එතකොට සමූපකාර චන්ද ජවිපෙ දිනන්නේ කොහෙමැයි
සමූපකාර චන්ද කියන්නේ ගම් වල බිම් මට්ටමේ කැමත්ත. දැන් ඒක තීන්නේ ජවිපෙට.සමූපාකර චන්දෙන් පාර්ලිමේන්තු යන්න ඉන්න මෝඩ ජෙප්පෝසමූපකර ඡන්දෙ වෙනයි පොන්ස් මහා මැතිවරණය වෙනයි
![]()
Jeppontath fake hadan vote karana un meke innawada?මේකෙ බලන්න බෑ බන්. ෆේක් වලට වොට් කරන්න බැරි ගූගල් ෆෝම් එකක් වගේ තැනක පෝල් එක හදපන්.
මේකෙ ලින්ක් දාපන්.
පොන්නයෝ සමූපාකර ඡන්දෙට ලංකාවේ හැමෝම ඡන්දෙ දාන්නේ නැහැසමූපකාර චන්ද කියන්නේ ගම් වල බිම් මට්ටමේ කැමත්ත. දැන් ඒක තීන්නේ ජවිපෙට.
ගිය සැරේ ගෝටට රැවටිච්ච ගොඩක් දෙනෙක් ඊලග සැරේ අනුර කුමාරට රැවටෙන්න හදන බව ෆේස්බුක් පැත්තෙ ගියාමත් පේනව.![]()
Elakiri polls විදියට රටේ ඇත්ත චන්ද ප්‍රතිපල එනවනම් දැන් අවුරුදු 10ක් විතර තිස්සේ අනුර කුමාර ජනාධිපති වෙන්න ඕනේමම දාපු එළකිරි ජනමත විමසුම අනුව 50% ට වැඩි බහුතර ජයක් ජාතික ජන බලවේගය ලබාගන්නවා. කලින් POLL's අරන් බැලුවම ගොඩක් වෙලාවට මේ ප්‍රතිපල වලට සමාන ප්‍රතිපලයක් තමා ඇත්තටම රටේ චන්ද ප්‍රතිපලය වෙලත් තියෙන්නේ. කැපී පෙනෙන දේ තමා වෙනත් පක්ෂෙකට කැමති අය 23.9% ඉන්න එක. ඒ අය කරුණාකරලා මේ ත්‍රෙඩ් එකේ ඒ ගොල්ලන්ගේ විකල්පය ගැන සදහන් කරන්න. මීට අමතරව නාගනන්දගේ විනිවිද පෙරමුණ කැපී පෙනෙන ලෙස උඩට ඇවිත් 3.3
දිනන මොකා හරි ප්‍රතිපත්ති ප්‍රකාශය ක්‍රියාත්මක කරේ නැත්තං පොරොන්දු වෙන කාල වකවානුව තුල උංට විරුද්දව නඩු දාන්න පුලුවන් විදියට නීති හදන්න ඕනෙ ඡන්දෙට කලින්...
මුං නැත්තං ඊලඟ සැරෙත් ගොනාට අන්දනව මිනිස්සුන්ව බොරු කියල
ලිංක් එකක් තියෙනවද බං?NPP එකේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඇතුලේ ඕක තියෙනවා
ආයේ අබසරණ වෙන්න තියෙන්නේ පකද මේ රටේ ?ranila gaama gahanwa lapayay booru puthai naahen anduwata. okunta dunnot rata kohomat absaranai
paka balaganna puluwan gon lapayata balee dunnot ara peradeniya VC wuna ekenma. polimui araajika ratak atara wenasak nodanna pimpiyek thoaaye
ආයේ අබසරණ වෙන්න තියෙන්නේ පකද මේ රටේ ?