ජාතිකවාදී රැල්ල

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,280
    1
    13,170
    113
    Gotham City
    ජාතිකවාදී රැල්ල

    උඹලාට පොඩි දෙයක් තෙරෙන්නෙ නැද්ද මේ ලොක දෙශපාලනයෙ මැතක වෙච්ච දෙවල් එක්ක. ඒ තමා ජාතිකවාදි රැල්ලක් (ජාතිවාදි නෙමෙ ) .ජාතිවාදි කියන්නෙ තමන්ගෙ ජාතිය රැකගන්න අනෙක් ජාතීන්ගෙ දෙපළවලට හානි කිරීම ,ඔවුන්ගෙ ආගමික සිද්ධස්ථාන කැඩීම, වගෙ මිලෙච්ඡ දේවල් .ජාතිකවාදි කියන්නෙ තමන්ගෙ ජාතිය රැකීම වෙනුවෙන් වෙනමම නායකත්වයක් සහිත නීති පද්ධතියක් ආර්ථික පද්ධතියක් ගොඬ නැගීම. එහෙම ගොඩ නඟන්නෙ එකි ජාතියට ඒ ජාතිය වෙසෙන පරිසරය ආශ්‍රයෙන් ඇති සංස්කෘතික චින්තනය හරහා. දැන් සිංහල අයට නම් සිංහල බෞද්ධ සංස්කෘතිය. ඒත් අපෙ රටෙ එහෙම එකෙක් නැහැ නේ.
    ඉතිං මේ රැල්ල ලොකෙ බලවත්ම රටවල් දෙකෙ සිද්ධ උනානෙ. එකක් බ්‍රිතාන්‍යෙ . ඔය බ්‍රෙක්සිට් එකෙන් උනෙ ඒ වගෙ දෙයක් .දෙවැන්න ඇමරිකාවෙ. කියනන් ඕනෙ නැහැ නේ ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපති දැන්. ඌත් ඇමරිකන් ජාතික වාදියෙක්. ඉතිං උඹලාට හිතෙන්නෙ නැද්ද අපෙ රටෙත් මෙ වෙනස ඇති වෙන්න ඉඩ කඩ වැඩි කියලා .

     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,280
    1
    13,170
    113
    Gotham City
    සමහරක් විට මේක සුදුජාතික වාදී රැල්ලක් වෙවි. එහෙම උනොත් මේ රැල්ල ඊලඟට ඕස්ට්‍රෙලියා නිව් සීලන්ඩ් කැනඩා වලටත් විහිදෙවි. බ්‍රෙක්සිට් එකෙන් තිබ්බ වෙඩිල්ල ට්‍රම් මොටාර් එකකින් තහවුරු කරා ඇමරිකාවෙ. අනෙක් සුද්දො ඉන්න රටවල් වල මොනවා වෙවිද දන්නෙ නැහැ. ඔය රැල්ල වැඩිවෙන්න ඉඩකඩ වැඩි ඊලඟට ඕස්ට්‍රෙලියාවෙ.
     

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    මෙහෙත් ඕක වෙනවා, යහපාලන ආණ්ඩුවට වෙන්නෙත් 2002 UNP ආණ්ඩුවට වෙච්ච දේ යහපාලන පුට්ටුව වැඩිකල් දුවන් නැ

    ඉක්මනටම ලංකාවේ ජනාදිපති වෙනස් වෙනවා
    :yes:
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,668
    113
    අපේ රටේ අවස්ථාවාදී ගිණිපුක්කාරයෝ ඉන්නේ. දෙයක් ජයග්‍රහනයෙන් කෙලවර කරන්න දන්නේ නෑ. අපි උන් දන්නේ කාලා බීලා කෑගහලා කෙටි කාලීන් ආතල් ගන්න විතරයි.

    ට්‍රම්ප් ජාතිකවාදී මතයක් ඉදිරිපත් කරාට,
    ට්‍රම්ප් කලබල උනේ නෑ.
    ට්‍රම්ප්ගේ පවුලේ අය කලබල උනේ නෑ.
    ට්‍රම්ප්ගේ දේශපාලන හිතවත්තු කලබල උනේ නෑ.
    ට්‍රම්ප්ගේ පාක්ෂිකයින් කලබල උනේ නෑ.

    අන්තිමේදි හිලරිව බොරුවට පුම්බපු මාධ්‍යයි ජනප්‍රිය වෙබ් සයිට්ස් ඔක්කෝම පරාද කරලා ට්‍රම්ප් දින්නා.
    නිහඬ විප්ලව බන්..
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,203
    18,823
    113
    අදාල නෑනේ
    අද ඊයෙ ඉපදිච්ච උන්ටනම් මේව මැජික් වගෙ උනාට ලෝක ඉතිහාසය පොඩ්ඩක් පරිශීලනය කරල බැලුවොත් තේරෙයි ඉතිහාසය පුරාවටම උනේ ඕක කියල ;)

    History repeat itself
     

    justinshady

    Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧
    සමහරක් විට මේක සුදුජාතික වාදී රැල්ලක් වෙවි. එහෙම උනොත් මේ රැල්ල ඊලඟට ඕස්ට්‍රෙලියා නිව් සීලන්ඩ් කැනඩා වලටත් විහිදෙවි. බ්‍රෙක්සිට් එකෙන් තිබ්බ වෙඩිල්ල ට්‍රම් මොටාර් එකකින් තහවුරු කරා ඇමරිකාවෙ. අනෙක් සුද්දො ඉන්න රටවල් වල මොනවා වෙවිද දන්නෙ නැහැ. ඔය රැල්ල වැඩිවෙන්න ඉඩකඩ වැඩි ඊලඟට ඕස්ට්‍රෙලියාවෙ.


    මම හිතන්නෙ ඕක සුදු ජාතියෙ නෙමෙයි මහ ජාතියෙ නැගිටීමක්. ඔය හැම එකකම පොදු සාධකේ මුස්ලිම්උන්නෙ බන්. brexit ආවෙ refugee සීන් එක නිසා. trump ආවෙත් isis වගේ සීන් ගොඩක් නිසා. සුද්දාගෙ රටට ගියා නම් ඒවිදිහට ඉන්නෙ නැතුව හිජාබ් ගහන් අල්ලාහුඅක්බාර් කිව්වම උන්ට මල පනිනවා. සුලු ජාතිකයන් දැනගන්න ඕනෙ මහ ජාතියට ලොකුසීන් නොදා ඉන්න. නැත්තම් කොහෙත් ඔච්චරයි . ලංකාවෙ උන්ට නම අව්ලක් වෙන්නෑ උන් reputation එකක් තියන් ඉන්න නිසා
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    සුද්දාගෙ රටට ගියා නම් ඒවිදිහට ඉන්නෙ නැතුව හිජාබ් ගහන් අල්ලාහුඅක්බාර් කිව්වම උන්ට මල පනිනවා. සුලු ජාතිකයන් දැනගන්න ඕනෙ මහ ජාතියට ලොකුසීන් නොදා ඉන්න. නැත්තම් කොහෙත් ඔච්චරයි .
     

    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    මම නම් හිතන්නේ නෑ ඕක ජාතිකවාදී රැල්ලක් කියල. ඔතන උනේ Democratic party එකෙන් දාපු candidateට මිනිස්සු අකමැති වීම සහ Sanders නැතුව ඒකි ආපු එක ගැන තිබුන කලකිරීම කියල මම හිතන්නේ. Sanders අවා නම් Trump නොඑන්න තිබුන ඉඩ ගොඩක් වැඩි. US වල ඉන්න දන්න කියන හැමෝම කියන්නෙත් ඔය කතාව :oo:

    අනික ඔය මොකා ආවත් ඇමෙරිකාවේ ප්‍රතිපත්තිවල ලොකු වෙනසක් වෙන්නේ නෑනේ. රට කෙරෙන්නේ තිරයෙන් පිටිපස්සේ ඉන්න කීප දෙනෙක්ගේ උවමනාවට නේ :rolleyes:

    Brexit උනත් හිතපු තරං මහා විනාශයක් උනේ නෑනේ (තවම :oo:)
     

    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    *Trump's first day at the Oval Office after being elected President.*

    First briefing by the CIA, Pentagon, FBI:


    Trump: We must destroy ISIS immediately. No delays.
    CIA: We cannot do that, sir. We created them along with Turkey, Saudi, Qatar and others.
    Trump: The Democrats created them.
    CIA: We created ISIS, sir. You need them or else you would lose funding from the natural gas lobby.


    Trump: Stop funding Pakistan. Let India deal with them.
    CIA: We can't do that.
    Trump: Why is that?
    CIA: India will cut Balochistan out of Pak.
    Trump: I don't care.
    CIA: India will have peace in Kashmir. They will stop buying our weapons. They will become a superpower. We have to fund Pakistan to keep India busy in Kashmir.


    Trump: But you have to destroy the Taliban.
    CIA: Sir, we can't do that. We created the Taliban to keep Russia in check during the 80s. Now they are keeping Pakistan busy and away from their nukes.


    Trump: We have to destroy terror sponsoring regimes in the Middle East. Let us start with the Saudis.
    Pentagon: Sir, we can't do that. We created those regimes because we wanted their oil. We can't have democracy there, otherwise their people will get that oil - and we cannot let their people own it.


    Trump: Then, let us invade Iran.
    Pentagon: We cannot do that either, sir.
    Trump: Why not?
    CIA: We are talking to them, sir.
    Trump: What? Why?
    CIA: We want our Stealth Drones back. If we attack them, Russia will obliterate us as they did to our buddy ISIS in Syria. Besides we need Iran to keep Israel in check.


    Trump: Then let us invade Iraq again.
    CIA: Sir, our friends (ISIS) are already occupying 1/3rd of Iraq.
    Trump: Why not the whole of Iraq?
    CIA: We need the Shi'ite govt of Iraq to keep ISIS in check.


    Trump: I am banning Muslims from entering US.
    FBI: We can't do that.
    Trump: Why not?
    FBI: Then our own population will become fearless.


    Trump: I am deporting all illegal immigrants to south of the border.
    Border patrol: You can't do that, sir.
    Trump: Why not?
    Border patrol: If they're gone, who will build the wall?


    Trump: I am banning H1B visas.
    USCIS: You cannot do that.
    Trump: Why?
    Chief of Staff: If you do so, we'll have to outsource White House operations to Bangalore. Which is in India.


    Trump (sweating profusely by now): What the hell should I do as President???
    CIA: Enjoy the White House, sir! We will take care of the rest!

    :D:D:D
     

    waligamaya

    Well-known member
  • අද ඊයෙ ඉපදිච්ච උන්ටනම් මේව මැජික් වගෙ උනාට ලෝක ඉතිහාසය පොඩ්ඩක් පරිශීලනය කරල බැලුවොත් තේරෙයි ඉතිහාසය පුරාවටම උනේ ඕක කියල ;)

    History repeat itself

    ලෝකේ රටවල දේශපාලකයෝ ඔවුන්ගේ දනවාදී ආර්ථික ප්‍රතිපත්තිය දුර්වල වෙලා විසදුම් දෙන්න බැරි තැනට එනේකොට මිනිස්සුන්ව ඒ ප්‍රශ්න කතිවදෙන්, ආගම වැඩෙන ඉමතුකරලා තාවකාලිකව ඒවා අමතක කරවනවා. :D:D:D
     

    justinshady

    Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧
    ලෝකේ රටවල දේශපාලකයෝ ඔවුන්ගේ දනවාදී ආර්ථික ප්‍රතිපත්තිය දුර්වල වෙලා විසදුම් දෙන්න බැරි තැනට එනේකොට මිනිස්සුන්ව ඒ ප්‍රශ්න කතිවදෙන්, ආගම වැඩෙන ඉමතුකරලා තාවකාලිකව ඒවා අමතක කරවනවා. :D:D:D

    Oya samajawadiyo tika kare yasa ageta Europe wala. Scandinavia balapn kela wela tiyena widiya hambayonta samanawa salakanna gihilla
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,933
    4,601
    113
    මූ හෙන පඩියක් ගන්නව
    මූට වැදගෙන ඉදපල්ල.

    මූ හෙන පඩියක් ගන්නව
    මූ කියන ඔක්කොම පිලිගනිල්ල

    මූ හෙන පඩියක් ගන්නව
    මූ කිව්ව ගමන් පුකේ දාර පිහ දාගෙන වරෙල්ල

    මූ හෙන පඩියක් ගන්නව
    මූ ගෙ ද්වනිය අහපල්ල

    මූ හෙන පඩියක් ගන්නව
    මූ ගෙ පඩියට බයේ කොටි නැගිටින්නෙ නෑ අම්මප

    මූ හෙන පඩියක් ගන්නව
    මූ ගෙ පඩිය නිසා කවුරුවත් බැංකු සුද්ද කරන්නෙ නෑ

    මූ හෙන පඩියක් ගන්නව
    මූ ගෙ පඩිය නිසා ආබිධිත රණවිරුවන්ට කදුලු ගෑස් ගහන්නෙ නෑ

    මූ හෙන පඩියක් ගන්නව
    මූ ගෙ පඩිය නිසා ආණ්ඩුව වට්ටන්න බෑ

    මූ හෙන පඩියක් ගන්නව
    මූ ගෙ පඩිය අහල මම මානසිකව වැටුන

    ආයි නැගිටින්ට බෑ
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,280
    1
    13,170
    113
    Gotham City
    මූ හෙන පඩියක් ගන්නව
    මූට වැදගෙන ඉදපල්ල.

    මූ හෙන පඩියක් ගන්නව
    මූ කියන ඔක්කොම පිලිගනිල්ල

    මූ හෙන පඩියක් ගන්නව
    මූ කිව්ව ගමන් පුකේ දාර පිහ දාගෙන වරෙල්ල

    මූ හෙන පඩියක් ගන්නව
    මූ ගෙ ද්වනිය අහපල්ල

    මූ හෙන පඩියක් ගන්නව
    මූ ගෙ පඩියට බයේ කොටි නැගිටින්නෙ නෑ අම්මප

    මූ හෙන පඩියක් ගන්නව
    මූ ගෙ පඩිය නිසා කවුරුවත් බැංකු සුද්ද කරන්නෙ නෑ

    මූ හෙන පඩියක් ගන්නව
    මූ ගෙ පඩිය නිසා ආබිධිත රණවිරුවන්ට කදුලු ගෑස් ගහන්නෙ නෑ

    මූ හෙන පඩියක් ගන්නව
    මූ ගෙ පඩිය නිසා ආණ්ඩුව වට්ටන්න බෑ

    මූ හෙන පඩියක් ගන්නව
    මූ ගෙ පඩිය අහල මම මානසිකව වැටුන

    ආයි නැගිටින්ට බෑ
    බඩෙ ගිණියම වගෙ මෙකත් හිට් කරමු ඔහොම්මම .:lol::lol::lol::lol::lol:
     

    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    ලංකාවෙ උනේ ඕකෙ අනික් පැත්ත හිලරිලගෙ ගුලි කාල. අපේ ගොන් හැත්ත තාම හිතන් ඉන්නෙ මහලොකු විප්ලවයක් කරා කියල. අන්තිමේ යහපාලන ගුලි කව්වපු එවුන්ගෙ හුලං ගියා. :lol:

    මේ ගඩාෆි මරන්න උගුල් අටවල මේකි සන්තෝස වෙච්ච හැටි


     
    Last edited: