ජාතික රූපවාහිනියේ දැනෙන වෙනසක්..

udayalanka2

Member
Sep 12, 2007
377
101
0
Makola
MACN ISSRA TYITAS THOTAWATHTHAGE CARTOON TIKKA DAMMANAM PATTA BAN.

අපිට මේ දවස් වල කාටුන් දාන්න ටයිම් බෙල්ට් එකක් නෑ මචං. තව ඉදිරියෙදි බලමු. තෑන්ක්ස්..
 
shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
අපේ ගෙදර ඇන්ටනාවේ VHF ගලවලා තියෙන්නේ. Rupavahini, ITN, Channel Eye මුකුත් පෙන්නේ නෑ. හොඳට පුළුවන් නම් හදපන්. ඔය ආණ්ඩු බදාගෙන කඩේ යන්නේ නැතුව. එකෙන්ම හෙන මිනිස්සු ටිකක් බලන්න ගන්නවා

අනිවා.. අපි මේ උත්සහ කරන්නෙ ජාතික රූපවාහිනිය ඒ තත්වෙට ගේන්න තමයි. බොහොම ස්තුතියි

ane thanks... :dull: Rupawahini Penenne nathi ekath olku Aulak thama. :dull:
 
dimuthmike

Well-known member
  • Jan 26, 2010
    15,896
    9,704
    113
    දියණියෝ මල ජරාවක්නේ..ඒක දැම්මට වඩා හොදයි අර දූ දරුවෝ ආයෙත් දැම්මනම්..මිනිස්සු අනිවා බලයි..
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,648
    2,431
    113
    දියණියෝ මල ජරාවක්නේ..ඒක දැම්මට වඩා හොදයි අර දූ දරුවෝ ආයෙත් දැම්මනම්..මිනිස්සු අනිවා බලයි..
    guu 750i :frown:
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,896
    9,704
    113

    ඔව් බන්..මුන් හිතන් ඇත්තේ ප්‍රසිද්ද නළු නිලියෝ ඔක්කොම ටික දැම්මහම ටෙලිනාට්‍යත් නැගලා යයි කියලා..:lol:දැක්කද අර කොටුවේ දුන්න ප්‍රමෝට් පාර?:rofl:බලපන්කො ඉස්සර ටෙලිනාට්‍ය.ඔය මුකුත් නෑ ඒත් අදටත් මිනිස්සුන්ට මතකයි..

    diyaniyo005gossiplankanews.JPG
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,648
    2,431
    113
    ඔව් බන්..මුන් හිතන් ඇත්තේ ප්‍රසිද්ද නළු නිලියෝ ඔක්කොම ටික දැම්මහම ටෙලිනාට්‍යත් නැගලා යයි කියලා..:lol:දැක්කද අර කොටුවේ දුන්න ප්‍රමෝට් පාර?:rofl:බලපන්කො ඉස්සර ටෙලිනාට්‍ය.ඔය මුකුත් නෑ ඒත් අදටත් මිනිස්සුන්ට මතකයි..

    සිරාවට, මේ තරම් තුප්පහි කතාවක් ජීවිතේටම බලල නැහැ.
    :lol: