ජාතික ගීයට ගෞරවයෙන් බුදුසරනයි....
------ Post added on Jul 30, 2023 at 11:01 PM
මේ වගේ කියන්න ගිහින්..
හරියන්නේ නෑ සිරිලංකා මාතා ට ඕව.
ජාතික ගීයට ගෞරවයෙන් බුදුසරනයි....
------ Post added on Jul 30, 2023 at 11:01 PM
Awulak na ban gathiyakata kiyanawanam...අපේ රටේ ළිං මැඩියන්ට වෙන රටක national anthem කියන විදිහ පෙන්නන ඕනෙ බං. වැඩිය ඕන නැහැ දැන් ටිකක කලින් තිබ්බ Formula 1 Belgium Grand Prix එකේ Belgium national anthem එක කිව්ව විදිහ ලංකවේ උන්ට පෙන්නන ඕනෙ. මුන් මැරෙනවා heart attack හදාගෙන.
ජාතික ගීයට ගෞරවයෙන් බුදුසරනයි....
------ Post added on Jul 30, 2023 at 11:01 PM