ජාතික ගීය දෙමලෙන්

topkollek

Well-known member
  • May 22, 2014
    44,700
    1
    59,208
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ජාතික ගීය දෙමලෙන්

    ජාතික ගීය දෙමලෙන් ගායනා කිරීම තහනම් කරා කියල කතාවක් යනව. ඇත්තද බන්
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,893
    21,590
    113
    Panadura
    දන්නෙ නෑ හැබැයි එහෙම කරලා නම් මොනා උනත් හොඳ වැඩක්​
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    එක කොහොමද නීතියෙන් තහනම් කරන්නේ ?
    විකුර්ති කිරීමක් කියලද?
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,014
    40,943
    113
    Thahanam karanna oona na. Eth demalen kiyanna oona na. Demalen kiyana ekama sinhala demala minissu dekata bedeemak. Basha dekakin kiyala jathi dekak ekathu karanna ba
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,798
    73,090
    113
    මාලඹේ
    එක භාෂාවකින් කිව්වහම ඇති.
    එහෙමනම් ඉන්දියාවේ භාෂා කියකින් නම් කියන්න වෙයිද?
    වෙන වැඩක් නැති වෙනවා උන්ට​
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,754
    26,531
    113
    Fantasy
    එක භාෂාවකින් කිව්වහම ඇති.
    එහෙමනම් ඉන්දියාවේ භාෂා කියකින් නම් කියන්න වෙයිද?
    වෙන වැඩක් නැති වෙනවා උන්ට​


    800 ta wedie
     

    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,854
    1,372
    113
    Mars
    ලංකාවේ දෙමල ජාතික ගීයක් නැහැනේද? ඔය කියන්නෙ සිංහල එකේ පරිවර්තනයක් නෙද,
     

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,371
    13,690
    113
    හැමිනේශන්
    ලංකාවේ දෙමල ජාතික ගීයක් නැහැනේද? ඔය කියන්නෙ සිංහල එකේ පරිවර්තනයක් නෙද,

    :yes::yes: ඔවු බන්, සිංහල එකම දෙමලට translate කරලයි කියන්නෙ, ඒත් එහෙමවත් වැඩක් නෑ මමනම් හිතන්නෙ, ඒ වගේම උතුරෙත් ක්‍රියාත්මක වෙන්න ඕන දකුනෙ තියෙන නීතියමයි, උන්ට තේසවලාමෙ නීතියයි අපිට වෙන එකකුයි බෑ, උතුරෙ ඉඩම් සිංහල මිනිහෙක්ට ගන්න බෑ, දෙමලුන්ට පුලුවන් දකුනෙ ඉඩම් ගන්න :oo: එහෙම වෙන්න බෑ. ඒවත් නැවතෙන්න ඕන.