එක කොහොමද නීතියෙන් තහනම් කරන්නේ ?
විකුර්ති කිරීමක් කියලද?
Thahanam karanna oona na. Eth demalen kiyanna oona na. Demalen kiyana ekama sinhala demala minissu dekata bedeemak. Basha dekakin kiyala jathi dekak ekathu karanna ba
Unp witharakma newe jvp poster wadath karanawaUba UNP ne.UNP dinnanam dekama kiyai.
එක භාෂාවකින් කිව්වහම ඇති.
එහෙමනම් ඉන්දියාවේ භාෂා කියකින් නම් කියන්න වෙයිද?
වෙන වැඩක් නැති වෙනවා උන්ට
ලංකාවේ දෙමල ජාතික ගීයක් නැහැනේද? ඔය කියන්නෙ සිංහල එකේ පරිවර්තනයක් නෙද,

ඔවු බන්, සිංහල එකම දෙමලට translate කරලයි කියන්නෙ, ඒත් එහෙමවත් වැඩක් නෑ මමනම් හිතන්නෙ, ඒ වගේම උතුරෙත් ක්‍රියාත්මක වෙන්න ඕන දකුනෙ තියෙන නීතියමයි, උන්ට තේසවලාමෙ නීතියයි අපිට වෙන එකකුයි බෑ, උතුරෙ ඉඩම් සිංහල මිනිහෙක්ට ගන්න බෑ, දෙමලුන්ට පුලුවන් දකුනෙ ඉඩම් ගන්න
එහෙම වෙන්න බෑ. ඒවත් නැවතෙන්න ඕන.