ජාතික ජන බලවේගයට 53.3% ක ජයක්

Dexter-D

Well-known member
  • Sep 14, 2017
    1,237
    1,283
    113
    හඳේ ...
    paka balaganna puluwan gon lapayata balee dunnot ara peradeniya VC wuna ekenma. polimui araajika ratak atara wenasak nodanna pimpiyek tho
    තොපි වගේ ගොන් හරක් තාම ඉන්න එක තමා අවුල. VC ට ගහපු එකයි ඒ එක්කම භික්ෂු විශ්වවිද්‍යාලයේ හාමුදුරුවෙක්ට ගහපු එකයි එකට දෙරණේ පෙන්නලා අර හාමුදුරුවෝ වගේ කතා කරන එකා වාමාංශික පක්ෂ වල සම්බන්ධයක් තියෙනවා කියද්දීම තේරෙනවා ආයෙත් පොහොට්ටු බැල්ලිගෙ පුතාලා කැම්පේන් පටන් ඇරන් තියෙන්නේ කියලා තොපි වගේ හාල්පාරු හරක්ට නොතේරුනාට
     
    • Haha
    Reactions: kasunkaru

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824

    lapayage puthek form welaa. palayanko ireland puka nodi api mehe balagannam :ROFLMAO: :ROFLMAO:
     
    • Haha
    Reactions: Dexter-D

    Dexter-D

    Well-known member
  • Sep 14, 2017
    1,237
    1,283
    113
    හඳේ ...
    lapayage puthek form welaa. palayanko ireland puka nodi api mehe balagannam :ROFLMAO: :ROFLMAO:
    උඹලා වගේ ගූ කන බල්ලොන්ට නෑකන් හදන්ටයි අයර්ලන්තේ මතක් කරන්න විතරයි පුළුවන්..අනේ පලයන් පකෝ යන්න :lol:
     
    • Haha
    Reactions: kasunkaru

    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    #dissolveparliment2023
    බලමු. සටන කාගෙවත් අතට යන්න ඉඩ දෙන්නේ නෑ මේ පාර
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    #dissolveparliment2023
    බලමු. සටන කාගෙවත් අතට යන්න ඉඩ දෙන්නේ නෑ මේ පාර
    labbak dissolve wei mulinma enne presidential election. dan tiyena situation eka shape karagattot ranila aniwa dinanwa. pohottuwata komat ground level 30% tiyenwa. tamil muslim sup eka gattama ranila dinawan SJB loku set ekak ewi ranilge sup ekata
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    මේකේන් ප්‍රතිඵල මනින්න බෑ බන්.එලකිරි එකෙ චන්ද ප්‍රතිඵල වලින් දිනන පක්ශෙ බැලුවොත් එහෙනම් අගමැතිත් අනුර ජනාධිපතිත් අනුර. 🙁

    මිනිස්සු චන්දේ දෙන්නෙ කාටද කියන එක චන්ද පොලෙ දී තීරනය කරන්නෙ. ඊට කලින් කියන එකාට නම් ලොවෙත් දෙන්නෙ නෑ.
    කලින් ඒවා බලපන් බන් 2011 ඉදල මන් මේකේ ඉන්නේ. ගොඩක් ලොකු අවස්තාවක් තියනවා මේ විදියම වෙන්න

    රට බංකොලොත් කරලා නෙමෙයි රටම කෑලි වලට කපලා සුප් හදලා බිව්වත් රාජපක්ෂගේ වහල්ලු ටික උන්ට ඇරෙන්න වෙන එකෙක්ටනම් චන්දෙ දෙන්නේ නැහැ..
    රටට හෙන ගැහුවත් මොකෝ තමන්ගේ වැඩේ වෙනවනම්
    ------ Post added on Dec 13, 2022 at 5:59 AM
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,628
    1
    51,348
    113
    ප*යාගල
    sorry.com
    වැඩිපුරම ටකරන් කෑලි / ලැට් පෝච්චි / හාල් / එලවලු මලු බෙදන එකා තමයි දිනන්නෙ. ඕං කිව්වා..
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    මම දාපු එළකිරි ජනමත විමසුම අනුව 50% ට වැඩි බහුතර ජයක් ජාතික ජන බලවේගය ලබාගන්නවා. කලින් POLL's අරන් බැලුවම ගොඩක් වෙලාවට මේ ප්‍රතිපල වලට සමාන ප්‍රතිපලයක් තමා ඇත්තටම රටේ චන්ද ප්‍රතිපලය වෙලත් තියෙන්නේ. කැපී පෙනෙන දේ තමා වෙනත් පක්ෂෙකට කැමති අය 23.9% ඉන්න එක. ඒ අය කරුණාකරලා මේ ත්‍රෙඩ් එකේ ඒ ගොල්ලන්ගේ විකල්පය ගැන සදහන් කරන්න. මීට අමතරව නාගනන්දගේ විනිවිද පෙරමුණ කැපී පෙනෙන ලෙස උඩට ඇවිත් 3.3
    මේරටේ බුද්ධිමත් ජනතාවා අයෙත් පෝලිමේ ගිහින් රනිල්_බැසිල්_මහින්ද හවුලට චන්දෙ නොදුන්නොත් මේක ශ්‍රී ලන්කාව වෙන්න බෑ. 2022 ජූනි අවස්තාවක් ආයෙ ලැබෙන්නෑ. හෙලයන්ගෙ මතකය කෙටියි දුරපේන්නෙ නෑ රැවෙටෙන්න ආසයි
    😀😀😀
     
    • Like
    Reactions: Silly point

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    743sjp.jpg
     
    • Like
    Reactions: kasunkaru

    dj_risi

    Well-known member
  • Oct 31, 2006
    634
    484
    63
    Colombo
    මේකේ මොන result ආවත් රටේ නම් මට පේන්නෙ සජපෙ ට තමා වැඩි බහුතරේ ඉන්නෙ, එකා තමා ලන්කාවෙ උන්ගෙ දේශපාලනෙ. මුලින්ම කරන්න ඕනි මේක කඩන්න, නැත්තන් මොන change එකක් වත් වෙන්නෙ නෑ. හොර හැතිකරේ මේ විදියටම ඉදිවි. මේ change එක කරගන්න ඕනි මුලින්ම. ඒකට බලාපොරොත්තු තියන්න පුලුවන් ඉතින් අනුරගෙ front එක තමා. එහෙම උනොත් system change වෙයි.
     
    • Like
    Reactions: Silly point

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    මේරටේ බුද්ධිමත් ජනතාවා අයෙත් පෝලිමේ ගිහින් රනිල්_බැසිල්_මහින්ද හවුලට චන්දෙ නොදුන්නොත් මේක ශ්‍රී ලන්කාව වෙන්න බෑ. 2022 ජූනි අවස්තාවක් ආයෙ ලැබෙන්නෑ. හෙලයන්ගෙ මතකය කෙටියි දුරපේන්නෙ නෑ රැවෙටෙන්න ආසයි
    😀😀😀
    ඔව් කියන්න බෑ කාලකන්නි වහල්ලු නිසා දුක් විදින්නේ අනික් මිනිස්සු

    මේකේ මොන result ආවත් රටේ නම් මට පේන්නෙ සජපෙ ට තමා වැඩි බහුතරේ ඉන්නෙ, එකා තමා ලන්කාවෙ උන්ගෙ දේශපාලනෙ. මුලින්ම කරන්න ඕනි මේක කඩන්න, නැත්තන් මොන change එකක් වත් වෙන්නෙ නෑ. හොර හැතිකරේ මේ විදියටම ඉදිවි. මේ change එක කරගන්න ඕනි මුලින්ම. ඒකට බලාපොරොත්තු තියන්න පුලුවන් ඉතින් අනුරගෙ front එක තමා. එහෙම උනොත් system change වෙයි.
    මටත් හිතෙනවා ඕකම. සජබ එකට එයි. සජියා අරගලේට කතා කරලා එක දාගෙන ඉන්නේ. වහල්ලු හදන්න බෑ ලේසියෙන්. වෙනස් කලත් ටික ටික. හැබැයි මට හිතෙන්නේ කාටවත් බහුතරය ගන්න වෙන්නේ නෑ. ගොඩක් විට සභාග ආණ්ඩුවක් තමා
    ------ Post added on Dec 13, 2022 at 9:23 AM
     
    • Like
    Reactions: dj_risi