේ ලොක දෙශපාලනයෙ මැතක වෙච්ච දෙවල් එක්ක. ඒ තමා ජාතිකවාදි රැල්ලක් (ජාතිවාදි නෙමෙ ) .ජාතිවාදි කියන්නෙ තමන්ගෙ ජාතිය රැකගන්න අනෙක් ජාතීන්ගෙ දෙපළවලට හානි කිරීම ,ඔවුන්ගෙ ආගමික සිද්ධස්ථාන කැඩීම, වගෙ මිලෙච්ඡ දේවල් .ජාතිකවාදි කියන්නෙ තමන්ගෙ ජාතිය රැකීම වෙනුවෙන් වෙනමම නායකත්වයක් සහිත නීති පද්ධතියක් ආර්ථික පද්ධතියක් ගොඬ නැගීම. එහෙම ගොඩ නඟන්නෙ එකි ජාතියට ඒ ජාතිය වෙසෙන පරිසරය ආශ්රයෙන් ඇති සංස්කෘතික චින්තනය හරහා. දැන් සිංහල අයට නම් සිංහල බෞද්ධ සංස්කෘතිය. ඒත් අපෙ රටෙ එහෙම එකෙක් නැහැ නේ.
ඉතිං මේ රැල්ල ලොකෙ බලවත්ම රටවල් දෙකෙ සිද්ධ උනානෙ. එකක් බ්රිතාන්යෙ . ඔය බ්රෙක්සිට් එකෙන් උනෙ ඒ වගෙ දෙයක් .දෙවැන්න ඇමරිකාවෙ. කියනන් ඕනෙ නැහැ නේ ඩොනල්ඩ් ට්රම්ප් ජනාධිපති දැන්. ඌත් ඇමරිකන් ජාතික වාදියෙක්. ඉතිං උඹලාට හිතෙන්නෙ නැද්ද අපෙ රටෙත් මෙ වෙනස ඇති වෙන්න ඉඩ කඩ වැඩි කියලා .