ජාතික ගීය ගැන දෙමල මතය
ලංකාව ජාතික ගීය සුලු ජාතින්ගේ භාෂා වලින් ගායානා කිරිමට ඉඩ දුන් එකම රට බවට ලෝකයේ පත් වීමෙන්, සුලු ජාතීන්ටත් තැනක් දෙන එකම රට බවට පත් වී ලොවට ආදර්ශයක් දුන්නේය.ජාතික ගීය භාෂා 3කින් ගයන එකම රට ලංකාව බවත්, ඒ නිසා ප්‍රාධාන භාෂාවෙන් පමනක් ජාතික ගීය ගායනා කල යුතු බවට ආණ්ඩුව තීරණය කරා.මෙය හෙල උරුමයේ යෝජනාවක් වන අතර රජය විසින් එහි තර්කාත්මක සහ දේශපාලනය වටිනා කමක් ඇති නිසා ක්‍රියාවට නැංගුවා. ඉන්දියාව, එංගලන්තය, ඇමෙරිකාව රුසියාව ඇතුලු සියලුම රටවල ජාතික ගීය ගායනා කරන්නේ ඒ රටේ ප්‍රධාන භාෂාවෙනි. නමුත් මගේ මතය නම් ඒකීය ලංකා මාතාව වෙනුවෙන් කුමන භාෂාවෙන් ජාතික ගීය කීවත් එහි බරපතල වැරද්දක් නොපෙනේ. අනිත් එක සුලු ජාතීන්ට ජාතික ගීයේ අර්ථය වටහා ගෙන ගැයීමෙන් ලක් මාතාවට තිබෙන ආදර වැඩිවේ.නමුත් විටෙක ජාතික ගීය ජාත්‍යන්තර භාෂාවක් වෙන ඉංග්‍රීසී භාෂාවෙන් පමණක් ගයනවා නම් වඩාත්ම හොඳ යැයි මට සිතේ. මේ පිලිබඳ ඔබේ අදහස් කුමක්ද?
මේ සඳහා ධන හෝ රින රෙප් නොදෙන මෙන් ඉල්ලමි. මෙය විවෘත සංවාදයකි.
ජාතික ගීය ගායනා කල යුත්තේ
1.සිංහලෙන් පමණක්
2.සිංහල සහ දෙමලෙන්
3.ඉංග්‍රීසියෙන් පමණක්
චන්දය දෙන්න

Last edited: