ජාතික ගීය ලෙප්ට් බෝයිස්...😂

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,288
    21,217
    113
    මේක බලල බුකියට යද්දි මේක් දැක්කා. :baffled::baffled::baffled::baffled:

    1690738541679.png
     

    Sumanafer

    Well-known member
  • Jun 25, 2021
    629
    1,072
    93
    ඕවර් ඇක්ටින් බඩ දගලානා...දෙමළෙන් කිව්වා..ඔපේරාවෙන් කිව්ව..ඊ ලඟට බයිලාවෙන් ගහයිද දන්නේ නෑ....රියසල් කරද්දිවත් අහන් ඉන්න උන්ට තෙරෙන්නේ නැද්ද මේක හරි යන්නේ නෑ කියලා
     

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    මේ වගේ කියන්න ගිහින්..
    හරියන්නේ නෑ සිරිලංකා මාතා ට ඕව.




    අපේ රටේ ළිං මැඩියන්ට වෙන රටක national anthem කියන විදිහ පෙන්නන ඕනෙ බං. වැඩිය ඕන නැහැ දැන් ටිකක කලින් තිබ්බ Formula 1 Belgium Grand Prix එකේ Belgium national anthem එක කිව්ව විදිහ ලංකවේ උන්ට පෙන්නන ඕනෙ. මුන් මැරෙනවා heart attack හදාගෙන.
     

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    අපේ රටේ ළිං මැඩියන්ට වෙන රටක national anthem කියන විදිහ පෙන්නන ඕනෙ බං. වැඩිය ඕන නැහැ දැන් ටිකක කලින් තිබ්බ Formula 1 Belgium Grand Prix එකේ Belgium national anthem එක කිව්ව විදිහ ලංකවේ උන්ට පෙන්නන ඕනෙ. මුන් මැරෙනවා heart attack හදාගෙන.
    Awulak na ban gathiyakata kiyanawanam...

    Superball eketh national anthem eka opera kiyanna gihin international artistlath kelo gatte

    Ape ekith meka nawa

    PS..F1 balala wadak nane ban..

    My prediction - Vestapan 1st
    2023 Drivers champion - Vestapan
    2023 Cobstructers Champion - Redbull 😉🤣🤣
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,824
    39,791
    113
    Homagama


    ජාතික ගීයට ගෞරවයෙන් බුදුසරනයි....😰😰
    ------ Post added on Jul 30, 2023 at 11:01 PM

    මම දැනට තියන ජාතික ගියට තදින් විරුද්දයි. ඒක කිසිම ජාත්‍යලයක් නගන්නැති නිසා. නමුත් ඒක සම්මතය වෙලා අවසන්⁣ නේ.
    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මෙහි තාලය පවා දක්වා තිබෙනවා. ඒ නිසා හිතුන හිතුන විදිහට ගායන ශෛලය වෙනස් කරන්න තහනම්. සිංහලෙන් සින්දු කියන කෙනෙක් මේ වගේ නොගැලපෙන ශෛලයකින් ගයන එකම ගොං.