ජාතික ගමනාගමන කොමිෂන් සභා (සංශෝධන) පනතේ KeyPoints.

Max_r

Well-known member
  • May 10, 2007
    13,155
    1
    16,000
    113
    National Transport Commission (Amendment) Act, 2025

    පාර්ලිමේන්තුවක රස්සාව තමයි නීති ගේන එක, නීති අලුත් කරන එක, නීති අප්ඩේට් කරන එක.
    ඔක ජොබ් එක අදුරගෙන කරෙ කීප දෙනයි.

    එකෙක් රනිල් ගේ කාලේ, මිනියා තමන් රැකෙන්න, තමන්ගෙ රැල රකින්න නීති වෙනස් කරා, අලුත් නීති ගෙනවා.
    හැබැයි ජොබ් එක අදුරගෙන හිටියෙ.

    අනිත් සෙට් එක මාලිමා ආන්ඩුව,

    මෙන්න PDF එක
    https://www.parliament.lk/uploads/bills/gbills/english/6383.pdf

    අවුරුදු 30කට විතර පස්සෙ අප්ඩේට් වෙන, අපි හැමොටම එදිනෙදා අවශ්‍ය වෙන දෙයක් "පොදු ප්‍රවාහනය".
    ලෝකෙ කොච්චර අප්ඩෙට් උනත් අපේ නීති අප්ඩෙට් වෙලා නැ. (පාර්ලිමෙන්තුවෙ ආතල් ගත්ත එක නෙහ් කරෙ)

    ප්‍රධාන සංශෝධන
    1. පනත දැන් සියලුම මාර්ග ගමනාගමන සේවාවන්ට අදාළ වේ (bus වලට විතරක් නෙවෙ)
    2. පාසල් සේවා, කාර්යාල සේවා, ත්‍රීරෝද රථ, භාණ්ඩ ප්‍රවාහය ආදී සියල්ලම ඇතුළත් වේ

    අනිවාර්ය ලියාපදිංචිය
    1. (බස්, ත්‍රීරෝද, පාසල් වාහන) ජාතික ප්‍රවාහන කොමිෂන් සභාවෙන් බලපත්‍ර ලබා ගත යුතුයි.

    නව මාර්ග බලපත්‍ර නියමයන්
    1. බස් සේවා බලපත්‍ර නිකුත් කිරීමේදී සැලකිලිමත් මූලධර්ම සහ මාර්ග අවශ්‍යතාවය, මූල්‍ය ශක්තිය, වාහනයේ සුදුසුකම් වැනි මාර්ගෝපදේශ යටතේ සිදු වේ.

    ගාස්තු​

    ගාස්තු නියම කිරීම නියමිත ආකෘතියක් (fare formula) මත පදනම්ව සිදු වේ.
    වාහනය තුළ ගාස්තු ලැයිස්තුවක් දැක්විය යුතුය.
    ගාස්තු ලැයිස්තු NTC වෙබ් අඩවියේ නිකුත් වේ.

    අවස්ථාවන් පදනම් වූ තාවකාලික බලපත්‍ර
    උත්සව සමයන්, නිවාඩු කාලවල අමතර සේවාවන් සඳහා තාවකාලික බලපත්‍ර නිකුත් කළ හැකියි.

    දඩ හා දඬුවම් වැඩි කිරීම
    විනිසුරු මගින් දඬුවමක් ලෙස – රු. 250,000 සිට 500,000 දක්වා දඩ.
    පනතේ නියමයන් උල්ලංඝනය කරන සෙවාවන්ට බලපත්‍ර අත්හිටුවීම, නැවත බලපත්‍ර නොදීම සිදුවිය හැක.

    පාරිභෝගික පැමිණිලි සහ විමර්ශන
    ජනතාවගෙන් පැමිණිලි ජාතික ප්‍රවාහන කොමිෂන් සභාවට ලබා දිය හැක.
    අවශ්‍ය නම් අධිකාරීන්ට වාහනය අත්අඩංගුවට ගැනීම, ලියවිලි පරීක්ෂා කිරීම, උපදෙස් ලබා දීම ආදී බලතල ඇත.

    තාක්‍ෂණය
    GPS, ඉලෙක්ට්‍රොනික ගාස්තු පද්ධති, නව වාහන වර්ග, call-up සේවාවන් සඳහා නීති හා මාර්ගෝපදේශ සැලසෙයි.
    මෝටර් රථ පරිසර නීති (CEA) යටතේ ශබ්ද හා වායු දූෂණය ද පරීක්ෂා කෙරේ.

    පුහුණු මධ්‍යස්ථානයක් පිහිටුවීම
    රියදුරන්, සේවකයන් සඳහා ආචාරධර්මය, ආපදා කළමනාකරණය, කාර්මික හැකියාවන් ආදියට පුහුණුවක් ලබා දීමට නව මධ්‍යස්ථානයක් පිහිටවයි.

    දැන් බලන්න ඕනෙ Tuk මල්ලිලා ටික ඕකට ගන්නෙ කෝමද කියලා.
    පාරෙ ඉන්න අඩුම IQ එකක් තියෙන සෙට් එක.
    NTC එක කරලා තියෙන්නෙ bus permit දීපු එක විතරයි නෙහ් :(, බලන්ගියාම, මුකුත් නියාමනයක් කරලා නැ..

    summery එක

    Things Drivers & Service Providers Should Be Careful About​

    1. Mandatory Registration:
      All interprovincial transport (including three-wheelers) must be registered and certified by the Commission.
    2. Certificate Display:
      Certificates must be visibly displayed on the windshield. Failure to do so is an offense.
    3. Strict Permit Conditions:
      Renewal and issuance of permits now depend on performance, standards, and financial audits.
    4. Environmental Compliance:
      Vehicles must meet emission and sound standards. Non-compliance = fine up to Rs. 500,000.
    5. Passenger Complaints:
      Public complaints will be officially recorded. Drivers and operators may face inquiries and penalties.
    6. Fare Display & Accuracy:
      Operators must display official fare lists and charge accordingly.
    7. Use of Technology:
      Adoption of electronic fare systems and GPS may become mandatory on regulated routes.
    8. Repeat Offenses = Suspension:
      If found guilty of 3 or more offenses in 6 months, permits can be suspended by court order.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,522
    75,318

    ලොල් රනිලට හින්ට් එකක් ගහලා තටමල තටමලා as usual පොඩි පඩයක් යවල වගේ. නීති ගේන්න නම් ඕන එකෙක්ට පුලුවන්, ක්‍රියාත්මක කරගන්න තමා බැරි. 🤭 🤭
     
    • Haha
    Reactions: monson

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,155
    1
    16,000
    113
    ලොල් රනිලට හින්ට් එකක් ගහලා තටමල තටමලා as usual පොඩි පඩයක් යවල වගේ. නීති ගේන්න නම් ඕන එකෙක්ට පුලුවන්, ක්‍රියාත්මක කරගන්න තමා බැරි. 🤭 🤭
    නැතිනම් සිලින්ඩර් බයියෝ ත්‍රෙඩ් එකට එන්නෙ නැ නෙහ් ... :rofl: :rofl: :rofl:
    ටක් ගාලා සිලිබයින්ඩර් ගෘප් එකට දාපන්.. සීයාට කේස් එකක් කියලා
     
    • Love
    Reactions: Draco Malfoy

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    act eka nam ok but real key issues hadanna meeta wada godak wenas wenna one.
    mama eda idan kiwwe api bus companies introduce karanna one. danata thiyena individual bus ownership ekath ekka mewa hadanna ba.
    aluth act eken e side eke lokuwata wenasak na.

    e wagema ara long distance route wala hotels wala quality check karana scene ekanam modama wadak. eka neme meka wisadana widiya,
    bus company thibbanam karanna thibbe 3 hour wage drive kalata passe bus eka atharamada bus station ekata genichchama aluth driver kenek ethana idan yanawa next 3 hours, then another driver.
    bus company hadanna bari nam karanna one over 3 hour yana routes podi routes walata kadanna one.

    anith eka bus company nohada me vidiyatama individual ownership thiyenawa nam aniwa centralized account ekakata ekama route eke bus wala salli enna one, at the day end eka bus ekak giyapu turns ganata income eka share wenna one. ethakota thama me race eka adu wenne. (meke pilot project ekak kandy wala yahapalana kale kala sucessful, but eka atharala damma. I think e anduwema lokuwata bus business karapu un hitiya, un ekata kamathi une na. dan aye lagadi npp anduwen ekama 138 pilot project ekak karanna decide karala thiyenawa. which is good)

    private bus business eke inna kenek widiyata kiyanna one act eka ok but key issues solve karanna ganan one decision godak adui meketh.
     
    බස් කම්පැනි වල්ට සපොර්ට් කරොත්, සැහෙන්න කචල් එකක් විසද ගන්න පුලුවන් නෙහ් බන් :(

    138 පයිලට් එක සක්සස් උනොත් හොදයි!
    138 දුවන උන් ගැන නම් කිසි පැහැදීමක් නැ මට නම්,
     
    • Like
    Reactions: Draco Malfoy

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    බස් කම්පැනි වල්ට සපොර්ට් කරොත්, සැහෙන්න කචල් එකක් විසද ගන්න පුලුවන් නෙහ් බන් :(
    ow. eka witharai long term permanent solution eka.
    138 පයිලට් එක සක්සස් උනොත් හොදයි!
    aniwa. + card payment eka gennath ok.
    kondange hora wada nisa epa wela thiyenne, passengersla wagema ownerlatath. bus owner ta wadiya hoyanawa konda horakam karala.
    138 දුවන උන් ගැන නම් කිසි පැහැදීමක් නැ මට නම්,
    138 neme lankawema private full awul. but 138 shape 154 wage route walata wada. jaraama route ekak. kaale kanawa uparimatama.
    154 bus godak ewa mervin silva ge un dapuwa.
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,155
    1
    16,000
    113
    මෝඩ ජෙප්පන්ට හුජ්ජා ගංගාවක් කියන්නේ එකනේ මං :lol:

    9 වැනි පාර්ලිමේන්තු කාලයේදී පනත් 167ක් සම්මතයි!

    https://elakiri.com/threads/9-වැනි-පාර්ලිමේන්තු-කාලයේදී-පනත්-167ක්-සම්මතයි.2178083/
    ඔවත් ඉතින් රනිල් කටින් හිටවපු බතල නේ 😂

    ow. eka witharai long term permanent solution eka.

    aniwa. + card payment eka gennath ok.
    kondange hora wada nisa epa wela thiyenne, passengersla wagema ownerlatath. bus owner ta wadiya hoyanawa konda horakam karala.

    138 neme lankawema private full awul. but 138 shape 154 wage route walata wada. jaraama route ekak. kaale kanawa uparimatama.
    154 bus godak ewa mervin silva ge un dapuwa.
    ඇයි බන්, බස් ඔව්නර්ලා කාර්ඩ් සීන් එකට පුශ් කරන්නෙ නැත්ත්?
    එක තැනක දැක්කා, ඩයලොග්, NTC හැමෝම % එකක් ඉල්ලන්වා, ඒකට කේස් කියලා..
    ------ Post added on Jun 7, 2025 at 12:00 PM
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.

    ඇයි බන්, බස් ඔව්නර්ලා කාර්ඩ් සීන් එකට පුශ් කරන්නෙ නැත්ත්?
    එක තැනක දැක්කා, ඩයලොග්, NTC හැමෝම % එකක් ඉල්ලන්වා, ඒකට කේස් කියලා..
    ------ Post added on Jun 7, 2025 at 12:00 PM
    card system walata kamathi bus owners la one tharam innawa bn. apinam maara kamathi ena ekata.
    akamathi wena loku hethuwak "ginipellen bata kaapu miniha kanamadiri eliyata bayai" kiyana scene nisa.

    oyata mathakada dan 10, 15 years walata kalin mahindage kale bus walata "digital ticket machine" introduce kala. laabama machine eka 30,000 k wage (ada kale rupee value ekka gaththama nam 100,000 wage ganak), high-end eka 60k 80k. eka import, sell, maintanence kare company 2kin. e dekama political influence walin dapu dekak. open transparent process ekakin start karapuwa neme. e machine 'made in india' pattama baala quality. ewa tak gaala kadenawa. india wala lkr walin 6000k withara wena ekak 30ta dunne. 1 year wage warranty, 1 year eken passe kadena podi deyak hadannath hena ganak illanawa, ticket price change una gaman software eka update karanna aye company ekata geniyanna one. eka karannath aye wenama pay karanna one. e software eka propriotory [wena katawath kisima modification ekak karanna ba].
    dan e company walin 1k na (api ticket machine gaththa eka dan na. 2018n passe wage company eka nathi nisa price update karanna bari nisa machine eka ain karala thiyenne), anith company eka nam kohomada danne na.

    ekanisa aye me aluth machine enawanam, ekata abans, singer, damro wage comapny haraha standard open process ekakin import karala, sell, maintenance karanna puluwan widiyata hadanna one. ethakota apita laaba eken gannath puluwan long term support ekath thiyenawa.

    mama nam hithanne bus company haduwanam oka wisadanna puluwan. because ethakota company eken bus eke entrace ekema oya machine eka set karanna puluwan pitarata wala wage, ethakota conductor kenek one na. anith eka individual owners la machines aran nadaththu karanna yana cost ekata wada aduwata bulk aran maintain karanna puluwan company ekakata.
     
    • Like
    Reactions: Troop